භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.

    භෞතිකවාදී බෞද්ධයො කියන්නේ මොක්කුද යකෝ. දන්නේ නැති හුත්තවල් කියවන්න යන්න එපා මිනිහෝ. බුදුන්රජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ලෝක සත්‍ය ප්‍රකාශ කිරීමක්. අපි පිළිගන්නේ උන්වහන්සේ දේශනා කරපු, දැනට ත්‍රිපිටකයේ තියෙන කරුණුයි. බුදුරජානන්වන්සේ දේශනා කරපු ධර්මයේ පැහැදිලිව තියෙනවා ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක ආදිය තිබෙන බව. උබල වගේ මන්දබුද්දික, දෙයක් තේරුම් කලාට තේරුම් ගන්න බැරි බහුබූතයන්ට ඕනේ දේවල් නෙමේ අපි පිළිගන්නේ. උබලගේ තියරියට අනුව උබලගේ ඉපදීමත් කුණුහරපයක් විදියට තමා උබලට හිතන්න වෙන්නේ. විවූර්ත මනසකින් ලෝකය දිහා බලන්න පුරුදු වෙයන්. එතකොට උබට තේරුම් යයි වෙන්න බැ කියන බොහෝ දේවල් සිද්දවෙන්න පුළුවන් බව හා සිදුවන බව.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    වැඩසටහන නම් බැලුවේ නෑ නමුත් කරුණු කීපයක් කියන්න කැමතියි.

    1. මේ ජනක ජයසූරිය කියන එකා වෛද්‍ය වෘත්තියට කැළලකි. ඔහුගේම ලිපි මඟින් "රෝගීන්" ලෙස භාරගත් අයට තම ආගම වෙනස් කරන ලෙස බලපෑම් කර ඇති බව වාර ගණනාවක් පවසා ඇත. (භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමකි.) මෙය කිසිම වෛද්‍ය සදාචාරයකට එකඟ නොවේ. මෙවැනි පුද්ගලයන් හට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් විශාල හානියක් සිදුවේ. උන්ට පාලු ගෙයි වලං බිඳීමට ඉඩදීම වඩාත් සුදුසු වේ.

    2. වඩාත් භයානක කරුණක් නම් භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමක් බව භෞතිකවාදීන් හා උන්ට ආවඩන්නන් උවමනාවෙන්ම සඳහන් නොකිරීමයි. උදාහරණයක් ලෙස භෞතිකවාදීන් හා බෞද්ධයන් අතර වාදයක් ඇත්නම් එය ආගම් දෙකක් අතර වාදයක් ලෙස හැඳින්විය යුතුය.

    බොහෝ දෙනා (විශේෂයෙන් තරුණ පිරිස ) භෞතිකවාදීන් ලෙස පෙනී සිටින්නේ "පොරවල් වීමට" ආසාවෙනි. භෞතිකවාදය තවත් එක ආගමක් නම් එය අවලංගු වීමේ අවදානමක් ඇත.

    3. භෞතිකවාදියෙකු යනු බුදුදහමට අනුව නියත මිත්‍යාදෘෂ්ඨික අනිවාර්ය අපායගාමියෙකි. බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ගරු කලත් කිසි කලෙකත් නියත මිත්‍යාදෘෂ්ඨිකයන්ට ගරු කර නැත. අප දන්නා පරිදි එවැන්නෙකු ගෙදරකට වැද්ද ගැනීමට වත් නුසුදුසු ලෙස පැරණි බෞද්ධයෝ සලකා ඇත. පොහොය දිනයක මෙවැන්නක් සිදු කිරීමේ පරමාර්ථය අපැහැදිළිය.

