OCD හැදුණම ඇඟ හෝදනකොට නානකොට එහෙම අතන හේදුවද මෙතන හේදුවද කියල ෂුවර් නැතුව යනව. ආයෙ ආයෙ එතනම හෝදන්ඩ හිතෙනව. කෙටි කාලීන මතකය අඩු වෙනව
වයිට්වෝකර් මට කිව්ව ඇඟ කොටස් වලට බෙදල නාන්ඩ කියල![]()
ඔය හේදුවද සබං ගෑවද කියල අමතක වෙන එක මට තිබ්බනෙ බං දැන් නෑනෙ

People with paranoid delusions are unreasonably suspicious of others.![]()
sociopath ලත් එහෙම සැක කරනව වැඩියි

මේ ලෙඩේ එක එක අවස්ථා ප්‍රබේද තියෙනව මචං.. hallucination මට නෑ.
මගෙන් දොස්තරල අනන්තවත් අහල තියෙනව ඔයාට මොකුත් ඇහෙනවද කියල![]()
![]()
හලූසිනේශන් පෙනුන නං හොඳයි කියල මට වෙලාවකට හිතෙනව බං

තනියෙන් කියවන්නෙ මොන ලෙඩේටද ?








මම නලින් ද සිල්වා ගැන උබේ බයිලාවට නම් තදින්ම විරුද්ධ කෙනෙක්..
මං නං විරුද්ධ නෑ