භුමි කම්පාව ගැන අනාවැකිය..

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    භුමි කම්පාව ගැන අනාවැකිය..

    භුමි කම්පාව ගැන අනාවැකිය..

    http://www.elakiri.com/forum/showthread.php?t=1666098

    කොළඹට භුමි කම්පාව අවේ නැ ඒ උනාට ටිකක් ලඟින් ගියා ...

    භුමි කම්පාව අවේ නේපාලෙට ..

    මෙවන් විපත් යලි සිදු නොවේවා ...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම අවුරුදු කන්න වසර දහයකට පස්සේ ලංකාවේ හිටියේ අප්‍රේල් වල.මම ඉන්න තැන භූමිකම්පා ඇති කරන්න මට පිස්සු නෑ.මම හිටියේ නැත්නම් අනිවා සිංහලයො පනපිටින් වැලලිලා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    භුමි කම්පාව ගැන අනාවැකිය..

    http://www.elakiri.com/forum/showthread.php?t=1666098

    කොළඹට භුමි කම්පාව අවේ නැ ඒ උනාට ටිකක් ලඟින් ගියා ...

    භුමි කම්පාව අවේ නේපාලෙට ..

    මෙවන් විපත් යලි සිදු නොවේවා ...

    lagin giya kiwwe Km walin kiyamu balanna kochchara laginda kiyala. anika April neme me yanne may. owa hariyatama kiyanna be ban. baila thama.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අවුරුදු කන්න වසර දහයකට පස්සේ ලංකාවේ හිටියේ අප්‍රේල් වල.මම ඉන්න තැන භූමිකම්පා ඇති කරන්න මට පිස්සු නෑ.මම හිටියේ නැත්නම් අනිවා සිංහලයො පනපිටින් වැලලිලා
    පිස්සුද බං.. ලංකාවට එහෙම කැරි වැඩ කරන්නෙපා..:no:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම අවුරුදු කන්න වසර දහයකට පස්සේ ලංකාවේ හිටියේ අප්‍රේල් වල.මම ඉන්න තැන භූමිකම්පා ඇති කරන්න මට පිස්සු නෑ.මම හිටියේ නැත්නම් අනිවා සිංහලයො පනපිටින් වැලලිලා

    උබව දැකපු කල්. කොහෙද උතුමානණි සැගවී ගොස් උන්නේ? :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මම අවුරුදු කන්න වසර දහයකට පස්සේ ලංකාවේ හිටියේ අප්‍රේල් වල.මම ඉන්න තැන භූමිකම්පා ඇති කරන්න මට පිස්සු නෑ.මම හිටියේ නැත්නම් අනිවා සිංහලයො පනපිටින් වැලලිලා

    :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    2pqnxg5.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    මම අවුරුදු කන්න වසර දහයකට පස්සේ ලංකාවේ හිටියේ අප්‍රේල් වල.මම ඉන්න තැන භූමිකම්පා ඇති කරන්න මට පිස්සු නෑ.මම හිටියේ නැත්නම් අනිවා සිංහලයො පනපිටින් වැලලිලා

    x3etl4.jpg
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    භුමි කම්පාව ගැන අනාවැකිය..

    http://www.elakiri.com/forum/showthread.php?t=1666098

    කොළඹට භුමි කම්පාව අවේ නැ ඒ උනාට ටිකක් ලඟින් ගියා ...

    භුමි කම්පාව අවේ නේපාලෙට ..

    මෙවන් විපත් යලි සිදු නොවේවා ...
    ඔයා කොළබ ඉදන් නේපාල භුමි කම්පාවේ අපි කේන්ද්‍රයට දුර 3640 km බව දන්නේ නෑ මයි හිතේ. එහෙම නැත්නම් දුර හා ලග කියන වචන දෙකේ තේරුම හරියට දන්නේ නෑ.:D:D
     
    Last edited:

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ඔයා කොළබ ඉදන් නේපාල භුමි කම්පාවේ අපි කේන්ද්‍රයට දුර 3640 km බව දන්නේ නෑ මයි හිතේ. එහෙම නැත්නම් දුර හා ලග කියන වචන දෙකේ තේරුම හරියට දන්නේ නෑ.:D:D

    මම මාව හරි කියන්න යන්නේ නෑ ඒ උනාට වැඩේ සිද්ධ උනා භුමි කමපව අවා පරෙස්සමින් ඉන්න කිව්වේ ඒ නිසයි. අපිට හොඳ දෙයක් නම් හොඳට ගනින් .නරක දෙයක් වෙන්න තියෙනවනම් පරිස්සම් වෙන එකයි අනෙක් අයව දැනුවත් කරන එකී අපේ යුතුකම .
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මම මාව හරි කියන්න යන්නේ නෑ ඒ උනාට වැඩේ සිද්ධ උනා භුමි කමපව අවා පරෙස්සමින් ඉන්න කිව්වේ ඒ නිසයි. අපිට හොඳ දෙයක් නම් හොඳට ගනින් .නරක දෙයක් වෙන්න තියෙනවනම් පරිස්සම් වෙන එකයි අනෙක් අයව දැනුවත් කරන එකී අපේ යුතුකම .

    හරි බන් දැනුවත් වීමෙන් ගොඩක් අනතුරු අඩු කරගන්න පුළුවන්. ඒත් කොටි එනවෝ එනවෝ කිය කිය ඉදල හරි බන් දැනුවත් වීමෙන් ගොඩක් අනතුරු අඩු කරගන්න පුළුවන්. ඒත් කොටි එනවෝ.. එනවෝ... කිය කිය ඉදල මිනිස්සුන්ට ඒක අහලම එපාවෙලා ඉන්නකොට ඇත්තටම කොටිය ආවොත් .............
     
    Last edited: