ඕක හැමෝම දන්නවනෙ
ඇයි අනේ විරුද්ධමං නං විරුද්ධ නෑ
![]()
ඇත්තද....?
නලින් සිල්වගෙ කතා තනිකරම පලිගැනීමට කරන ඒවා සහ අනුන්ට ඊරිසියාවට කරන දේවල්
.ඕක හැමෝම දන්නවනෙ
ඇයි අනේ විරුද්ධමං නං විරුද්ධ නෑ
![]()
නලින් සිල්වගෙ කතා තනිකරම පලිගැනීමට කරන ඒවා සහ අනුන්ට ඊරිසියාවට කරන දේවල්
.ඇත්තද....?නලින් සිල්වගෙ කතා තනිකරම පලිගැනීමට කරන ඒවා සහ අනුන්ට ඊරිසියාවට කරන දේවල්
.
ගොඩක් වයස අය එක්ක කතා කලාම ටිකක් සැරට කතා කරනව තමා
මං නලීන්ද සිල්වට ආස දේශපාලනේගැන ලියන ඒවට නෙමේ විද්‍යාවයි බුදු දහමයි දර්ශණෙයි ගැන ලියන ඒවට. එතුමගෙ දේශපාලනේ ගැන මට නං මෙලෝ අවබෝධයක් නෑඅඩෝ මොකක්හරි වැඩක් කරනකොට එක කරන්ට ඔන්නේ මේ විදිහට නැත්නම් උබට මොකක් හරි වෙයි වගේ දේවල් හිතෙනවද...
මටත් bipolar තිබුන බං.. ඉස්සර නම් සැරටම තිබ්බා, සූසයිඩල් තෝට්ස් පවා තිබ්බ, දැන්නම් නෑ. බෙහෙතුත් නැවැත්ත්ටුවා. anxiety එකට බීට බ්ලොකර් එකක් ගන්නව එච්චරයි.

එයා වයසයිනෙ බංගොඩක් වයස අය එක්ක කතා කලාම ටිකක් සැරට කතා කරනව තමා
මං නලීන්ද සිල්වට ආස දේශපාලනේගැන ලියන ඒවට නෙමේ විද්‍යාවයි බුදු දහමයි දර්ශණෙයි ගැන ලියන ඒවට. එතුමගෙ දේශපාලනේ ගැන මට නං මෙලෝ අවබෝධයක් නෑ

මම ආගමික කෙනෙක් නෙවෙයි.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතියට ගරු කරනවා.ඒත් අනිත් අයගෙ දේවල් පදනමක් නැතුව විවේචනය කරන එකට නම් එකග නැ.හේතු සාධක නැතුව කිසි දෙයක් පිලිගන්න බෑ.![]()

ආගම් වල දේවල් බොරු...සරල උත්තරය..
සියල්ල බොරු තමා. මේ ලෝකෙ ඇත්ත කියල දෙයක් නෑ. ඕනෙම දැනුමක් ගොඩනැඟෙන්නෙ ඔප්පු කරන්න බැරි, සත්‍යද කියල දැනගන්න බැරි metaphysical විශ්වාස කිහිපයක් හෝ අඩුම ගානෙ එකක් හරි මත. අපිට වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුව හිතන්න පුරුදු කරල බටහිර විද්‍යාවෙ metaphysical foundation එක ගැන හිතෙන්නෑ ඒක තමා ඇත්ත කියල හිතෙනව ආගම් කියල ලේබල් කරල තියෙන දැනුම් පද්ධති වල ඒව විද්‍යාවට අනුව හිතපුවාම කෙලින්ම කැපිල පේන නිසා වැරදියි කියල හිතෙනව.
ඔන්න ඉතිං පටන් ගත්ත
ඌ කිව්ව හින්දයි මං කිව්වෙ 
සියල්ල බොරු තමා. මේ ලෝකෙ ඇත්ත කියල දෙයක් නෑ. ඕනෙම දැනුමක් ගොඩනැඟෙන්නෙ ඔප්පු කරන්න බැරි, සත්‍යද කියල දැනගන්න බැරි metaphysical විශ්වාස කිහිපයක් හෝ අඩුම ගානෙ එකක් හරි මත. අපිට වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුව හිතන්න පුරුදු කරල බටහිර විද්‍යාවෙ metaphysical foundation එක ගැන හිතෙන්නෑ ඒක තමා ඇත්ත කියල හිතෙනව ආගම් කියල ලේබල් කරල තියෙන දැනුම් පද්ධති වල ඒව විද්‍යාවට අනුව හිතපුවාම කෙලින්ම කැපිල පේන නිසා වැරදියි කියල හිතෙනව.
Hm....thats a good point..i mean the last one.