    1000% agree with you.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    භෞතිකවාදී බෞද්ධයො කියන්නේ මොක්කුද යකෝ. දන්නේ නැති හුත්තවල් කියවන්න යන්න එපා මිනිහෝ. බුදුන්රජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ලෝක සත්‍ය ප්‍රකාශ කිරීමක්. අපි පිළිගන්නේ උන්වහන්සේ දේශනා කරපු, දැනට ත්‍රිපිටකයේ තියෙන කරුණුයි. බුදුරජානන්වන්සේ දේශනා කරපු ධර්මයේ පැහැදිලිව තියෙනවා ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක ආදිය තිබෙන බව. උබල වගේ මන්දබුද්දික, දෙයක් තේරුම් කලාට තේරුම් ගන්න බැරි බහුබූතයන්ට ඕනේ දේවල් නෙමේ අපි පිළිගන්නේ. උබලගේ තියරියට අනුව උබලගේ ඉපදීමත් කුණුහරපයක් විදියට තමා උබලට හිතන්න වෙන්නේ. විවූර්ත මනසකින් ලෝකය දිහා බලන්න පුරුදු වෙයන්. එතකොට උබට තේරුම් යයි වෙන්න බැ කියන බොහෝ දේවල් සිද්දවෙන්න පුළුවන් බව හා සිදුවන බව.
    මෝහ මූල තර්ක
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් උබල කියන දේට එකග නැති උන් එක්කෝ පට්ට මෝඩයෝ/නැත්නම් නියතවම අපායගත වෙන මිත්‍යා දුෂ්ටිකයෝ. ලැජ්ජයි යකෝ මේවා කියවද්දීයත්. මම හිතුවේ නෑ භෞතිකවාදින් කියන පිරිසයි, බෞද්ධයෝ කියන පිරිසයි මේ තරම් පහල මට්ටමෙන් තර්ක කරයි කියලා. ඇත්තටම මේකේ තර්කත් නෑ. තමන්ගේ මතය අනෙකා පිට බලෙන් පටවන්න හදන්නේ. :baffled::baffled:

    භූතයෝ හිටියත් නොහිටියත් අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද බන්? :cool::cool:

    PS: Ref කැපුවට අවුලක් නෑ බන්, මම ඕව ගෙදර ගෙනියන එකක්යැ. :D:D
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මෝහ මූල තර්ක

    අනික තමා බෞද්ධාගමයි/ මිත්‍යා දුෂ්ටියයි පටලව ගන්න එපා යකෝ. උබල වගේ එවුන්ට ඕනේ බුදුදහමට පහර ගහන්න. එකනේ උබල බුදුදහමට මිත්‍යා දේවල් ගාවල දෙකම එකක් වගේ පෙන්නන හදන්නේ. මනස දියුණු කරන්න පුළුවන් දෙයක්. ඒක දියුණු කරන්න කරන්න සාමාන්‍ය මිනිස් මනසකට තේරුම් ගන්න බැරි, නොපෙනෙන දේවල් තේරුම් ගන්නත්, දකින්නත් පුළුවන්කම ලැබෙනවා.
     
    උඹල මිථ්‍යාවල් පස්සෙ යනව මදිවට පොර ටෝක් දෙනව. ඕවට තමා බංකොලොත් තර්ක කියන්නෙ. දෙවියො පේනව පෙරේතයො පේනව වගේ මනස්ගාත කියවන මිනිස්සු ලෝකෙ ඕන තරම් ඉන්නව. උඹල එහෙම ඒව තියනව කියල බංකොලොත් තර්ක දානව.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    tfb
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආ... උබ එහෙනම් තවත් එක් ෆේස්බුක් බලකායේ එකෙක්ද? ජනවාරි 8 වැනිදා විප්ලවය කරපු..:D

    වහලා කියන වචනේ අර්තදක්වුවේ උබේ මානසික මට්ටම අනුව කියල පේනවා.... රටට මෙච්චර කෙල වෙද්දීත් බඩ පිනුම් ගහන උබ වගේ උන්, යුද්දේ කාලේ රවියා පාමංකඩ යනවා කිව්වම දිව හපාගෙන හිනා වෙන්න ඇති.. උබ වගේ උන් මේ රටට බරක්...
    උබේ බෞතිකවාදී මතවාදෙට මෙහෙ ගැලපෙන්නේ නෑ... ට්‍රම්ප් ට කියල වීසා අරන් ඇමෙරිකා පලයන්.. නැත්නම් උබලගේ අම්මලාව මතක් කරන උන්ගෙන් අඩුවක් වෙන එකක් නෑ...

