මචංලා දන්න ඒකෙක් කියනවද භූමිතෙල් ලිපට භූමිතෙල් වෙනුවට ඩීසල් දාලා පාවිච්චි කරන්න පුලුවන්ද?

අමාරු වෙයි නෙහ්
ලිප සෙට් කරනව ලොකු යකඩ බ්ලොක් එකක් ඇතුලෙ
බර්නර් එක වෙනුවට ඉන්ජෙක්ටර් 4ක් සෙට් කරන්න
බ්ලොක් එක ඇතුලට, හුලන් ගහන කෑල්ලත් ආයෙ වෙනම ඩිසන් කරන්න වෙනව, පීඩනෙ 1:22-25 වගෙ තියෙන්නෙ ඕන
ටර්බො කරොත් විනඩි 2ක් බත උයන්න පුලුවන්![]()

මඤ්ඤං ද බං ... ඒ පෙට්රල්ඩීසල් පට ගාලා ඇවිලෙනවනෙ බන්
Aulak venava mchn.. diese exaust eka henata carcinogenic.මම හිතන්නෙ අවුලක් වෙන්නෙ නැහැ, කට්ටිය කියලා තියන විදියට භූමිතෙල් වලට වඩා ඩීසල් භයානක වෙන්න විදියක් නැහැ
මොකද ජ්වලන උෂ්නත්වය එහෙම භූමිතෙල් වල තමා අඩු(ඒ කියන්නෙ භුමිතෙල් තමයි ලේසියෙන් පත්තු වෙන්නෙ) අනික දෙකම ගොඩක් එක ලඟින් යන හයිඩ්‍රොකාබන් අණුවක් තියෙන්නෙත්
හැබැයි ඩීසල් වලින් clean combustion එකක් ගන්න බැරි වෙයි, දැලි ගොඩක් එයි. තිර දාන ලිපක් නං
හැබැයි අර හුලං ගහලා පත්තු කරන ලිපක් නං වෙනසක් නැතිව පත්තු වෙයි හැබැයි එතන පට්ට රිස්ක් එකක් තියනවා මොකද ඩීසල් ප්‍රෙශර් එක වැඩි උනු ගමන් auto ignite වෙන්න පුලුවන්. ඕන නං ඩීසල්පොඩ්ඩක් සිරින්ජරේකට දාල ඒක සිදුර වහලා එක සැරේම පිස්ටන් එකට මිටියකින් වගේ ගැහුවොතින් ඩීසල් ටික auto ignite වෙනවා කියලා මම අහලා තියනවා
ah yes,Aulak venava mchn.. diese exaust eka henata carcinogenic.