භින්නෝනමාදය

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :P ඕක හැමෝම දන්නවනෙ

    ඇයි අනේ විරුද්ධ :( මං නං විරුද්ධ නෑ :)

    ඇත්තද....?:sorry:නලින් සිල්වගෙ කතා තනිකරම පලිගැනීමට කරන ඒවා සහ අනුන්ට ඊරිසියාවට කරන දේවල්:angry:.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එයා වයසයිනෙ බං :) ගොඩක් වයස අය එක්ක කතා කලාම ටිකක් සැරට කතා කරනව තමා :yes: මං නලීන්ද සිල්වට ආස දේශපාලනේගැන ලියන ඒවට නෙමේ විද්‍යාවයි බුදු දහමයි දර්ශණෙයි ගැන ලියන ඒවට. එතුමගෙ දේශපාලනේ ගැන මට නං මෙලෝ අවබෝධයක් නෑ
     
    • Like
    Reactions: Durotan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    අඩෝ මොකක්හරි වැඩක් කරනකොට එක කරන්ට ඔන්නේ මේ විදිහට නැත්නම් උබට මොකක් හරි වෙයි වගේ දේවල් හිතෙනවද...

    ඒකත් OCD ලක්ෂණයක් තමා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    මටත් bipolar තිබුන බං.. ඉස්සර නම් සැරටම තිබ්බා, සූසයිඩල් තෝට්ස් පවා තිබ්බ, දැන්නම් නෑ. බෙහෙතුත් නැවැත්ත්ටුවා. anxiety එකට බීට බ්ලොකර් එකක් ගන්නව එච්චරයි.

    බොන beta blocker එක මොකක්ද :confused:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එයා වයසයිනෙ බං :) ගොඩක් වයස අය එක්ක කතා කලාම ටිකක් සැරට කතා කරනව තමා :yes: මං නලීන්ද සිල්වට ආස දේශපාලනේගැන ලියන ඒවට නෙමේ විද්‍යාවයි බුදු දහමයි දර්ශණෙයි ගැන ලියන ඒවට. එතුමගෙ දේශපාලනේ ගැන මට නං මෙලෝ අවබෝධයක් නෑ

    මම ආගමික කෙනෙක් නෙවෙයි.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතියට ගරු කරනවා.ඒත් අනිත් අයගෙ දේවල් පදනමක් නැතුව විවේචනය කරන එකට නම් එකග නැ.හේතු සාධක නැතුව කිසි දෙයක් පිලිගන්න බෑ.:no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආගමික කෙනෙක් නෙවෙයි.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතියට ගරු කරනවා.ඒත් අනිත් අයගෙ දේවල් පදනමක් නැතුව විවේචනය කරන එකට නම් එකග නැ.හේතු සාධක නැතුව කිසි දෙයක් පිලිගන්න බෑ.:no:

    පදනමක් නැතුව මොනාද නලීන්ද සිල්ව විවේචනය කරල තියෙන්නෙ ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගම් වල දේවල් බොරු...සරල උත්තරය..

    සියල්ල බොරු තමා. මේ ලෝකෙ ඇත්ත කියල දෙයක් නෑ. ඕනෙම දැනුමක් ගොඩනැඟෙන්නෙ ඔප්පු කරන්න බැරි, සත්‍යද කියල දැනගන්න බැරි metaphysical විශ්වාස කිහිපයක් හෝ අඩුම ගානෙ එකක් හරි මත. අපිට වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුව හිතන්න පුරුදු කරල බටහිර විද්‍යාවෙ metaphysical foundation එක ගැන හිතෙන්නෑ ඒක තමා ඇත්ත කියල හිතෙනව ආගම් කියල ලේබල් කරල තියෙන දැනුම් පද්ධති වල ඒව විද්‍යාවට අනුව හිතපුවාම කෙලින්ම කැපිල පේන නිසා වැරදියි කියල හිතෙනව.
     
    ඔන්න ඉතිං පටන් ගත්ත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔන්න ඉතිං පටන් ගත්ත

    මමද යකෝ හැම එකම පටං ගන්නෙ අරූනෙ මුලින්ම පටං ගත්තෙ ඒක උට කියපං :angry: ඌ කිව්ව හින්දයි මං කිව්වෙ :frown:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සියල්ල බොරු තමා. මේ ලෝකෙ ඇත්ත කියල දෙයක් නෑ. ඕනෙම දැනුමක් ගොඩනැඟෙන්නෙ ඔප්පු කරන්න බැරි, සත්‍යද කියල දැනගන්න බැරි metaphysical විශ්වාස කිහිපයක් හෝ අඩුම ගානෙ එකක් හරි මත. අපිට වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුව හිතන්න පුරුදු කරල බටහිර විද්‍යාවෙ metaphysical foundation එක ගැන හිතෙන්නෑ ඒක තමා ඇත්ත කියල හිතෙනව ආගම් කියල ලේබල් කරල තියෙන දැනුම් පද්ධති වල ඒව විද්‍යාවට අනුව හිතපුවාම කෙලින්ම කැපිල පේන නිසා වැරදියි කියල හිතෙනව.

    Hm....thats a good point..i mean the last one.