    මේ උබ්බෑ කියන එක නවත්තල. අර ප්‍රශ්න වලට උත්තර දීපන්. මට තෙරෙනව වේදනාව. උබ හිතන්න ඇති හැමෝම උබෙ ගොන් ත්‍රෙඩ් එක බලල, TFS, මරු, agreed , පට්ට, රෙප්+ වගේ එව කියයි කියල නේ. :lol::lol::lol:
    තර්ක කරන්න තියා අනුන්ගෙ මතයක් ඉවසන්න බැරිනම් ත්‍රෙඩ් නොදා ඉදපිය. :nerd::nerd:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උත්තර නැතිවෙනකොට ඔය වගේ ගොබ්බ කතාම තමා කියන්නෙ. බටහිට විද්‍යාවෙන් දෙයක් පිලිගන්නෙ ඕන දෙයක් සාධනීයව ඔප්පු කරල. ක්ෂුදෘ ජීවීන් කියල ජාතියක් ඉන්නව කියල අද පැහැදිලිව ඔප්පු කරලයි බටහිර විද්‍යාවෙන් පිලිගන්නෙ. ඒත් උඹල ඔය කියන පෙරේතයො භූතයො කිසිම පුනුරුප්පත්තිය කියන ඒව කිසි ඔප්පු කිරිල්ලක් නැතුව පිලිගන්නව. ඒක තමා කියන්නෙ බටහිර විද්‍යාව ඉදිරියෙන් ඉන්නව කියල. මේ වීඩියෝ එක බලපන් මේක කියල තියෙන්නෙ උඹ වගේ හරක් ගැන තමා.

    මේව දකිනකොට ගැරදින්ට භූමිතෙල් වගේ ඇති බන්. ඇයි ඌ හිතන් ඉන්නෙ නලින්ද සිල්ව, ජයසුමන එහෙම හැමදේම දන්න පට්ට පොරවල් කියලනෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    සිරාවට නලීන්ද සිල්වව එක දවසක් ගෙන්නුව නං මරු :baffled: :baffled:
    නලීනුත් අනිවා කිව්ව ගමං එයි :yes: :yes:
    එහෙනං අරුං ටික හොඳට නානව බලන්න තිබ්බ :baffled: :baffled:

    Silva lokka hilae nokarapu sathek penne nathda dath miti kagena ahana prashnawalata uthara denna

    Lankawe inne hindu agama adahana bawdaya kotasak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,681
    113
    උත්තර නැතිවෙනකොට ඔය වගේ ගොබ්බ කතාම තමා කියන්නෙ. බටහිට විද්‍යාවෙන් දෙයක් පිලිගන්නෙ ඕන දෙයක් සාධනීයව ඔප්පු කරල. ක්ෂුදෘ ජීවීන් කියල ජාතියක් ඉන්නව කියල අද පැහැදිලිව ඔප්පු කරලයි බටහිර විද්‍යාවෙන් පිලිගන්නෙ. ඒත් උඹල ඔය කියන පෙරේතයො භූතයො කිසිම පුනුරුප්පත්තිය කියන ඒව කිසි ඔප්පු කිරිල්ලක් නැතුව පිලිගන්නව. ඒක තමා කියන්නෙ බටහිර විද්‍යාව ඉදිරියෙන් ඉන්නව කියල. මේ වීඩියෝ එක බලපන් මේක කියල තියෙන්නෙ උඹ වගේ හරක් ගැන තමා.
    නිව්ටන් කියපුවත් හොදට ඔප්පු කරල තාම අපිත් ඉගෙන ගන්නව ඒ උනාට ඒක එහෙම නෙවෙයිනෙ ඇත්තටම වෙන්නෙ අයින්ස්ටයින්ට අනුව. ඒකත් ඇත්ත වෙලා අයින්ස්ටයින් කියපු දේත් ඇත්ත වෙන්නෙ බටහිර විද්‍යාව සියල්ල සපිරි නොවන නිසා. දැනට තියෙන මිනිම් දඩු වලට අහුනොවන නිසා බැහැර කරාට ඒව නෑ කියල ඔප්පු කරන්න බෑනෙ.

    භෞතික විද්‍යාවෙ පලවෙනි පාඩම මාන. ඒ මාන වලට අහු නොවන කොච්චර මාන මේ වෙනකොට අපි අතරෙ තියෙනවද?

    නිරපේක්ෂ සත්‍යක් තිබ්බට අපි ලග තියෙන්නෙ තාම සාපේක්ෂ සත්‍යක්. සාපේක්ෂ සත්‍ය යම් පිරිසකට හරි යම් පිරිසකට වැරදියි. අවුල තියෙන්නෙ අපි තමයි නිරපේක්ෂ කියල මරා ගන්න එක. වර්තමානය වෙනකොට වෙන්නෙ භෞතිකවාදින් විසින් මිත්‍යාව කියල අනික් මත දරන අයව පතුරු ගහන එකයි.

