භුම්තෙල් නෑ කොහෙවත්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    වෙනදා ගන්න කඩ වලත් බලලා ෂෙඩ් දෙකකට ගියා භුම්තෙල් එක තැනක නෑ ඒ ෂෙඩ් වලත් තවම පෝලිම

    දැන් උයන්න විදියක් නෑ භුම්තෙල් නැතුව දර වලින් තමා උයන්න වෙන්නේ රට එන්න එන්න පස්සට යන්නේ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වෙනදා ගන්න කඩ වලත් බලලා ෂෙඩ් දෙකකට ගියා භුම්තෙල් එක තැනක නෑ ඒ ෂෙඩ් වලත් තවම පෝලිම

    දැන් උයන්න විදියක් නෑ භුම්තෙල් නැතුව දර වලින් තමා උයන්න වෙන්නේ රට එන්න එන්න පස්සට යන්නේ
    :(:(
     
    • Like
    Reactions: Ryan08 and Nadun26

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    img_1_1646628457320.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර්බුදයක් නෑ
    භූමිතෙල් වරායේ තියනවා
    අනවබෝධයක් තියෙන්නේ
     
    • Haha
    • Sad
    Reactions: Ryan08 and $onny

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ගෑස් ලිප > ගෑස් ලේප්ට්
    Hot plate > current ලේප්ට්
    භූමිතෙල් ලිප > භූමිතෙල් ලේප්ට්
    දර ලිප > ?? (දර ටිකත් ගණන් යන්න කලින් ටිකක් ගෙනත් දාගන්න වෙයි ) :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,026
    113
    34
    Kalutara
    අවුරුදු 20ක් විතර භූමිතෙල් දුන්නා එව්ව්වට මොනවද කලේ?

    ගෑස් ලිප > ගෑස් ලේප්ට්
    Hot plate > current ලේප්ට්
    භූමිතෙල් ලිප > භූමිතෙල් ලේප්ට්
    දර ලිප > ?? (දර ටිකත් ගණන් යන්න කලින් ටිකක් ගෙනත් දාගන්න වෙයි ) :yes:
    ජීවිත කාලෙම දර එක පාර ගේන්නද හදන්නේ උඹ?
    ------ Post added on Mar 7, 2022 at 10:50 AM
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    හෝමාගම අතුරුගිරියෙ ශෙඩ් වල තිබුන්නෑ.
    පන්නිපිටියේ මොරකැටියෙ ශෙඩ් එකේ තිබිල යාන්තන් ඊයෙ ශේප්... 👍
     
    • Like
    Reactions: Ryan08