භීෂකයාට එරෙහිව පෙළ ගැසෙමු.......

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    භීෂකයාට එරෙහිව පෙළ ගැසෙමු.......


    https://www.facebook.com/apeaadia/posts/1769864663238767:0

    අපේ මීඩියා සෝෂල් මීඩියා

    10931434_1769864563238777_9082580775696408430_n.jpg

    මිනිමරුම් කප්පම් ගැනිම් ස්ත්‍රී දූෂණ සිදුකරමින් මුළු ගම්පහ දිස්ත්‍රික්කයම භීතියට පත්කරමින් මහාපරිමාන සමාජවීරොධි ක්‍රියාවන් සිදුකරන ගම්පහ දිස්ත්‍රික් එක්සත්ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සරණ ගුනවර්ධනට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය විශේෂයෙන්ම මොහු විසින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා කප්පම් ගැනීම් මහාපරිමාණ හොරකම් ස්ත්‍රි දූෂණ සිදුකරමින් තමන්ට අවනත නොවන පුද්ගලයන් ඝාතනය කරමින් වීශාල භීෂණක් දියත් කලේය. මොහු මේ සියල්ල සිදුකරන ලද්දේ රාජපක්ෂ රේජිමයේ පූර්ණ ආශීර්වාදය රැකවරණය මධ්‍යයේය.
    2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී අන්තපරාජයක් ලබන සරණ ගුනවර්ධන රාජපක්ෂලා විසින් තමන්ගේ සිතැගි ඉටුකරගැනිම සදහා ජාතිකලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රැගෙන විත් නියෝජ්‍ය අමාත්‍යධුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මොහු විසින් මෙම තත්වය උපයෝගී කර ගනිමින් කප්පම් ගැනිම් මීනිමැරිම් ජයටම කරගෙන ගියේය ඊට අමතරව රාජපක්ෂලාගේ අන්ත දූශිත දුර්ධාන්ත පාලනයට එරෙහිව හඩනගන විරුද්ධ දේශපාලන පක්ශවලට මඩ අවලාද නින්දා අපහාස සිදුකරමින් කිසිම හිරිකිතයකින් තොරව රාජපක්ෂලා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනිසිටියේය. මේම තත්වයන් හමුවේ මොහුට විරුද්ධ නීතිය ක්‍රියාත්මක නොකිරිමට රාජපක්ෂලා විසින් වගබලාගත්තේය.
    නිට්ඹුව අත්තනගල්ල ප්‍රදේශව පදික වෙලදුන් ඇතුළු මහාපරිමාණ ව්‍යාපාරිකයන් ගෙන් කප්පම් ගනිමින් තමන්ට අවනත නොවන පුද්ගලයින් ඝාතනය කරමින් අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අයිතිකරගනිමින් වීශාල භීෂණක් ඇතිකලේය. විශේෂයෙන්ම මොහු විසින් හොරගොල්ල බණ්ඩාරනායක වලව්වට අයත් ඉඩම්පවා බලහාත්කාරය යොදා අල්ලාගත්තේය රඹුටන් විකුනලා ඒදාවේල ගැටගසාගත් අහිංසක මිනිසුන්ගෙන් දිනකට රුපියල්100 බැගින් කප්පම් වශයෙන් ලබාගන්නා ලදී එසේම ගම්පහ දිස්ත්‍රික්කය පුරා පස් ප්‍රවාහනය කරන පුද්ගලයින් විසින් මොහුට එක පස් කියුබ් එකකට රුපියල් 50 ක කප්පම් මුදලක් ගෙවිය යුතු විය මේ ආකාරයට මොහු විසින් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ගෙන් කප්පම් වශයෙන් විශාල මුදලක් එකතු කරන ලදී. ඒසේ කප්පම් මුදල් නොගෙවන පුද්ගලයින්ට මොහු අතින් මැරුම් කෑමට සිදුවිය.
