භින්නෝනමාදය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    OCD හැදුණම ඇඟ හෝදනකොට නානකොට එහෙම අතන හේදුවද මෙතන හේදුවද කියල ෂුවර් නැතුව යනව. ආයෙ ආයෙ එතනම හෝදන්ඩ හිතෙනව. කෙටි කාලීන මතකය අඩු වෙනව :sorry:

    වයිට්වෝකර් මට කිව්ව ඇඟ කොටස් වලට බෙදල නාන්ඩ කියල :rofl::lol:

    ඔය හේදුවද සබං ගෑවද කියල අමතක වෙන එක මට තිබ්බනෙ බං දැන් නෑනෙ :eek:

    People with paranoid delusions are unreasonably suspicious of others. :rolleyes:

    sociopath ලත් එහෙම සැක කරනව වැඩියි :yes:

    මේ ලෙඩේ එක එක අවස්ථා ප්‍රබේද තියෙනව මචං.. hallucination මට නෑ.
    මගෙන් දොස්තරල අනන්තවත් අහල තියෙනව ඔයාට මොකුත් ඇහෙනවද කියල :baffled: :lol:

    හලූසිනේශන් පෙනුන නං හොඳයි කියල මට වෙලාවකට හිතෙනව බං :)
    තනියෙන් කියවන්නෙ මොන ලෙඩේටද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ඔය හේදුවද සබං ගෑවද කියල අමතක වෙන එක මට තිබ්බනෙ බං දැන් නෑනෙ :eek:

    හලූසිනේශන් පෙනුන නං හොඳයි කියල මට වෙලාවකට හිතෙනව බං :)
    තනියෙන් කියවන්නෙ මොන ලෙඩේටද ?

    එහෙනං දැං උඹට OCD නෑ

    තනියම හිනා වෙන එකද? ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනං දැං උඹට OCD නෑ

    තනියම හිනා වෙන එකද? ;)

    ඔව් හිනාත් වෙනව මං අහන්නෙ තමං එක්කම මොනා හරි කියෝන එක ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    machan uba clozapine gannawada?

    Olanzapine, risperidone බීල තියෙනව

    මේ බෙහෙත් බීල එක විදියකට ඉන්ඩ බෑ බං.. :sorry: රෑට කකුල් දෙකේ අමුතු හිරියක් එනව කකුල් දෙක බිත්තියෙ ගහන්ඩ හිතෙනව :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Olanzapine, risperidone බීල තියෙනව

    මේ බෙහෙත් බීල එක විදියකට ඉන්ඩ බෑ බං.. :sorry: රෑට කකුල් දෙකේ අමුතු හිරියක් එනව කකුල් දෙක බිත්තියෙ ගහන්ඩ හිතෙනව :D

    රෙස්පෙරිඩොන් මාත් බීල තියෙනව. පෙත්තෙන් භාගයයි හැබැයි. හැබැයි උඹ කියනව වගේ මෙලෝ අමාරුවක් මට නං දැනුන්නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    රෙස්පෙරිඩොන් මාත් බීල තියෙනව. පෙත්තෙන් භාගයයි හැබැයි. හැබැයි උඹ කියනව වගේ මෙලෝ අමාරුවක් මට නං දැනුන්නෑ

    අනේ මංද, මාත් ආසයි බෙහෙත් බීල ලෙඩ හොඳ කරගන්ඩ :sorry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බලං යනකොට හොඳටම අමාරු ලෙඩ්ඩු ටිකක් ඉන්නව එළකිරියෙ :rofl::confused::shocked::D

    මට කිසිම ලෙඩක් නෑ.අපෙ නැන්ද කෙනෙක්ට බයිපොලර් තියෙනවා.එකයි ඇහුවෙ....?:confused:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම මේ ගැන අත්දැකීම් තියෙන නිසා කියන්නෙ.නවත්වන්නෙ නැතුව දිගටම බෙහෙත් ගන්න.තව උපදේශන වලට යමු වෙන්න.ඒකෙන් බොහෝ දුරට ඕකට සහනයක් ලැබෙනවා.හරියට ප්‍රතිකාර කර ගත්තොත් කවදාහරි බෙහෙත් නවත්වන්න පුලුවන්...ලංකාව වගේ රටවල් වල බොහෝ වෙලාවට මිනිස්සු මානසික ව්‍යාදි තියෙන අයට සුලු සුලු දේවල්තියෙන අයට පවා සලකන්නෙ බොහොම කැත විදිහට.ඒක අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි සහ නූගත් කම.:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    :)
     
    • Like
    Reactions: Durotan

    බයිපොලර් කියන ලෙඩේ මොකක්ද කියල දන්නවද ;)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බයිපොලර් කියන ලෙඩේ මොකක්ද කියල දන්නවද ;)

    ඔව් පොතක් ලියන්න තරම් දන්නවා.මුල් ස්ටේජ් එකේදිම බෙහෙත් ගත්තොත් හොද කරගන්න පුලුවන්.වින්ක් කරන්න තරම් හොද ලෙඩක් නෙවෙයි.මම නම් කියන්නෙ හතුරෙකුරවත් හැදෙන්න එපා කියලා.ඔය ඔක්කොම මෙන්ටල් ඩිසෝඩර්ස් වල අන්ත්ම ඩීප් ඩිප්ප්‍රෙශන් එක්ක එන සූසයිඩල් තෝට්ස් ඒක නිසා පරක්කු වෙන්න එපා ප්‍රතිකාර ගන්න....:yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එහෙනං දැං උඹට OCD නෑ

    තනියම හිනා වෙන එකද? ;)

    අඩෝ මොකක්හරි වැඩක් කරනකොට එක කරන්ට ඔන්නේ මේ විදිහට නැත්නම් උබට මොකක් හරි වෙයි වගේ දේවල් හිතෙනවද...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    බයිපොලර් කියන ලෙඩේ මොකක්ද කියල දන්නවද ;)

    මටත් bipolar තිබුන බං.. ඉස්සර නම් සැරටම තිබ්බා, සූසයිඩල් තෝට්ස් පවා තිබ්බ, දැන්නම් නෑ. බෙහෙතුත් නැවැත්ත්ටුවා. anxiety එකට බීට බ්ලොකර් එකක් ගන්නව එච්චරයි.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මටත් bipolar තිබුන බං.. ඉස්සර නම් සැරටම තිබ්බා, සූසයිඩල් තෝට්ස් පවා තිබ්බ, දැන්නම් නෑ. බෙහෙතුත් නැවැත්ත්ටුවා. anxiety එකට බීට බ්ලොකර් එකක් ගන්නව එච්චරයි.

    අහන්නත් සතුටුයි....සුබ පැතුම්...:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසිමිස්ට් කියන්නෙ වයිට්වෝකර් බව දන්නවා...:Pමම නලින් ද සිල්වා ගැන උබේ බයිලාවට නම් තදින්ම විරුද්ධ කෙනෙක්..:angry:

    :P ඕක හැමෝම දන්නවනෙ

    ඇයි අනේ විරුද්ධ :( මං නං විරුද්ධ නෑ :)