භින්නෝනමාදය

AnuradhaRa

Well-known member
  • කෙනෙක් ජනප්‍රිය වෙන්ඩ වෙන්ඩ, එයාගෙ හිතේ schizophrenia සිතුවිලි පහළ වෙනව ඇති නේද..

    දැං බලන්ඩ ෂාරුක් කාන්ල එහෙම පාරට බැස්සම ඌටම මොනා හිතෙනව ඇතිද? ලොකු බරක් ඒක..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹත් කිරිය‍ෙ ජනප්‍රිය කෙනෙක් නේද උඹට මොනවද හිතන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • උඹත් කිරිය‍ෙ ජනප්‍රිය කෙනෙක් නේද උඹට මොනවද හිතන්නේ

    කිරියෙ නෙමේ බං, සාමාන්‍ය ජීවිතේ පාරට බැස්සම මටත් ඕක ටිකක් තියෙනව

    වැඩේ කියන්නෙ කවුරුත් මං දිහා බලන්ඩ තරං ඇති ලස්සනකුත් නෑ :baffled::rofl::P:D;):lol:

    හිතෙන්මයි ඔය විකාර සිතුවිලි අඩු කරගන්නෙ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කිරියෙ නෙමේ බං, සාමාන්‍ය ජීවිතේ පාරට බැස්සම මටත් ඕක ටිකක් තියෙනව

    වැඩේ කියන්නෙ කවුරුත් මං දිහා බලන්ඩ තරං ඇති ලස්සනකුත් නෑ :baffled::rofl::P:D;):lol:

    හිතෙන්මයි ඔය විකාර සිතුවිලි අඩු කරගන්නෙ

    :sorry: මොනවද උඹට හිතන්නේ?
    ඇයි ඉතිං උඹට එහෙම හිතෙන්නේ ?
     

    AnuradhaRa

    Well-known member

  • :sorry: මොනවද උඹට හිතන්නේ?
    ඇයි ඉතිං උඹට එහෙම හිතෙන්නේ ?

    මට ඇති ලබ්බක් නෑ බං. මට මොකුත් නෑ.. රස්සාවක් නෑ, සල්ලි නෑ, හොඳ පෙනුමක් නෑ මොකුත් නෑ
    ලෙඩක් බං ඕක..
    හැබැයි මට මොකුත් ඇහෙන්නෙ නෑ.. (මේ රෝගයේ තව ලක්ෂණයක්)
    හිතෙන් මේ හිතුවිලි බැහැර කරල දාන්ඩ පුලුවන් ලේසියෙන්ම
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට ඇති ලබ්බක් නෑ බං. මට මොකුත් නෑ.. රස්සාවක් නෑ, සල්ලි නෑ, හොඳ පෙනුමක් නෑ මොකුත් නෑ
    ලෙඩක් බං ඕක..
    හැබැයි මට මොකුත් ඇහෙන්නෙ නෑ.. (මේ රෝගයේ තව ලක්ෂණයක්)
    හිතෙන් මේ හිතුවිලි බැහැර කරල දාන්ඩ පුලුවන් ලේසියෙන්ම

    උඹ ඔය කියන දේවල් මටත් නෑ:sorry:.හැබැයි මම දැන් එච්චර ඒවා ගණන් ගන්නේ නෑ.teen කෙනෙක් වෙලා ඉන්න කාලේ නම් ගොඩක් දුකයි.දැනුත් සමහර වේලාවට අවුල් ඒත් මම දැන් target එකකට වැඩ කරනවා.තව අවුරුදු 5 කින් මේ ඉන්න තැනට වඩා ගොඩ යන්න
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ඔය කියන දේවල් මටත් නෑ:sorry:.හැබැයි මම දැන් එච්චර ඒවා ගණන් ගන්නේ නෑ.teen කෙනෙක් වෙලා ඉන්න කාලේ නම් ගොඩක් දුකයි.දැනුත් සමහර වේලාවට අවුල් ඒත් මම දැන් target එකකට වැඩ කරනවා.තව අවුරුදු 5 කින් මේ ඉන්න තැනට වඩා ගොඩ යන්න

    හෝව් හෝව් මාතෘකාවෙන් පිට පනින්ඩ එපා

    අපි මේ කතා කරන්නෙ භීන්නෝන්මාදය හෙවත් schizoprenia ගැන

    උඹට එහෙම ලෙඩක් නෑ :D
     

    AnuradhaRa

    Well-known member
  • මට තියෙන්නෙ paranoid schizoprenia කියල දොස්තර කොලේ ලියල තිබුණ..

