මංගලගෙන් මෙන්න ඓතිහාසික වැඩක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් එතකොට මෙච්චර කල් ගෑනු බිව්වෙම නැද්ද? උඹගේ ගෙදර අම්මලා නීතිය දාන කල්ද නොබී හිටියෙ? දැන් නීතිය හරි නිසා බොනවද? :P:P

    උයාගේ අම්මගේ මිම්මෙන් හැමෝම මනින්න එපා :rofl::rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    meka anumatha karnana ba. alcohol samprunayema thanam karanna vatina deyak. meka nisa paul keeyak nastivela tiyenavada? meke inna un meeharakda mevage teeranayakata support karanna? :oo::oo:
    alcohol lankaven sampurnayenma thanam karanna one. ekai mage recommendation eka.

     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    උයාගේ අම්මගේ මිම්මෙන් හැමෝම මනින්න එපා :rofl::rofl:

    okunta ova kiyala vadak na. un batahira karana hama deyakma hodai kiyala hitanne. dan lankave inna godak internet ena un me vage thami. issarahata oka thavath vadivei american vage rataval vala balapa aduvenakan
     
    • Like
    Reactions: laknath123

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේපාර වැලේ වැල් නැතිවෙන එකේ බේබද්දෝ ටිකවත් සෙට් කරන චන්ද ටිකක් කඩාගන්න තමයි ගස් පොන්නයාගේ ප්ලෑන් එක ..:rofl:

    බෝතලයක් කිව්වොත් ඉතින් ඕන දෙයක් දෙන උන් නේ සිංහලු :angry:
     
    • Like
    Reactions: laknath123

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කලින් අවසර අරගෙන ඕක කරන්න පුළුවන් කම තිබුන මෙච්ච්ච්ර කලක්. දැකල නැද්ද කීල්ස් වල ලිකර් ෂොප් ඇතුලේ කෙල්ලෝ වැඩට ඉන්නවා. මංගල කලේ පරණ අරාබි ටයිප් එකේ නීතිය අයින් කරලා සාමාන්‍ය තත්වයට පත් කරපු එක විතරයි.

    හැම එකේම වරදක්ම හොයන්න බලාගෙන ඉන්න උන්ට ඉතින් අනේ මන්ද.

    The issue is the same as they have been punished by police
    Other thing is tourism.
    It should not be a major issue.