භුම්තෙල් නෑ කොහෙවත්

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර


    ජීවිත කාලෙම දර එක පාර ගේන්නද හදන්නේ උඹ?
    ------ Post added on Mar 7, 2022 at 10:50 AM
    උපරිම 3 yrs වලට තිබ්බම ඇති .. කව්ද දන්නේ ඊට පස්සේ එන එකා ආවම කන්නත් නැති වෙඉද කියල ..:lol::lol::lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලට බූමි තෙල් නැතුව හරි ඉන්න රටක් තියෙන්නේ කවුරු හින්දා ද කියලා අමතක කරන්න එපා
     
    • Haha
    Reactions: Srilankan1

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ ඕවා ප්‍රසිද්ධියේ කියලා, උබලාගෙ ගෙදර ඉස්සරහ ඇවිල්ලා උද්ඝෝෂණ කරයි. 😂 😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    බූමිතෙල් වල නිශ්පාදන මිල වැඩියිලු.බස් කාරයො බූමිතෙල් ගහන නිසාලු හිඟ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    na thamai. oka sapugaskanda byproduct ekak ne. eka wahala. iti pandan candles ut na. demand nisa neme badu hadanna vidiyak na , payana nisa dara and watena kos kola tika dala tama lipa pattu karanne
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපිටත් ඊයෙ ගෙවල් ළඟ කඩෙන් දුන්නෙ රුපියල් 50/= ක භූමිතෙල් විතරයි. දැන් 90% ක් දර ලිපෙන් අපිත් උයන්නෙ සහ වතුර රත්කරගන්නෙ 😁
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    යකෝ ගෙදර භූමිතෙල් ළිඳක් කපපං මචං ...වැඩි විස්තර ඕනේ නම් දොස්තර පාදෙණිය ගෙන් අහන්න...භූමිතෙල් කියන්නේ පොළොවෙන් ගන්න ඒවා නේ...
     
    • Haha
    Reactions: Nadun26

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    භූමිතෙල් සුපර් ඩීසල් ඉවරයි ලංකාවෙ.. ලබන සතියෙ වගේ එයි..
    මයින්ද මාත්තියා කිව්වා නේද තෙල් හිගයක් නැහැ කියලා..
    පොඩ්ඩක් අරලිය ගහ මංදිරේට ගිහිල්ලා බලහං..
     
    • Like
    Reactions: Any.key

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    pol katu aguru lipak gedara hada ganin ban..... yt video ona taran thiyenawa... use karannath lesi .. oya pathi wala dara thiyena nisa polkatu maththema nahinna onath naa
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    275127494_10166227568605381_4505355513393909076_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    භූමිතෙල් වලින් උයලා පඩයක් ගියත් භූමිතෙල් ගඳයි නේද ? දරට බැහැපන්, ලෙඩ හදාගන්නේ නැතුව.
     
    • Haha
    Reactions: SDR2000