මංකොල්ල කන අලුත්ම විදිය.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,643
    6,849
    113
    මුන්ට නම් දැඩි දඩුවම් පනවන්න ඕන.


    කෝච්චියේ වීඩියෝ කර කර යන සුද්දොන්ගෙ අත්වලට පොලුවලින් ගහලා බිම වැටෙන ෆෝන් උස්සන සිංහලුන්ට මොන ටුවරිසම් ද?





    [facebook ලින්ක්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ඇට දෙක උඩින් කෝච්චිය යවන්න ඕන කැරි බල්ලන්ගෙ.
    හරියන්නේ නැහැ බන් කෝච්චිය පෙරලුනොත් ඇතුලේ යන උන් පව්. වෙන විදිහක් කියමු බලන්න :unsure:
     
    • Haha
    Reactions: Candid-B