මංගලගේ සිහින බොද වෙයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගලගේ සිහින බොද වෙයි

    mang3232.jpg

    මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

    සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    අද (17) මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ, ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් එම් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බවයි.

    ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද අබේවර්ධන මහතා පවසා සිටියේය. මේ අනුව සමලිංගික විවාහ නීතියෙන් නීතිගත කිරීමේ යෝජනාව මේ වනවිටත් ඉවත් කරදැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

    colombotoday.com
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තහනම් කරපු එක හොදයි. නැත්නම් අහිංසක සිංහල ගම්වල ඉන්න කොල්ලෝ තමයි ඕවලට අහුවෙලා ජීවත නාස්ති කරගන්නේ. මුස්ලිම් උන් ඕවලට අහුවෙන්නේ නෑ, අපේ උන් දැනටත් ළමයි හදන්නේ 1,2. ලොල්ලෝ රැල්ලට අහුවුනොත් වෙන්නේ ලොල්ලෝ ගගහා ඉදියි මුස්ලිම් උන් අපේ කෙල්ලෝ අරගෙන උන්ගේ ජනගහනය වැඩි කරගනියි උන් කොහොමත් ඔය වගේ සීන් වලට අහුවෙන්නේ නෑ.
     
    • Like
    Reactions: forbidden

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තහනම් කරපු එක හොදයි. නැත්නම් අහිංසක සිංහල ගම්වල ඉන්න කොල්ලෝ තමයි ඕවලට අහුවෙලා ජීවත නාස්ති කරගන්නේ. මුස්ලිම් උන් ඕවලට අහුවෙන්නේ නෑ, අපේ උන් දැනටත් ළමයි හදන්නේ 1,2. ලොල්ලෝ රැල්ලට අහුවුනොත් වෙන්නේ ලොල්ලෝ ගගහා ඉදියි මුස්ලිම් උන් අපේ කෙල්ලෝ අරගෙන උන්ගේ ජනගහනය වැඩි කරගනියි උන් කොහොමත් ඔය වගේ සීන් වලට අහුවෙන්නේ නෑ.

    උන් තමයි වැඩියෙන් ඔය දෙකම එකට කරන්නේ
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    තහනම් කරපු එක හොදයි. නැත්නම් අහිංසක සිංහල ගම්වල ඉන්න කොල්ලෝ තමයි ඕවලට අහුවෙලා ජීවත නාස්ති කරගන්නේ. මුස්ලිම් උන් ඕවලට අහුවෙන්නේ නෑ, අපේ උන් දැනටත් ළමයි හදන්නේ 1,2. ලොල්ලෝ රැල්ලට අහුවුනොත් වෙන්නේ ලොල්ලෝ ගගහා ඉදියි මුස්ලිම් උන් අපේ කෙල්ලෝ අරගෙන උන්ගේ ජනගහනය වැඩි කරගනියි උන් කොහොමත් ඔය වගේ සීන් වලට අහුවෙන්නේ නෑ.

    Kiyapu ekata 1000%k ekagai machan.
    eka ehemama thamai wenne mewa wuna nam. :angry: