භූමිතෙල් වෙනුවට ඩීසල්.

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    සියලුම දෙනාගේම අදහස් වලට බොහෝම ස්තූතියි. ඒසේ නොකිරීමට තීරණය කෙරිණ. ටයිටල් ඒක අනුර වෙනුවට ගෝඨා ගෙනාවොත් හොදද කියලා වෙනස් කරන්න කියලා කල්පනා කරේ.
     
    • Like
    Reactions: Hasitha22

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පෙට්‍රල් දාපන්
    ඔයිට වඩා හොදයි බන් මු ලවා අශ්පයා ගැස්සුවා නම්.





    මේ නොදන්න හැම අස්ප ෆුකවල් හුට්ඨාවල් අස්සේ තියන එකම දොන්ගල්ලේ ගහන්න යන්න එපා හු !

    මහා පිපුරුම් ශබ්දයක් සමග දුලි වලාවක් වෙලා !
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ඔයිට වඩා හොදයි බන් මු ලවා අශ්පයා ගැස්සුවා නම්.





    මේ නොදන්න හැම අස්ප ෆුකවල් හුට්ඨාවල් අස්සේ තියන එකම දොන්ගල්ලේ ගහන්න යන්න එපා හු !

    මහා පිපුරුම් ශබ්දයක් සමග දුලි වලාවක් වෙලා !

    අපිට විශාල ශබ්දයක් ඇහුනා .
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය


    පරීක්ෂණය -> නිරීක්ෂණය -> නිගමනය

    සමහර වෙලාවට මේක,

    පරීක්ෂණය -> නිරීක්ෂණය -> ශික්ෂණ රෝහල !

    විදිහට වෙනස් වෙන්න උනත් ලොකු අවස්ථාවක් තියනව.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,586
    3,151
    113
    අඩේ ඩීසල් දුම විෂයි කියනවනේ. ඇවිලූණත් දුම හොඳ නැතුව ඇති ඇගට