භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.:lol::lol::lol:
    සිරාවටම බන් ඒක හරියට බැලුවම තේරෙනව මූ රෙදි නැතුව ගෙදර යන්නෙ කියල. දැන් පොර වෙන්න දගලනව.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උඹ කියන්න ඕන දේ ලෙසටම කියල තියනව බන්. මේ වගේ කබ්බ ඩොකාලව උඩ දානකොට ඉතින් ලංකාව ගෝත්‍රික රටක් කියල අහන්න දෙයක් තියනවද. ඔය චන්න ජයසුමන මොනාද රටට කරල තියෙන්නෙ. ජනක ජයසූරිය රටේ මිථ්‍යාවට විරුද්ධව රට වටේ ගිය කෙනෙක්. ජනක ජයසූරිය කරල තියන සේවයෙන් සීයෙන් එකක් කරන් නෑ චන්න ජයසුමන. උඹ වගේ උන් එළකිරියෙ අඩු එක ගන සිරාවටම දුකයි.

    වැඩිපුර ඉන්නෙ රැල්ලට යන වහල්ලු නෙ බන්. අලුතෙන් දෙයක් හිතන්න බෑ කොහෙ හරි යන හොරෙකුට අහුවෙනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වැඩිපුර ඉන්නෙ රැල්ලට යන වහල්ලු නෙ බන්. අලුතෙන් දෙයක් හිතන්න බෑ කොහෙ හරි යන හොරෙකුට අහුවෙනව.
    දෙවියො භූතයො පුනුරුප්පත්තිය ඔක්කොම ලංකාවෙ ඉන්න ගොබ්බ හරක්ට ඇත්ත. දියුණු ලෝකෙ භෞතිකවාදී රටවල් මේ එකක්වත් පිලිගන්නෙ නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
    දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. . :lol:

    • Like
    Reactions: funkyguy89

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
    දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. . :lol:

    මෙන්න උත්තරේ
    LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.:lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
    දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. . :lol:

    mahaweli.jpg

    දැන් මහවැලි LOGO එකෙ පෙන 7 නයා ඉන්නව කියල ඒක ඇත්ත වෙනවද? සාමාන්‍යයෙන් දිවුරුමක් කියන්නෙ කාලයක් තිස්සෙ කරන සාම්ප්‍රදායික දෙයක් ඕක වෙනස් කන්න කවුරුත් යන්නෙ නෑ. දියුරුමේ දෙවියො ඇති, එහෙමයි කියල Medical Reserch Institute වලින් දෙවියො පස්සෙ ගිහිල්ල Diagnosis කරන්නෙත් නෑ.
     
    • Like
    Reactions: justinshady

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේකේ පලවෙනි දෙවෙනි වැඩසටහන් බැලුවා..
    අර මන්තර ගුරුකම් කරන එක්කෙනා ආව දවස් වල.. පස්සේ පස්සේ ඒ අය එන එකත් නවතුනානේ මෙලෝ රහක් නැති හින්ද බලන එක නැවැත්තුවා:dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකත් මුල ඉදන් බලන්න. .

    මුල සිට අග දක්වා බැලුවෙමි...
    මේකේ කියනවා හෙට (නොවැම්බර් 18) මහින්දගේ උපන්දිනේ දවසේ අර නෙලුම් පොහොට්ටුවේ පක්ෂේ එලියට දාන්න එපා කියලා... මොකද දන්නේ නෑ සීන් එක...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.:lol::lol::lol:
    කියන තර්කය මොකක්ද කියලා වත් හරි හැටි අදුනගන්න බැරි ඔයයි මගෙයි දෙවියෝ ගැන කතාව අල්ලලා දාමු... :no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි උබලා බෞද්ධ දෙයියො එක්ක හින්දු පක්කු ටික පටලවන්නෙ. පූජා වට්ටි තියන,අල්ලස් ගන්න දේවාල හදන් ඉන්න එව්න් කවද්ද බන් බුධාගමේ හිටියෙ. උන් මිත්‍යා දෘෂ්ටිය තමයි. ඕකුන්ව වැඩියෙන්ම අදහන්නෙ ඉන්දියාවේ එවුන්. එහෙනම් ඉන්දියාව දැන් සුර පුරයක් වෙලා තියෙන්න එපැයි.උබලා වගේ උන් තමයි ආසිරිගෙ ගන දෙයියා යාලු කරගන්න යන්නෙත්
    මොකක්ද බං ඒ කතාවේ තේරුම? මෙතන හින්දු දෙයියෝ ගැන කතාවක් කියවෙනවද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
    දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. . :lol:

