භූමිතෙල් ප්‍රෙශර් ලිප හොදද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    භූමිතෙල් ප්‍රෙශර් ලිප හොදද

    අර පැත්තකින් හුලන් වලින් ප්‍රෙශර් එකක් දීල දැල්ල ගන්න ලිප කොලිටි එකක් ගන්න තැනක් ඇද්ද... කොහොමඩ ඒ ලිප ඔපරේට් වෙන්නෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොහොමඩ ඒ ලිප ඔපරේට් වෙන්නෙ - අර පැත්තකින් හුලන් වලින් ප්‍රෙශර් එකක් දීල දැල්ල ගන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Lipa nam good kiyala hitenawa
    But okata danna thel nane
    Hulan gahanna oney da.. Della gas lipe wageda

    කොහොමඩ ඒ ලිප ඔපරේට් වෙන්නෙ - අර පැත්තකින් හුලන් වලින් ප්‍රෙශර් එකක් දීල දැල්ල ගන්න
    Kohomada hulan eka set karanne
    ------ Post added on Apr 23, 2022 at 7:40 AM

    Lipa nam good kiyala hitenawa
    But okata danna thel nane

    Kohenda quality ekak ganna puluwan. Koruwe pavement ejeth tiyenawa hoda Indian model athi neda
    ------ Post added on Apr 23, 2022 at 7:42 AM
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    waradak na. ape thaththa use karanawa. paththu karaganna tikak case eka nisa patthu kara gaththama ekapara serama wada tika karagena thama niwanna ona..
    අපේ ගෙදරත් එකක් තියනවා, ගොඩක් පරන පිත්තල එකක්.
    kerosene තියනවා නං ඕක අවුලක් නැහැ, අවුල තියෙන්නෙ දැල්ල adjust කරන්න විදියක් නැහැ අපේ එකේ, එහෙම කරන්න පුලුවන් ඒවත් ඇති

    Hulan gahanna oney da.. Della gas lipe wageda


    Kohomada hulan eka set karanne
    ------ Post added on Apr 23, 2022 at 7:40 AM



    Kohenda quality ekak ganna puluwan. Koruwe pavement ejeth tiyenawa hoda Indian model athi neda
    ------ Post added on Apr 23, 2022 at 7:42 AM
    දැං නං කොලිටි ඒව හොයන්න නැහැ, මාත් හොයලා බැලුවා
    ඉස්සර නං පිත්තල ඒව ඇවිත් තියනවා කොලිටි බඩු

    දැං තෙලුත් නැති එකේ මේකට වඩා අර පොල්කටු අඟුරු දාල පත්තු කරන, කම්පියුටර් fan එකක් දාල හදලා තියන ලිප හොඳයි, මම දන්න තැනක එකක් ගෙදර හදාගෙන තිබ්බා ඒක සුපිරි
    දැලි ලාවට තිබ්බට දුම් එහෙම ඇත්තෙම නැති තරං
    එකම අවුල පොල්කටු අඟුරු හදාගන්න වෙනවා (ඒකත් ඒ තරං අමාරු වැඩක් නෙමයි, වලක් ඇතුලෙ හරි යකඩ බැරල් එකක් ඇතුලෙ හරි පොල්කටු ටිකට ගිනි තියලා හොඳට ඇවිලිලා එද්දි උඩින් ලෑල්ලක් හරි මොකක් හරි දාල වහන්න ඕන, එතකොට ටික වෙලාවකින් පොල්කටු අඟුරු හැදෙනවා, නිකන් ගිනි තිබ්බොතින් පොල්කටු ටික අලු වෙලාම යනවා )
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    සයිට් එකේ තියෙන එක නං තිර දාන එකක් නේද
    ඊට වඩා අලුත් එකක් තියේද දන්නෙ නැහැ හැබැයි සයිට් එකේ නැති
    eka balana balana welawata out of stock :( kohehari thibba eke no wicks kiyala :eek: