ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.
භෞතිකවාදී බෞද්ධයො කියන්නේ මොක්කුද යකෝ. දන්නේ නැති හුත්තවල් කියවන්න යන්න එපා මිනිහෝ. බුදුන්රජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ලෝක සත්‍ය ප්‍රකාශ කිරීමක්. අපි පිළිගන්නේ උන්වහන්සේ දේශනා කරපු, දැනට ත්‍රිපිටකයේ තියෙන කරුණුයි. බුදුරජානන්වන්සේ දේශනා කරපු ධර්මයේ පැහැදිලිව තියෙනවා ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක ආදිය තිබෙන බව. උබල වගේ මන්දබුද්දික, දෙයක් තේරුම් කලාට තේරුම් ගන්න බැරි බහුබූතයන්ට ඕනේ දේවල් නෙමේ අපි පිළිගන්නේ. උබලගේ තියරියට අනුව උබලගේ ඉපදීමත් කුණුහරපයක් විදියට තමා උබලට හිතන්න වෙන්නේ. විවූර්ත මනසකින් ලෝකය දිහා බලන්න පුරුදු වෙයන්. එතකොට උබට තේරුම් යයි වෙන්න බැ කියන බොහෝ දේවල් සිද්දවෙන්න පුළුවන් බව හා සිදුවන බව.