    mahaweli.jpg

    දැන් මහවැලි LOGO එකෙ පෙන 7 නයා ඉන්නව කියල ඒක ඇත්ත වෙනවද? සාමාන්‍යයෙන් දිවුරුමක් කියන්නෙ කාලයක් තිස්සෙ කරන සාම්ප්‍රදායික දෙයක් ඕක වෙනස් කන්න කවුරුත් යන්නෙ නෑ. දියුරුමේ දෙවියො ඇති, එහෙමයි කියල Medical Reserch Institute වලින් දෙවියො පස්සෙ ගිහිල්ල Diagnosis කරන්නෙත් නෑ.
    මේ මෝඩයින්ට කියල වැඩක් නෑ බන්. උන්ට අපි කියන එක තර්කයක් බිදින්න බැරුව ගොන් ටෝක් දිදී ඉන්නව. මේ වගේ මෝඩ ඩොකෙක් යුරෝපෙ රටක හිටියොත් මෙලහකට රස්සාවෙන් අයින් කරල.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.

    :lol:ග්‍රහ ලොක හොයා ගත්තේ 95 දි ලු ඒ වෙනකොට මිනිස්සු හදටත් ගිහින් ඉවරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කියන තර්කය මොකක්ද කියලා වත් හරි හැටි අදුනගන්න බැරි ඔයයි මගෙයි දෙවියෝ ගැන කතාව අල්ලලා දාමු... :no:
    තර්ක කරගන්න බැරුව පැරදුනාම ඒ වගේ මෝඩ කතාවක්වත් කියපන්. අනේ තොපි වගේ වහල්ලු ඉන්නකන් ලංකාව හැමදාම තුන්වෙනි ලෝකෙ. භෞතිකවාදියෙක් වීම ගැන ආඩම්බරයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරාවටම බන් ඒක හරියට බැලුවම තේරෙනව මූ රෙදි නැතුව ගෙදර යන්නෙ කියල. දැන් පොර වෙන්න දගලනව.

    දෙවියො භූතයො පුනුරුප්පත්තිය ඔක්කොම ලංකාවෙ ඉන්න ගොබ්බ හරක්ට ඇත්ත. දියුණු ලෝකෙ භෞතිකවාදී රටවල් මේ එකක්වත් පිලිගන්නෙ නෑ.

    උඹ කියන්න ඕන දේ ලෙසටම කියල තියනව බන්. මේ වගේ කබ්බ ඩොකාලව උඩ දානකොට ඉතින් ලංකාව ගෝත්‍රික රටක් කියල අහන්න දෙයක් තියනවද. ඔය චන්න ජයසුමන මොනාද රටට කරල තියෙන්නෙ. ජනක ජයසූරිය රටේ මිථ්‍යාවට විරුද්ධව රට වටේ ගිය කෙනෙක්. ජනක ජයසූරිය කරල තියන සේවයෙන් සීයෙන් එකක් කරන් නෑ චන්න ජයසුමන. උඹ වගේ උන් එළකිරියෙ අඩු එක ගන සිරාවටම දුකයි.

    මේ මෝඩයින්ට කියල වැඩක් නෑ බන්. උන්ට අපි කියන එක තර්කයක් බිදින්න බැරුව ගොන් ටෝක් දිදී ඉන්නව. මේ වගේ මෝඩ ඩොකෙක් යුරෝපෙ රටක හිටියොත් මෙලහකට රස්සාවෙන් අයින් කරල.
    පවු යකෝ උබ... චන්න ජයසුමන මොනවද කලේ අහන එකෙක් එක්ක මොන දෙයියොද දෙයියෝ... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol:ග්‍රහ ලොක හොයා ගත්තේ 95 දි ලු ඒ වෙනකොට මිනිස්සු හදටත් ගිහින් ඉවරයි.

