කට්ටිය ඇඩුව නේද එක දේශපාලකයෙක්ට්
අ හරියට හැදුනේ නෑ කියල. ඔන්න පටන්ග්
එන.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.
රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?