    විශේෂයෙන්ම ගම්පහ කප්පම් කරයා ලෙස කූපක්‍රපට ස්ත්‍රී දූශක සරන ගුනවර්ධනගේ මෙම සමාජවිරෝධි ක්‍රියාවන්ටත් කප්පම් ගැනිම් වලටත් එරෙහිව නිර්භයව පෙනීසිටිමින් ඊට එරෙහිව හඩනැගු නිට්ටඹුව වෙළද සංගමයේ සභාපති නිට්ටඹුව ශ්‍රිලනිප සංවිධායක සුරංග පිරීස් ඝාතනය කරන ලද්දේද මොහු විසිනි.
    මොහු එක්තරා අවස්ථාවක සිරස රූපවාහිනීයේ සටන දේශපාලන වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කලේ ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේදී එල්ටීටීඊ මරාගෙන මැරෙන කතක් විසින් එල්ල කල බෝම්බ ප්‍රහාරයට මුහුණ දීමට සිදුවූයේ එතුමා වනචරකමේ ගොස් බවයි එසේම ජනාතාවිමුක්ති පෙරමුණ ඌරෙකුට ක්‍රොස් වී බිහිවූවා යැයි ඉතාමත් නින්දිත පහත් ආකාරයට මඩ ගසනු ලෑබීය. වරක් පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කර සතියක කාලයක් මොහුට පාර්ලිමේන්තුව තහනම් කරන ලදී.
    එමෙන්ම මොහු විසින් පසුගිය මහ මැතිවරණයේ සංධානයේ වෙනත් අපේක්ෂකයෙකුට සහය දුන් රන්පොකුණගම විද්‍යාලයේ ධනංජය කුමාර නැමැති ගුරුවරයාට තර්ජනය කර පාසලේ ලමුන් ඉදිරිපිටදී වන්දවාගෙන ඇත. මේ හේතුවෙන් මෙම ගුරුවරයා දැඩි මානසික ආතතියයකට ලක්ව තවමත් ප්‍රතිකාර ලබයි.....
    මේ ආකාරයට නින්දිත පහත් ආකාරයට සමාජවිරෝධි ක්‍රියාවන් වල නිරත වෙමින් කප්පම් ගනිමින් ස්ත්‍රීදූෂන සිදුකරමින් මීනිමරමින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා භීෂණය වැපිරු සරන ගුනවර්ධන නැමැති අපරාධ කරුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කාලය එලඹ ඇත. ඒ සදහා අප සියළු දේනා පාට පක්ෂ භේදයකින් තොරව එකාවන්ව පෙළ ගැසෙමු.
    ඔබේ ආදරණීය සුරංග අයියාට සාධාරණයක් ඉටු කිරිමට අගහරුවාදා පෙ:ව 9 ට නිට්ටඹුවව නගරයට පැමිනෙන්න.....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකව නම් අල්ලලා හරි මතක හිටින දඬුවමක් දෙන්න ඕනි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අගහරුවාදා පෙ:ව 9 ට නිට්ටඹුවව නගරයට පැමිනෙන්න.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ පරයින්ට උපරිම දඩුවම් ලබාදිය යුතු කාලය එළඹ ඇත. එහෙත් ප්‍රශ්ණය වන්නේ දඩුවම් පමුණුවන්නන්ගේ නිද්‍රාශීලි පිළිවෙතයි. දුමින්දලා කුඩු ව්‍යාපාරයේ රජවරැන් බව හෙලිවී තිබියදීත් තවම අත්අඩංගුවට ගෙන නැත. එහෙත් උතුරට ස්වයං පාලන අයිතිය ලබාදිමට, ඉන්දියාවෙන් සරණාගතයින් ලක්ෂ 5 ක් ගෙන්වීමට 13 ක්‍රීයාත්මක කිරීමට දැනටමත් මුලපුරා හමාරය. සිංහලුනි තොපි චන්දෙ පාවිච්චි කරේ මේ ටික කරගැනීමටද