ඒක ඇත්ත.හොල්මන් කියන්නෙ සෙළවෙන මනස කියන එකනේ.දුබල මනසට එවැනි විකාර පෙනෙන්න පුළුවන් කියමුකෝ.නමුත් මිනිසාට යම් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ පෙරේත-භූත කොටසකුත් ඉන්නව නේ?
ඔව් අපිට එහෙම හැඟීමක් නැත්තං අපි බය වෙන්නෑ තමයි.හරියට පොඩි ළමයි ගින්දර අල්ලනව වගේ.ඒ වුනාට කරණීය මෙත්ත පිරිත බුදුන් වදාළේ ඉතා සිල්වත් භික්ෂු පිරිසකට යම් භුත කොටස් කරදර කල නිසා.එවගේම සමහර අයට මියගිය ඥාතීන් උපකාර-පීඩා කරපු තැනුත් තියනව නේ?පෙරේතයෝ...භුතයෝ නෙමයි .... මිනිස්සුන්ම තමයි නිකරුනේ හිතේ බය ඇතිකරගන්නේ.... අනිත් එක හිතේ සැකයෙන් ඉන්න කෙනාට හැමදේම පේන්නේ ඒ විදිහට... අපිට වුනත් පොඩිකාලේ ඉඳන් හොල්මන්...භූතයෝ ගැන කියලා තිබුනේ නැත්නම් අපි වුනත් එවට හිත ගස්සගන්නේ නෑ...
නමුත් විශ්වයේ විවිධාකාර බලවේග තියනවා..ඒවායින් කාටවත් කරදරයක් වෙන්නේ නෑ..... ඒත් කෙනෙක් විශ්වයේ රටාවට පිටින් යන්න උත්සාහ කරොත් ඒ බලවේග වල ක්‍රියාකාරීත්වයෙන් ඒ පුද්ගලයාට හානියක් වෙන්න පුලුවන්....
පැහදිලිවම කියනවානම් ධර්මානුකූලව ජීවත් වෙනවානම් ඔය මොන හොල්මනකටවත් අපිට හානියක් කරන්න බෑ....
ඔව් අපිට එහෙම හැඟීමක් නැත්තං අපි බය වෙන්නෑ තමයි.හරියට පොඩි ළමයි ගින්දර අල්ලනව වගේ.ඒ වුනාට කරණීය මෙත්ත පිරිත බුදුන් වදාළේ ඉතා සිල්වත් භික්ෂු පිරිසකට යම් භුත කොටස් කරදර කල නිසා.එවගේම සමහර අයට මියගිය ඥාතීන් උපකාර-පීඩා කරපු තැනුත් තියනව නේ?
හොඳයි අපි බලමු තව කාට හරි මේ ගැන වෙනත් අදහසක් තියනවද කියලාබෞද්ධ සාහිත්‍යයේ නම් එහෙම තියෙනවා තමයි... ඒත් ඒ භූතයෝමද කියලා හරියටම කියන්න බැහැ නේද..? යම්කිසි බලවේගයක් හේතුවෙන් එහෙම වුනා වෙන්න පුලුවන්...ඔය කියන රහතන් වහන්සේලා හිටියේ මිනිස් වාසයෙන් බොහෝ ඈත..... ජනාකීර්ණ ප්‍රදේශ වල නොහැසිරෙන යම්කිසි දේවල් ඒ වගේ පැති වල තියෙන්න ඇති...
මලගිය ඥාතීන් උදව් කරා කියන එවා නම් මම පිලිගන්නේ නෑ... මම හිතන්නේ කෙනෙක් තමන්ට වුන දේ පැහැදිලි කරගන්න බැරිවුනහම ඒක මලගිය ඇත්තන්ට පවරනවා කියලා..

හොඳයි අපි බලමු තව කාට හරි මේ ගැන වෙනත් අදහසක් තියනවද කියලා![]()
පැහැදිලිවම ඔව්.බුදු වචනය පිළිගන්නා කෙනෙක්.
ඔබ භූතයින් විශ්වාස කරනවද..?
ඇත්ත ලෝකයේදී මුහුනටම හමුවුනොත් හොඳටම තියෙයි නේ![]()
ඔව් අපිට එහෙම හැඟීමක් නැත්තං අපි බය වෙන්නෑ තමයි.හරියට පොඩි ළමයි ගින්දර අල්ලනව වගේ.ඒ වුනාට කරණීය මෙත්ත පිරිත බුදුන් වදාළේ ඉතා සිල්වත් භික්ෂු පිරිසකට යම් භුත කොටස් කරදර කල නිසා.එවගේම සමහර අයට මියගිය ඥාතීන් උපකාර-පීඩා කරපු තැනුත් තියනව නේ?
ඔව්, භූතයෝ/පෙරේතයෝ කියන්නෙ තවත් ජීවීන් වර්ග.. ඒත් හිත දියුණු කරපු නැති අපි වගේ අය බය වෙන එක ස්වභාවිකයි
)27න් පස්සෙ නිවාරණයි තීන්දුයි!භූතයොමද නම් දන්නෑ... හැබැයි මොකක් හරි අමුතු එකක් තියෙනව...
බුදු දහමෙ කියවෙන දේවල් පහු කාලයක වෙනස් විදිහට අර්ථ දැක්වුනාද දන්නෙත් නෑනෙ...
මොනව උනත් හොඳ ලිපියක්... මේ කාලෙ ඔය එක එක බහු භූතයො වැහිච්ච කට්ටිය නිසා එපා වෙලා හිටියෙ...