    ඒක තමා බන් එක්කෝ හාමුදුරුවෝ නොදන්න දේට කට නොදා ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙක් නිසා චාටර් නොවී බේරුන. ඕක බලන වෙන ආගමක කෙනෙක් හිතන්නෙ ඔන්න මේක තමා බෞද්ධ මතය කියල.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තර්ක කරගන්න බැරුව පැරදුනාම ඒ වගේ මෝඩ කතාවක්වත් කියපන්. අනේ තොපි වගේ වහල්ලු ඉන්නකන් ලංකාව හැමදාම තුන්වෙනි ලෝකෙ. භෞතිකවාදියෙක් වීම ගැන ආඩම්බරයි.
    :lol::lol: එල පුටා... තියලා වාඩි වෙයන් දැන්, රැජිනගේ අත්මේස් වහලා... :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මෙන්න උත්තරේ

    mahaweli.jpg

    දැන් මහවැලි LOGO එකෙ පෙන 7 නයා ඉන්නව කියල ඒක ඇත්ත වෙනවද? සාමාන්‍යයෙන් දිවුරුමක් කියන්නෙ කාලයක් තිස්සෙ කරන සාම්ප්‍රදායික දෙයක් ඕක වෙනස් කන්න කවුරුත් යන්නෙ නෑ. දියුරුමේ දෙවියො ඇති, එහෙමයි කියල Medical Reserch Institute වලින් දෙවියො පස්සෙ ගිහිල්ල Diagnosis කරන්නෙත් නෑ.

    බුදු දහමත් එක්ක නවීන විද්යාව සසදන්න යෑම කොතරම් ගොන්කමක්ද. .
    අඩුම තරමේ බුදුවරයෙක් වෙන්න බෝදිසත්වයෙක් පුරන පාරමිතා වත් දන්න කෙනෙක් ඔය ගොන්වැඩේ කරන්නේ නෑ. .

    බුදුවරයෙක් කරන්නේ ලොව පවතින සත්යය දේශනා කිරීම. . බුදුවරයෙක් පහලවුනත් නැතත් බුදුදහම තිබුනත් නැතත් ඔය සත්යය එහෙම්මම තියෙනවා. . සම්මා දිට්ටිය වත් නොදන්න එවුන් බුදුදහම ගැන තර්ක කරන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක්. . එහෙම අය බුදුදහමේ කියලා නොකියනවනම් වඩා සුදුසුයි. . අනිත්දේ බුද්ද දේශනාව ත්‍රිපිටකය තුලින් ගත යුතුයි පුද්ගලික මත වලින් වැඩක් නෑ. .

    බුදු දහමේ අත්තිවාරම මද්යම ප්‍රතිපදාව. . මද්යස්තව බැලුවොත් සත්යය තේරෙයි. .
    ඔබම නුවනින් දකින්න. . ඔබගේ නුවනින් විමසා ප්‍රත්යක්ශවේනම් පිලිගන්න. .
    සරලයි වාද කරන්න දෙයක් නෑ. .
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඒක තමා බන් එක්කෝ හාමුදුරුවෝ නොදන්න දේට කට නොදා ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙක් නිසා චාටර් නොවී බේරුන. ඕක බලන වෙන ආගමක කෙනෙක් හිතන්නෙ ඔන්න මේක තමා බෞද්ධ මතය කියල.

    :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඒක තමා බන් එක්කෝ හාමුදුරුවෝ නොදන්න දේට කට නොදා ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙක් නිසා චාටර් නොවී බේරුන. ඕක බලන වෙන ආගමක කෙනෙක් හිතන්නෙ ඔන්න මේක තමා බෞද්ධ මතය කියල.
    හ්ම්ම්... ඒක ඇත්ත.. චන්න තනියෙන් ගේම දෙන්නේ අරුන් දෙන්නට... හාමුදුරුවෝ හිටියට වඩා නොහිටියානම් වැඩිය හොදයි.. මොකද හාමුදුරු කෙනෙක් ඉස්සරහ තියන් දෙරණ කරපු මේ මෝඩ වැඩේ නිසා, බුදු දහමේ දෙවියන් පිළිබද මතය ගැන හාමුදුරුවන්ට පවා පැහැදිලි අවබෝධයක් නෑ කියල අනිත් මිනිස්සුන්ට හිතෙනවා... ඒකෙන් වෙන්නේ මිනිස්සු තව තවත් මිත්‍යාවට ඇදිලා යන එක...
     
    Similar threads