භූතයා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11951159_469197083252632_6216068897029459330_n.jpg

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ඔහොම නෙමේ දොරමඬලාව වැඩසටහනකදි හරි බණකදි හරි සුමනපාල ගල්මංගොඩ අර තට්ටෙ තියෙන පඬිතුමා කිව්වෙ මෙහෙමයි.. :baffled: :baffled:
    ඔන්න පහනක් හරි මොකක් හරි මදිද්දි භූතයෙක් මතුවෙලා වර තුනක් ඉල්ලුවලු :dull: :dull:
    ඔන්න දැන් මනුශ්ශයය එකක් ඕනෙලු ගෑණිට තව එකක් ඕනෙලු හෙන ජංජාලයයිලු :dull: :dull:
    මනුශ්ශයට කේන්ති ගිහිං කිව්වලු ඕනෙ පු*ක් කියල.. :dull: :dull:
    භූතය රටේ ලෝකෙ තියෙන ඔක්කොම පු*වල් මැව්වලු :baffled: :baffled:
    අන්තිමට පු*වල් වලිං ගේත් පිරෙන ගානලු මනුශ්ශය කිව්වලු මේ ඔක්කොම පු*වල් නැති කරන්න කියල :dull: :dull:
    ඒ පාර ඒ මනුශ්ශයගෙයි ගෑණිගෙයි පු*වල් දෙකත් නැති වුනාලු :baffled: :baffled:
    ඊට පස්සෙ කිව්වලු අපේ පු*වල් දෙක විතරක් ඕනෙ කියල :baffled: :baffled:
    අනේ මිත්‍රවරුණි වරතුන පු*වල් හින්දම ඉවර වුනාලු :baffled: :baffled: