භින්නොන්මාද ශිෂ්යො විශ්ව විද්‍යාලවලත් ඉන්නවා. මොකද අවුරුදු 17 තමයි Schizophrenia diagnose කරන්නේ. ඒකට පාසල්වල මනෝ විද්‍යාව පිළිඹඳ උපාධිදාරියෙක් පත්කරන්න ඕනේ. ගොඩක් සුපිරි පාසල් වලත් මනෝ විද්‍යාව පිළිඹඳ නිලධාරියෙක් නෑ. එතකොට වෙලාවට බෙහෙත් ගන්න බැරිවෙනවා. ඒක මූලික අයිතිවාසිකම් කඩකිරීමක්. ගුරුවරු ළමයින්ට දඬුවම් කරනවා වගේම මානසික සෞඛ්‍ය ගැනත් හිතුවොත් දීර්ඝකාලීන මානසික ආබාධවලින් ගැලවෙන්න පුලුවන් වෙයි.