මං හිතන්නෙ නෑ... තව මාසයක්වත් තියෙයි ඊට පස්සෙ...27න් පස්සෙ නිවාරණයි තීන්දුයි!![]()
භූත දෝෂ...
පැහැදිලිවම ඔව්.බුදු වචනය පිළිගන්නා කෙනෙක්.
වචනය පටළවා ගන්න එපා.අපි සිංහළෙන් භූතයන් ලෙස හඳුන්වන මිනිසුන්ට ඉහළ හා පහළ ජීවීන් ඉන්නවා.

කරුනු දෙකක් මට දැනෙන විදිහට වැදගත්භූතයො කියල සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නෙ මළ ගිය මිනිස්සුන්ව.
භූත ලෑලි ගැන අහල තියෙනවද? ලෑල්ලක ඉලක්කම්, අකුරු සටහන් කරල, ඒ මත වීදුරුවක් යටිකුරු කරල තියල, භූතාවේශය ලබන පුද්ගලයා ඒ මත ඇඟිල්ලක් තියා ගන්නවා. ඊට පස්සෙ කවුරුහරි මළ ගිය ප්‍රාණකාරයෙක් ගැන සිහිකරලා හිත එකඟ කරනවා. භූතයා ආවම, අහන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස වීදුරුව ගමන් කරවනවා එක් එක් අකුර කරා, වාක්‍යයක් හැදෙන විදිහට.
වරක් අපි කට්ටියක් ඕක කරල බැලුවා. එතන හිටපු එක්කෙනෙකුට ඔය විදිහට වීදුරුව සොළවන්න පුලුවන් වුණා. ඔහු කීවෙ වීදුරුව සෙළවුණේ තමාගෙ අනුබලයකින් නෙවෙයි කියලයි. ඔහු ගෙන්නුවෙ සීයා කෙනෙක්ව. ඔහුගෙ කොන්දෙ අමාරුවකට යන්න ඕනෙ කා ළඟටද කියල ඇහුවා මට මතකයි.
නමුත් මටනම් ඒකෙ ඒ හැටි විශ්වාසයක් නැහැ. ඒ ගෙන්නුව සීයා වසර කීපයකට පෙර මියගිය කෙනෙක්. මා දන්නා තරමින් ඔහු ඉතාම හොඳ කෙනෙක්. එහෙව් මනුස්සයා භූතයෙක් වෙලා උපදියිද? අනික භූතයා ගෙන්නුව කෙනාට තිබුණු ප්‍රශ්නෙ කොයි වෛද්‍යවරයා ළඟට යන්නද කියල. ඉතින් යන්නට කැමැත්තක් තිබුණු වෛද්‍යවරයාගෙ නම ඔහුගෙ යටි සිත දන්නවනෙ. ඔහු අතින් ඒ නම මතු කරන්නට ඇති.
සමහර ගෙවල්වල භූත කතාත් ඒ වගේ. හුඟක් වෙලාවට ගෙදර ඉන්න මානසික රෝගියෙක් තමයි බත්වලට වැලි දාන්නෙයි, ඔක්කොම කරන්නෙ. භූතයො වැහිල ඉන්න අයත් ඒ වගේ.
ඒ නිසා මට හිතෙන්නෙ ඔය අපට අහන්න ලැබෙන භූත කතා වැඩි හරියක් බොරු කියලයි.
නෑ ඊට වඩා එහාට ගිය මිනිස් ආත්ම හැර අනිත් ජීව කොටස් ගැනයි මම කියන්නෙ.
ඒ කියන්නේ අපි කියන සොහොන් වලදි පාලු පාරවල් වලදි හම්බවෙන භූතයෝ නෙමෙයිද..?? මම හිතුවේ සමාජයෙ හැමෝම කියන භූතයින් ගැන කියලා.....![]()
ඔය කියන කොටසෙත් එවැනි අය නෑ කියන්න මම ඉක්මන් වෙන්නෙ නෑ.