කෙනෙක් ජනප්‍රිය වෙන්ඩ වෙන්ඩ, එයාගෙ හිතේ schizophrenia සිතුවිලි පහළ වෙනව ඇති නේද..
දැං බලන්ඩ ෂාරුක් කාන්ල එහෙම පාරට බැස්සම ඌටම මොනා හිතෙනව ඇතිද? ලොකු බරක් ඒක..
දැං බලන්ඩ ෂාරුක් කාන්ල එහෙම පාරට බැස්සම ඌටම මොනා හිතෙනව ඇතිද? ලොකු බරක් ඒක..
උඹත් කිරියෙ ජනප්‍රිය කෙනෙක් නේද උඹට මොනවද හිතන්නේ

කිරියෙ නෙමේ බං, සාමාන්‍ය ජීවිතේ පාරට බැස්සම මටත් ඕක ටිකක් තියෙනව
වැඩේ කියන්නෙ කවුරුත් මං දිහා බලන්ඩ තරං ඇති ලස්සනකුත් නෑ
හිතෙන්මයි ඔය විකාර සිතුවිලි අඩු කරගන්නෙ
මොනවද උඹට හිතන්නේ?
මොනවද උඹට හිතන්නේ?
ඇයි ඉතිං උඹට එහෙම හිතෙන්නේ ?
මට ඇති ලබ්බක් නෑ බං. මට මොකුත් නෑ.. රස්සාවක් නෑ, සල්ලි නෑ, හොඳ පෙනුමක් නෑ මොකුත් නෑ
ලෙඩක් බං ඕක..
හැබැයි මට මොකුත් ඇහෙන්නෙ නෑ.. (මේ රෝගයේ තව ලක්ෂණයක්)
හිතෙන් මේ හිතුවිලි බැහැර කරල දාන්ඩ පුලුවන් ලේසියෙන්ම
.හැබැයි මම දැන් එච්චර ඒවා ගණන් ගන්නේ නෑ.teen කෙනෙක් වෙලා ඉන්න කාලේ නම් ගොඩක් දුකයි.දැනුත් සමහර වේලාවට අවුල් ඒත් මම දැන් target එකකට වැඩ කරනවා.තව අවුරුදු 5 කින් මේ ඉන්න තැනට වඩා ගොඩ යන්නඋඹ ඔය කියන දේවල් මටත් නෑ.හැබැයි මම දැන් එච්චර ඒවා ගණන් ගන්නේ නෑ.teen කෙනෙක් වෙලා ඉන්න කාලේ නම් ගොඩක් දුකයි.දැනුත් සමහර වේලාවට අවුල් ඒත් මම දැන් target එකකට වැඩ කරනවා.තව අවුරුදු 5 කින් මේ ඉන්න තැනට වඩා ගොඩ යන්න

මට තියෙන්නෙ paranoid schizoprenia කියල දොස්තර කොලේ ලියල තිබුණ..
හැබැයි ඕකට වඩා මට වද දෙන්නෙ OCD, Social Anxiety කියන දෙක
අම්මො තව පොඩ්ඩෙන් මාර වැඩේ වෙන්නෙ කියල හිත අවුල් යනව. ආපස්සට කල්පනා කරල බලන්ඩම හිතෙනව. එතකොට තමා හි හදාගන්ඩ පුලුවන්.
schizoprenia ගොඩක් ඔඩු දුවල නෑ.

භින්නෝන්මාදෙ කියන්නෙ ජෝන් නෑශ්ට හැදිච්ච එකනෙ බං. ඒකට හිතෙන් චරිත තමන් වටේ ඉන්නව කියල මවාගෙන උන් එක්ක කතාකරනව සෙල්ලං කරනව නේ බං. උඹත් එහෙම කරනවද ?![]()