මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.
උඹල වගේ ගොබ්බයින්ට පුලුවන් මේ වගේ ගොන් කතාවක් කියනව මිසක් මාතෘකාවට අදාල තර්කයෙන් දෙයක් ඉදිරිපත් කරල වාද කරන්න බෑ. ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො අපි වගේ භෞතිකවාදින් එක්ක තර්ක කරොත් තොපිටත් වෙන්නෙ රෙදි නැතුව යන්න අර චන්න ජයසුමනට යන්න උනා වගේ.එල පුටා... තියලා වාඩි වෙයන් දැන්, රැජිනගේ අත්මේස් වහලා...
![]()
නලින් ද සිල්වා එක්ක කාලෝ ව ගෙන්නලා ප්‍රසිද්ධ විවාදයක් කරන්න දෙරණ සෙට් කළා නම් ඊට වඩා දෙයක් නෑ...මේකේ පලවෙනි දෙවෙනි වැඩසටහන් බැලුවා..
අර මන්තර ගුරුකම් කරන එක්කෙනා ආව දවස් වල.. පස්සේ පස්සේ ඒ අය එන එකත් නවතුනානේ මෙලෝ රහක් නැති හින්ද බලන එක නැවැත්තුවා
කොහෙද යන්නෙ මල්ලෙ පොල්. කතා කරල තියෙන්නෙ ලෝගො එකක් ගැන. උඹ කියල තියෙන්නෙ වෙන බම්බුවක්.බුදු දහමත් එක්ක නවීන විද්‍යාව සසදන්න යෑම කොතරම් ගොන්කමක්ද. .
අඩුම තරමේ බුදුවරයෙක් වෙන්න බෝදිසත්වයෙක් පුරන පාරමිතා වත් දන්න කෙනෙක් ඔය ගොන්වැඩේ කරන්නේ නෑ. .
බුදුවරයෙක් කරන්නේ ලොව පවතින සත්‍යය දේශනා කිරීම. . බුදුවරයෙක් පහලවුනත් නැතත් බුදුදහම තිබුනත් නැතත් ඔය සත්‍යය එහෙම්මම තියෙනවා. . සම්මා දිට්ටිය වත් නොදන්න එවුන් බුදුදහම ගැන තර්ක කරන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක්. . එහෙම අය බුදුදහමේ කියලා නොකියනවනම් වඩා සුදුසුයි. . අනිත්දේ බුද්ද දේශනාව ත්‍රිපිටකය තුලින් ගත යුතුයි පුද්ගලික මත වලින් වැඩක් නෑ. .
බුදු දහමේ අත්තිවාරම මද්යම ප්‍රතිපදාව. . මද්යස්තව බැලුවොත් සත්‍යය තේරෙයි. .
ඔබම නුවනින් දකින්න. . ඔබගේ නුවනින් විමසා ප්‍රත්යක්ශවේනම් පිලිගන්න. .
සරලයි වාද කරන්න දෙයක් නෑ. .
ඌ එතන රෙදි ගලෝනව... පස්සේ මොනවදෝ කියාගෙන එනවා, තමන්ගේ නැණ පමණින් ද මොකක්ද කියාගෙන... චන්න උව knockout කරනවා...බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. .
ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.
උබ මේ ත්‍රෙඩ් එකේ දාපු එකම එක තර්කයක් හරි මං තාම දැක්කේ නෑ... පුළුවන් නම් අත් මේස් ගලෝලා පෙන්නපන්...උඹල වගේ ගොබ්බයින්ට පුලුවන් මේ වගේ ගොන් කතාවක් කියනව මිසක් මාතෘකාවට අදාල තර්කයෙන් දෙයක් ඉදිරිපත් කරල වාද කරන්න බෑ. ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො අපි වගේ භෞතිකවාදින් එක්ක තර්ක කරොත් තොපිටත් වෙන්නෙ රෙදි නැතුව යන්න අර චන්න ජයසුමනට යන්න උනා වගේ.
