මංගලට අසාධ්යයි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    කට්ටිය ඇඩුව නේද එක දේශපාලකයෙක්ට්
    අ හරියට හැදුනේ නෑ කියල. ඔන්න පටන්ග්
    එන. 🤐🤐🤐🤐



    කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

    රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    කට්ටිය ඇඩුව නේද එක දේශපාලකයෙක්ට්
    අ හරියට හැදුනේ නෑ කියල. ඔන්න පටන්ග්
    එන. 🤐🤐🤐🤐



    කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

    රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
    IKMAN SUWAYA LEBEWA. DESHAPALANA MATHA WENAS UNATH MANUSSAYEK WASHAYEN KISIM WELEKA KATAWATH ANATHURAK WENNA KIYALA HITHIN WATH HITHANNA BE.....
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඉක්මනට සුවවේවා! (අකමැතිම දේශපාලන චරිතයක් හැබැයි මුනස්සයෙක්ට මැරියන් කියන්න බෑ තවත් මනුස්යෙක්ට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Laugh Plotting GIF by Big Brother
     
    • Dislike
    Reactions: SL Hypocrite

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93

    තමන්ට ලැබෙන චන්ද ටික නැති වෙන බව පෙනි පෙනිත්, තමන් දරන මතය නොපැකිලිව ප්‍රකාශ කිරීමට පසුබට නොවූ ඔබට ඉක්මන් සුවය පතමි. 😪
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    ඉක්මනින් සුව වේවා.

    මෙයා දේශපාලකයෙක් නෙමෙයිනෙ. දේශපාලනෙන් අයින් වෙලා ගොඩක් කල්.
    1629172460879.png

    1629172515083.png

    වැඩියෙන්ම ගැලපෙන චරිතෙ මොකද්ද
    ------ Post added on Aug 17, 2021 at 9:24 AM