kellonta bar wala jobs

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්තාව ලබා දී තිබෙනවා.

    ඒ අනුව අද (10) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එයට අදාල ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    එසේම මෙම අවස්ථාව හිමි වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණක් බවද සඳහන් වෙන්වා.

    ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීම හා මත්පැන් මිළදී ගැනීම සඳහා තිබූ තහනම ඉවත්ව යනවා.

    ලංකාදීප
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    RK-MS-300x273.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තවත් සංවර්දන නිවුස් එකක් ..

    සින්හල පිරිමි බේබද්දෝ වෙලා පවුල් විනාසකරන් ජාතියම විනාස වෙද්දී ගෑනු බොන්නේ නැති නිස්ස කොහොම හරි දරුවෝ ටික රැකගත්ත .

    දැන් ගෑනු ටිකත් ඕකට ගිහින් බොන්න පුරුදු වෙලා පස්සේ නිකන්ම සබ්ජෙක්ට් වුනාම ජාතිය ඉවරයි .

    ඔව්ව හම්බයට බලපාන්නේ නැ

    දැන් වරෙල්ල නිදහස් සහජීවන පොන්න සිංහලයෝ ඇයි ගෑනු බිව්වම නරකද අහගෙන .

    එතකොට කියන්න වෙන්නේ අපරාදේ තොපිලගේත් අම්මා බේබද්දියෙක් වුනා නම් ඔහොම කියන්න තොපි අද මෙතන නැ කියල තමා :angry:

    පොන්නයෝ ඇතිකරන එකයි බේබදුකම ප්‍රමෝට් කරන එකයි තමයි පොන්නයින්ගේ සන්වර්දනේ .නෙදකින් :angry::angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මරුසිරා;22713859 said:
    තවත් සංවර්දන නිවුස් එකක් ..

    සින්හල පිරිමි බේබද්දෝ වෙලා පවුල් විනාසකරන් ජාතියම විනාස වෙද්දී ගෑනු බොන්නේ නැති නිස්ස කොහොම හරි දරුවෝ ටික රැකගත්ත .

    දැන් ගෑනු ටිකත් ඕකට ගිහින් බොන්න පුරුදු වෙලා පස්සේ නිකන්ම සබ්ජෙක්ට් වුනාම ජාතිය ඉවරයි .

    ඔව්ව හම්බයට බලපාන්නේ නැ

    දැන් වරෙල්ල නිදහස් සහජීවන පොන්න සිංහලයෝ ඇයි ගෑනු බිව්වම නරකද අහගෙන .

    එතකොට කියන්න වෙන්නේ අපරාදේ තොපිලගේත් අම්මා බේබද්දියෙක් වුනා නම් ඔහොම කියන්න තොපි අද මෙතන නැ කියල තමා :angry:

    පොන්නයෝ ඇතිකරන එකයි බේබදුකම ප්‍රමෝට් කරන එකයි තමයි පොන්නයින්ගේ සන්වර්දනේ .නෙදකින් :angry::angry:

    මංගල කොහොමත් ගෑණු ජාතියට වයිර කරනවනේ ආයුබෝන්.:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මංගල කොහොමත් ගෑණු ජාතියට වයිර කරනවනේ ආයුබෝන්.:P

    ඕකුන් ගනුන්ට නෙමේ වයිර කරන්නේ සිංහල ජාතියට .සමහර කතෝලික සිංහලු හිතන් ඉන්නවනම් උන්ට මේක අදල නැ කියල ගේ ප්‍රමෝට් කරන එක අනුමත කරනවද කියල අහන්න වෙනවා :sorry:

    උපතින්ම ලිංග විපර්යාසේකට ලක්වුණා ය ගැන නෙමේ කියන්නේ රැල්ලට ගේ හෝ ලෙස්බි වෙන එක මුළු සමජෙටම බාදාවක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය ගමන්ම ගනිකා වුර්තියත් නීතිගත කරල පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙ ගෑනු , ලමයි දාල පලවෙනි ගනිකා මඩම ආරම්බ කරා නම් හරි...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔය ගමන්ම ගනිකා වුර්තියත් නීතිගත කරල පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙ ගෑනු , ලමයි දාල පලවෙනි ගනිකා මඩම ආරම්බ කරා නම් හරි...

    මඩම් දාගෙන ඉන්න මැඩම්ලත් ගූඇන්පියෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මඩම් දාගෙන ඉන්න මැඩම්ලත් ගූඇන්පියෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ

    ගූ ඇම්පියෙන් විතරක් නෙමෙයි අනිත් එකෙනුත් ගියා...:P