    හැබැයි ඕකට වඩා මට වද දෙන්නෙ OCD, Social Anxiety කියන දෙක

    අම්මො තව පොඩ්ඩෙන් මාර වැඩේ වෙන්නෙ කියල හිත අවුල් යනව. ආපස්සට කල්පනා කරල බලන්ඩම හිතෙනව. එතකොට තමා හි හදාගන්ඩ පුලුවන්.

    schizoprenia ගොඩක් ඔඩු දුවල නෑ.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මට තියෙන්නෙ paranoid schizoprenia කියල දොස්තර කොලේ ලියල තිබුණ..

    හැබැයි ඕකට වඩා මට වද දෙන්නෙ OCD, Social Anxiety කියන දෙක

    අම්මො තව පොඩ්ඩෙන් මාර වැඩේ වෙන්නෙ කියල හිත අවුල් යනව. ආපස්සට කල්පනා කරල බලන්ඩම හිතෙනව. එතකොට තමා හි හදාගන්ඩ පුලුවන්.

    schizoprenia ගොඩක් ඔඩු දුවල නෑ.

    borderline ekath misdiagnose wenawalu Schizoprenia ekka . Mek aBuddhist country ekak hindaii bun ehema wenna . Godak Schizoprenia Diagnose ewa eththa newei.
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    භින්නෝන්මාදෙ කියන්නෙ ජෝන් නෑශ්ට හැදිච්ච එකනෙ බං. ඒකට හිතෙන් චරිත තමන් වටේ ඉන්නව කියල මවාගෙන උන් එක්ක කතාකරනව සෙල්ලං කරනව නේ බං. උඹත් එහෙම කරනවද ? :eek:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මට තියෙන්නෙ paranoid schizoprenia කියල දොස්තර කොලේ ලියල තිබුණ..

    හැබැයි ඕකට වඩා මට වද දෙන්නෙ OCD, Social Anxiety කියන දෙක

    අම්මො තව පොඩ්ඩෙන් මාර වැඩේ වෙන්නෙ කියල හිත අවුල් යනව. ආපස්සට කල්පනා කරල බලන්ඩම හිතෙනව. එතකොට තමා හි හදාගන්ඩ පුලුවන්.

    schizoprenia ගොඩක් ඔඩු දුවල නෑ.

    බව diagnose කරලද තියෙන්නෙ, paranoid shezophrenia කියල?
    ඕව ගනන් ගන්න තරම් ලෙඩ නෙමේ බං.

    ඕව තියාගෙන ඉහලටම ගිය උන් ඉන්නව ඕනෙ තරම්. ලංකාවෙ, මම personaly දන්න අය.

    OCD තියාගෙන අංගොඩ නැවතිලා මාස ගානක් හිටපු Paediatrician කෙනෙක් ඉන්නව ජ'පුර ඉස්පිරිතාලෙ. දැන් ඉන්නවද දන්නෙ නෑ. 2012 වගේ කාලෙදි හිටියා. පොර සමහර වෙලාවට හෙලුබැල්ලෙන් දුවනවලු!

    තව ඉවසන්න බැරි තරම් halucinations තියාගෙන බෙහෙත් බිබී ඉන්න ඒත් උඩටම ගිය උන් ඉන්නව. ඉගෙනීමට ඔය ලෙඩ බාධාවක් නෙමේ. specially mental illnesses..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • භින්නෝන්මාදෙ කියන්නෙ ජෝන් නෑශ්ට හැදිච්ච එකනෙ බං. ඒකට හිතෙන් චරිත තමන් වටේ ඉන්නව කියල මවාගෙන උන් එක්ක කතාකරනව සෙල්ලං කරනව නේ බං. උඹත් එහෙම කරනවද ? :eek:

    මේ ලෙඩේ එක එක අවස්ථා ප්‍රබේද තියෙනව මචං.. hallucination මට නෑ.
    මගෙන් දොස්තරල අනන්තවත් අහල තියෙනව ඔයාට මොකුත් ඇහෙනවද කියල :baffled: :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • OCD හැදුණම ඇඟ හෝදනකොට නානකොට එහෙම අතන හේදුවද මෙතන හේදුවද කියල ෂුවර් නැතුව යනව. ආයෙ ආයෙ එතනම හෝදන්ඩ හිතෙනව. කෙටි කාලීන මතකය අඩු වෙනව :sorry:

    වයිට්වෝකර් මට කිව්ව ඇඟ කොටස් වලට බෙදල නාන්ඩ කියල :rofl::lol: