භූතයො

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඕජා බෝඩ් එකෙන් මොකද්ද කරන්නෙ? කාසි බුතයා කරලා තියෙන්නෙ කවුද? මටත් කරන්න හිතෙනවා. කරපු එකෙක් ඉන්නවා නම් කියපන්කො ඒක හෙන ඩේන්ජරස් ද? ඒකට එන උන් කියන ඒව ඇත්ත ද?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕජා බෝඩ් එකෙන් මොකද්ද කරන්නෙ? කාසි බුතයා කරලා තියෙන්නෙ කවුද? මටත් කරන්න හිතෙනවා. කරපු එකෙක් ඉන්නවා නම් කියපන්කො ඒක හෙන ඩේන්ජරස් ද? ඒකට එන උන් කියන ඒව ඇත්ත ද?

    ඩේන්ජරස් :yes: වැරදුනොත් ඔයත් භූතයෙක් වෙනවා. :dull:

    ඇත්ත :yes: 100% :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරල අපිටත් කියපං

    උඹේ අත උඹේ පාලනයක් නැතුව ඉබේ අකුරු වලට යනවලු
    භූතයෙක් ආවත් නැතත් අලුත් විදිහෙ අත්දැකීමක් :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man hithuwe mage fake kiyai kiyala :rofl:
    maai anuradhai wada nwaththaddi thawa ekek kiriye paalu makanna patan aran :rofl::rofl::rofl:

    කියන්න ඕන්නෑ උඹේ ෆේක් එකක් කියල හැමෝටම පේනව :rofl: