ගැස් ගන්නවා නම් සිලෙන්ඩර් එක රෑට එළියේ ලැට් එක ඇතුලේ තියෙන්න හිතුවේ ඕක ගේ ඇතුලේ පිපිරුවොත් අරුට අපිට ගෙවන්න වෙනවා ගෙට. එහෙම හැමදාම උදේ හවස ලිපෙන් ගලවන හ්යිකරන එක අවුල් ද ?dan polkatu seen eka padui.. dan ganna yanna epa... kilo 10, rs2000ta wada wadi ne... therumak na...
mee dawas wala labama gas.. gannakota nil pata tankiyak ganin.. kaha eka aran passe aai adanna wei ubata gas nathiwa...
bumithel mehe colombo wala wath shed wala nathi eke ohe thiyenna widiyak naa.... tawa kalekata bumithel nathi wei, piripahaduwa start karanne nathi nam bumithel naa wagema tamai...
------ Post added on Nov 4, 2022 at 2:27 PM
e gon vede nam karanna epa.. oka nithara galavanava kiyanne vihin nahena ekaගැස් ගන්නවා නම් සිලෙන්ඩර් එක රෑට එළියේ ලැට් එක ඇතුලේ තියෙන්න හිතුවේ ඕක ගේ ඇතුලේ පිපිරුවොත් අරුට අපිට ගෙවන්න වෙනවා ගෙට. එහෙම හැමදාම උදේ හවස ලිපෙන් ගලවන හ්යිකරන එක අවුල් ද ?
Gas ahema pupuran na dan. Uba koma ekaka da ediye?භූමිතෙල් දැක්ක කාලයක් මතක නැහැ , උබලා මොනවා ගෙන් ද උයන්නේ ?
ගෑස් ගන්න බයයි පුපුරයි කියලා අම්මා , hot plate එකක් ගත්තා කරන්ට් බිල යයි කියලා පැත්තකට දැම්මා
පොල් කටු අගුරු ලිප් සාර්ථක ද ?
කුලී ගෙදර එකා කපපු ගස් වගයක් තිබ්බා උගෙන් අහලා ඒවා පලලා ගත්තා පොරවක් නැහැ ගෙදර ලොකු පිහියකට මිටිය තියලා ගහලා කෑලි කරා. අදුරන ගෙදරකින් පොරවක් ගෙනල්ලා දර පැලුවා ඊට පස්සේ අම්මා. මට දර පලලා පුරුද්දක් නැහැ, දැන් දර ඉවරයි කැලේට යන්න බයයි අලි ඉන්න නිසා කෙනක් යවන්න බයයි ඌට අලියා ගැහුවොත් අපිට වගකීම ගන්න වෙන නිසා. හොදම වැඩේ මේ කුලී ගෙදර කුස්සියේ දර ලිප් ගහන්න බැහැ එක නිසා එළියේ අපි උයන්නේ, වහිනකොට තෙමි තෙමි උයනවා මාර කාලකන්නි කමක් උනේ
ගැස් ගන්නවා නම් සිලෙන්ඩර් එක රෑට එළියේ ලැට් එක ඇතුලේ තියෙන්න හිතුවේ ඕක ගේ ඇතුලේ පිපිරුවොත් අරුට අපිට ගෙවන්න වෙනවා ගෙට. එහෙම හැමදාම උදේ හවස ලිපෙන් ගලවන හ්යිකරන එක අවුල් ද ?
ගැස් ගන්නවා නම් සිලෙන්ඩර් එක රෑට එළියේ ලැට් එක ඇතුලේ තියෙන්න හිතුවේ ඕක ගේ ඇතුලේ පිපිරුවොත් අරුට අපිට ගෙවන්න වෙනවා ගෙට. එහෙම හැමදාම උදේ හවස ලිපෙන් ගලවන හ්යිකරන එක අවුල් ද ?
භූමිතෙල් දැක්ක කාලයක් මතක නැහැ , උබලා මොනවා ගෙන් ද උයන්නේ ?
ගෑස් ගන්න බයයි පුපුරයි කියලා අම්මා , hot plate එකක් ගත්තා කරන්ට් බිල යයි කියලා පැත්තකට දැම්මා
පොල් කටු අගුරු ලිප් සාර්ථක ද ?
කුලී ගෙදර එකා කපපු ගස් වගයක් තිබ්බා උගෙන් අහලා ඒවා පලලා ගත්තා පොරවක් නැහැ ගෙදර ලොකු පිහියකට මිටිය තියලා ගහලා කෑලි කරා. අදුරන ගෙදරකින් පොරවක් ගෙනල්ලා දර පැලුවා ඊට පස්සේ අම්මා. මට දර පලලා පුරුද්දක් නැහැ, දැන් දර ඉවරයි කැලේට යන්න බයයි අලි ඉන්න නිසා කෙනක් යවන්න බයයි ඌට අලියා ගැහුවොත් අපිට වගකීම ගන්න වෙන නිසා. හොදම වැඩේ මේ කුලී ගෙදර කුස්සියේ දර ලිප් ගහන්න බැහැ එක නිසා එළියේ අපි උයන්නේ, වහිනකොට තෙමි තෙමි උයනවා මාර කාලකන්නි කමක් උනේ
තරහ වෙන්න එපා කිව්වට..ගෑස් පුපුරනවා කියලා ගන්නේ නැහැ අදුරන අයට ගෑස් පුපුරලා වෙලා තියෙන දේවල් අහලා බය වෙලා ඉන්නේ
පිස්සු බන් උබලට පිස්සුගෑස් පුපුරනවා කියලා ගන්නේ නැහැ බන් ඉස්සර ඉදලා ම අරන් නැහැ පුපුරනවා කියලා. එක නිසා භූමිතෙල් ලිප ඔකොම කරගෙන තියෙන්නේ.
පිස්සු බන් මූට. අපෙත් අවුරුදු ගානක් ගෑස් වලින් උයනව.අපි ගෑස් වලින් උයන්නේ බන් හැමදාම මේ ඉන්නේ යස අගේට නොමැරී. ඔය බුමිතෙල් වදෙන් අයි වෙලා ගෑස් වලට මාරු වෙන්න
මාත් කිවුවෙ ඕකමයි බන්.ගෑස් පුපුරපු කාලේවත් ගෑස් ඊක පැත්තකට දැම්මේ නෑ. ඔන්න අදත් නිව්ස් වලට කිව්වා ගෑස් අහේනියක් නෑ කියලා 2024 වෙනකන්.
ඉතින් ගෑස් පුපුරනවා වගේම හොට් ප්ලේට් එකෙන් කරන්ට් එකත් වදින්නත් පුළුවන්නේ.
භූමිතෙල් වලින් උයද්දී භූමිතෙල් ඇඟට වැටිලා ගිනිගන්නත් පුළුවන්.
පාරේ පයින් යද්දී වාහනේක හැප්පිලා මැරෙන්නත් පුලුවන්.
එහෙමයි කියල අපි ඒ දේවල් නොකර ඉන්නේ නෑනේ.
අඩේ උඹ කිවුවම මතක් උනේගෑස් පුපුරපු කාලේවත් ගෑස් ඊක පැත්තකට දැම්මේ නෑ. ඔන්න අදත් නිව්ස් වලට කිව්වා ගෑස් අහේනියක් නෑ කියලා 2024 වෙනකන්.