කොහෙද යන්නෙ මල්ලෙ පොල්. කතා කරල තියෙන්නෙ ලෝගො එකක් ගැන. උඹ කියල තියෙන්නෙ වෙන බම්බුවක්.
අනේ හොදට බලපන් බන්. ඔතන රෙදි ගලෝ ගන්නෙ චන්න.ඌ එතන රෙදි ගලෝනව... පස්සේ මොනවදෝ කියාගෙන එනවා, තමන්ගේ නැණ පමණින් ද මොකක්ද කියාගෙන... චන්න උව knockout කරනවා...
නියම භෞතිකවාදී බෞද්ධයො නැමිලද ඉන්නේ යුරෝපෙ රටවල?ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.
උබ මේ ත්‍රෙඩ් එකේ දාපු එකම එක තර්කයක් හරි මං තාම දැක්කේ නෑ... පුළුවන් නම් අත් මේස් ගලෝලා පෙන්නපන්...
ආගමික ගෝත්‍රිකයෙක් භෞතිකවාදියෙක් සමග තර්ක කර රෙදි ගලවාගෙන අසරණ වූ මොහොතක පරාජය දරාගත නොහැකිව කරන ප්‍රකාශ.
මම කිව්වේ බුදු දහමේ හරය. .
නූල් බෝල ලිහන්න මට වෙලාවක් නෑ උබලම ලිහාගනිල්ලා. .
මොකද කොච්චර කිව්වත් තේරුම් කරන්න උත්සහ කරන්න හැදුවත් වැඩක් නෑ තමන්ට ප්‍රත්යක්ශකොට අවබෝදකර ගැනීමේ හැකියාව නැත්නම්. .
ඉතින් වචන සහ කාලය අපරාදේ. .
යුරෝපෙ රටවල ඉන්නව ඔය දෙවිවරු පෙරේතයො භූතයො මොකෙක්වත් පිලිගන්නෙ නැති නියම බෞද්ධයො.නියම භෞතිකවාදී බෞද්ධයො නැමිලද ඉන්නේ යුරෝපෙ රටවල?
Isurueka කියල එකෙක් හිටියා පහුගිය කාලේ..(ජනවාරි 8 වෙනසක් කොරලා ඌ යනෙන මං නැති උනා) ඌත් මේ වගේ..හැබැයි මූ වගේ රතු කොටු නම් තිබ්බේ නෑ... එච්චරම චාටර් වෙලා හිටියේ නෑ..
මම කිව්වේ බුදු දහමේ හරය. .
නූල් බෝල ලිහන්න මට වෙලාවක් නෑ උබලම ලිහාගනිල්ලා. .
මොකද කොච්චර කිව්වත් තේරුම් කරන්න උත්සහ කරන්න හැදුවත් වැඩක් නෑ තමන්ට ප්‍රත්යක්ශකොට අවබෝදකර ගැනීමේ හැකියාව නැත්නම්. .
ඉතින් වචන සහ කාලය අපරාදේ. .

හ්ම්ම්... atheists ලට බෞද්ධයෝ කියන උබේ යුරෝපේ දැනුම ගැන මට ගොඩක් ආඩම්බරයි... උබේ අම්මට ඊට වඩා ආඩම්බර ඇති... හුකෑස්..යුරෝපෙ රටවල ඉන්නව ඔය දෙවිවරු පෙරේතයො භූතයො මොකෙක්වත් පිලිගන්නෙ නැති නියම බෞද්ධයො.

තවමත් එකදු තර්කයක් නොදුටුවෙමි... අහෝ දෙවුදත්!ආගමික ගෝත්‍රිකයෙක් භෞතිකවාදියෙක් සමග තර්ක කර රෙදි ගලවාගෙන අසරණ වූ මොහොතක පරාජය දරාගත නොහැකිව කරන ප්‍රකාශ.
ආගමික ගෝත්‍රිකයෙක් භෞතිකවාදියෙක් සමග තර්ක කර රෙදි ගලවාගෙන අසරණ වූ මොහොතක පරාජය දරාගත නොහැකිව කරන ප්‍රකාශ.