මංගලට බුරන බල්ලනි!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මංගලට බුරන බල්ලනි!

60901090_670328686741016_6599106977018675200_n.jpg
 
  • Like
Reactions: JohnnySS

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මංගල වගේ පොන්නයන්ට කඩේ යන පොන්නයො. මුල් එක දින දාලා එඩිට් කරපු පත්තරයක් වගේ. හැබැයි ඔකුන් 225ම එකයි
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ රට සිංහලද දෙමළද මරක්කලද කියල කවුරුත් ඇහුවේ න නේ. රටේ ප්‍රශ්න ඇති කරලා වාසි ගන්න හරක්ට කඩේ පලයන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    සිංහල බෟෙද්ධ,සිංහල කියන වචන දෙකේ තේරුම දන්නෙ නැති ගොන් බූරුවෙක්ද උඹ.තව ලංකා ඊ නිව්ස් බල බල හිටපං ගොන් ජෙප්පා..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Harvard ලොක්ක...වැඩේ chater වගේ නේද ? ආයේ බොරු කියල මාට්ටුයි නේද ?

    මොකද්ද බොරුව, මහින්දයා ගේ මේ විඩියෝව දවසත් එක්ක දාපන්. නිකන් මොකක් හරි මගුලක් දලා ඇස්වලට වැලි ගහන්නේ නැතුව. යාපනේ කරපු කතාව කිලිනොච්චියේ එකට ගාවන්න හදලා හත් පොලේ ගාගෙන ඉන්නේ උඹලානේ, හූහ්!:lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද්ද බොරුව, මහින්දයා ගේ මේ විඩියෝව දවසත් එක්ක දාපන්. නිකන් මොකක් හරි මගුලක් දලා ඇස්වලට වැලි ගහන්නේ නැතුව. යාපනේ කරපු කතාව කිලිනොච්චියේ එකට ගාවන්න හදලා හත් පොලේ ගාගෙන ඉන්නේ උඹලානේ, හූහ්!:lol::lol::lol:

    මෙහෙම පත්තරවල දිනෙත් එක්ක හෙඩින්ග් දාන්වද බං.... :lol::lol::lol::lol: බොරුවක් කරන්නවත් දන්නේ නෑ... හොරකමක් කළොත් අතේ පත්තුවෙනවා.... කාළකණ්නි ජීවිත....:( මේ නිවස් එක ෆේක් වුණාට ලංකාවේ එදා මෙදා හිටපු හැම එකාම තමන්ගේ වාසියට අන්තවාදින් හුරතල් කරල තියෙනවා.... ඒවයේ ප‍්‍රතිඵල අද අපි බෙදා හදාගෙන බුක්ති විදල උස්මුරුත්තාව හැදිලයි තියෙන්නේ..... :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම පත්තරවල දිනෙත් එක්ක හෙඩින්ග් දාන්වද බං.... :lol::lol::lol::lol: බොරුවක් කරන්නවත් දන්නේ නෑ... හොරකමක් කළොත් අතේ පත්තුවෙනවා.... කාළකණ්නි ජීවිත....:( මේ නිවස් එක ෆේක් වුණාට ලංකාවේ එදා මෙදා හිටපු හැම එකාම තමන්ගේ වාසියට අන්තවාදින් හුරතල් කරල තියෙනවා.... ඒවයේ ප‍්‍රතිඵල අද අපි බෙදා හදාගෙන බුක්ති විදල උස්මුරුත්තාව හැදිලයි තියෙන්නේ..... :oo:

    නම හාර්වර්ඩ් උනාට මොලේ ඩොටේ ...