    ඒ අතින් බැලුවම චන්න මහත්තය අනික් කයියලට වඩා ඉදිරියෙන් ඉන්නව. එතුම මතවාද දෙකේම අදහස් වලින් තමන්ගෙ ජිවිතයට වැඩක් කරනව.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් උබල කියන දේට එකග නැති උන් එක්කෝ පට්ට මෝඩයෝ/නැත්නම් නියතවම අපායගත වෙන මිත්‍යා දුෂ්ටිකයෝ. ලැජ්ජයි යකෝ මේවා කියවද්දීයත්. මම හිතුවේ නෑ භෞතිකවාදින් කියන පිරිසයි, බෞද්ධයෝ කියන පිරිසයි මේ තරම් පහල මට්ටමෙන් තර්ක කරයි කියලා. ඇත්තටම මේකේ තර්කත් නෑ. තමන්ගේ මතය අනෙකා පිට බලෙන් පටවන්න හදන්නේ. :baffled::baffled:

    භූතයෝ හිටියත් නොහිටියත් අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද බන්?
    :cool::cool:

    PS: Ref කැපුවට අවුලක් නෑ බන්, මම ඕව ගෙදර ගෙනියන එකක්යැ. :D:D
    :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනික තමා බෞද්ධාගමයි/ මිත්‍යා දුෂ්ටියයි පටලව ගන්න එපා යකෝ. උබල වගේ එවුන්ට ඕනේ බුදුදහමට පහර ගහන්න. එකනේ උබල බුදුදහමට මිත්‍යා දේවල් ගාවල දෙකම එකක් වගේ පෙන්නන හදන්නේ. මනස දියුණු කරන්න පුළුවන් දෙයක්. ඒක දියුණු කරන්න කරන්න සාමාන්‍ය මිනිස් මනසකට තේරුම් ගන්න බැරි, නොපෙනෙන දේවල් තේරුම් ගන්නත්, දකින්නත් පුළුවන්කම ලැබෙනවා.
    :):):)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;20930638 said:

    නිව්ටන් කියපුවත් හොදට ඔප්පු කරල තාම අපිත් ඉගෙන ගන්නව ඒ උනාට ඒක එහෙම නෙවෙයිනෙ ඇත්තටම වෙන්නෙ අයින්ස්ටයින්ට අනුව. ඒකත් ඇත්ත වෙලා අයින්ස්ටයින් කියපු දේත් ඇත්ත වෙන්නෙ බටහිර විද්‍යාව සියල්ල සපිරි නොවන නිසා. දැනට තියෙන මිනිම් දඩු වලට අහුනොවන නිසා බැහැර කරාට ඒව නෑ කියල ඔප්පු කරන්න බෑනෙ.

    භෞතික විද්‍යාවෙ පලවෙනි පාඩම මාන. ඒ මාන වලට අහු නොවන කොච්චර මාන මේ වෙනකොට අපි අතරෙ තියෙනවද?

    නිරපේක්ෂ සත්‍යක් තිබ්බට අපි ලග තියෙන්නෙ තාම සාපේක්ෂ සත්‍යක්. සාපේක්ෂ සත්‍ය යම් පිරිසකට හරි යම් පිරිසකට වැරදියි. අවුල තියෙන්නෙ අපි තමයි නිරපේක්ෂ කියල මරා ගන්න එක. වර්තමානය වෙනකොට වෙන්නෙ භෞතිකවාදින් විසින් මිත්‍යාව කියල අනික් මත දරන අයව පතුරු ගහන එකයි.

    ඒ අතින් බැලුවම චන්න මහත්තය අනික් කයියලට වඩා ඉදිරියෙන් ඉන්නව. එතුම මතවාද දෙකේම අදහස් වලින් තමන්ගෙ ජිවිතයට වැඩක් කරනව.

    ඇත්ත... අර ඉලේපෙරුම කියන ප්‍රොපා කෙස් පැලෙන තර්ක දානවා වකුගඩු ලෙඩේ එන්නේ පලිබෝධ වලින් නෙමෙයි කියන්න.. නමුත් මොකෙන්ද කියල කියන්න පොරට හැකියාවක් නෑ..
    චන්න මහත්තයා ඕක ආසනික් වලින් කියල විධ්යාත්මකව තහවුරු කරලා නිකන් හිටියේ නෑ.. ඒකට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම මතයක් ගෙනියල, ඒ පලිබෝධනාශක ගෙන්නන එක නමට හරි තහනම් කළා...
    ඊට පස්සේ හෙළ වෙදකමෙන් ඒ අසරණ රෝගීන් සුවපත් කළා...

    ඩොලර් වලට කරන ඉලෙපෙරුමයා තාම කහිනවා... මැරෙන මිනිස්සුන්ගේ ලෙඩේට උත්තර නැතුව..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජයසුමනයගෙ තර්කයට අනුව ලෝකය මැව්ව කියන අල්ලත් ඉන්න ඕනෙ.
    උබ අල්ල තියල වාඩි වෙයන්... මුකුත් දන්නේ නැතුව මොනවා හරි කියල යන එකා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ උබ්බෑ කියන එක නවත්තල. අර ප්‍රශ්න වලට උත්තර දීපන්. මට තෙරෙනව වේදනාව. උබ හිතන්න ඇති හැමෝම උබෙ ගොන් ත්‍රෙඩ් එක බලල, TFS, මරු, agreed , පට්ට, රෙප්+ වගේ එව කියයි කියල නේ. :lol::lol::lol:
    තර්ක කරන්න තියා අනුන්ගෙ මතයක් ඉවසන්න බැරිනම් ත්‍රෙඩ් නොදා ඉදපිය. :nerd::nerd:
    උබේ තර්කයට මම විතරක් නෙමෙයි, මෙතන ගොඩක් දෙනෙක් උත්තර දුන්නා... ආපහු පහුගිය පේජ් කියවපන්.. උබේ Sharma1 account එකෙන් ඇවිත් උබේ post වලට TFS, මරු, agreed , පට්ට, රෙප්+ වගේ එව කිව්වා කියල අපි තරහ වෙන්නේ නෑ...:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේව දකිනකොට ගැරදින්ට භූමිතෙල් වගේ ඇති බන්. ඇයි ඌ හිතන් ඉන්නෙ නලින්ද සිල්ව, ජයසුමන එහෙම හැමදේම දන්න පට්ට පොරවල් කියලනෙ.
    ඇයි Sharma1? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හෙළයෙක්;20930638 said:

    නිව්ටන් කියපුවත් හොදට ඔප්පු කරල තාම අපිත් ඉගෙන ගන්නව ඒ උනාට ඒක එහෙම නෙවෙයිනෙ ඇත්තටම වෙන්නෙ අයින්ස්ටයින්ට අනුව. ඒකත් ඇත්ත වෙලා අයින්ස්ටයින් කියපු දේත් ඇත්ත වෙන්නෙ බටහිර විද්‍යාව සියල්ල සපිරි නොවන නිසා. දැනට තියෙන මිනිම් දඩු වලට අහුනොවන නිසා බැහැර කරාට ඒව නෑ කියල ඔප්පු කරන්න බෑනෙ.

    භෞතික විද්‍යාවෙ පලවෙනි පාඩම මාන. ඒ මාන වලට අහු නොවන කොච්චර මාන මේ වෙනකොට අපි අතරෙ තියෙනවද?

    නිරපේක්ෂ සත්‍යක් තිබ්බට අපි ලග තියෙන්නෙ තාම සාපේක්ෂ සත්‍යක්. සාපේක්ෂ සත්‍ය යම් පිරිසකට හරි යම් පිරිසකට වැරදියි. අවුල තියෙන්නෙ අපි තමයි නිරපේක්ෂ කියල මරා ගන්න එක. වර්තමානය වෙනකොට වෙන්නෙ භෞතිකවාදින් විසින් මිත්‍යාව කියල අනික් මත දරන අයව පතුරු ගහන එකයි.

    ඒ අතින් බැලුවම චන්න මහත්තය අනික් කයියලට වඩා ඉදිරියෙන් ඉන්නව. එතුම මතවාද දෙකේම අදහස් වලින් තමන්ගෙ ජිවිතයට වැඩක් කරනව.

    නෑ කියල ඔප්පු කරන්න බැරි උනාට ඇත්තක් වෙන්නේ නෑනේ එත්......එහෙම බැලුවොත් අල්ලත් ඇත්ත​
     
    • Like
    Reactions: ratadel

    Similar threads