මංගල්ලෙ ළඟ එන අයට

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙකයි නෑයෝ එක්ක ගණුදෙනු කරන්න ඕන ගොඩක් පරිස්සමින් විශේෂයෙන් ඔය මැදිවියේ කට්ටිය, තරුණ අය නං ඕව ගණන් ගන්නෑ. සමහර අය ගණං මතක තියාගන්නව අපි ඊට පස්සෙ ඒ අයගේ වෙඩින් එකකදි අඩු ගානක් දීල සමහර විට මහ එවුන්ට මීටර් වුනොත් ඒව කෙලින්ම මූනට කියන්නෑ ඒත් හිතේ තියාගන්නව මම අත්දැකීමෙන් කියන්නෙ ඕං
    :eek::eek::eek:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Ammohh 2Million.:shocked: Uba karana Job eka poddak kiyapanko. awruddakin 2kakin wat oya gana ekatu karaganna puluwn da ?

    මෙහෙමයි මචං, අපි කොහොමත් වෙඩින් එක විතරයි ගත්තේ. හෝම් කමින් එකක් ගත්තේ නැහැ. ඒ නිසා මුළු මන්ගල්ලෙටම ගිය වියදම තමයි ඔය. අනික වියදම් කරන ගානෙන් බාගයක් බොහෝ විට නෑදෑ හිත මිත්‍රයන්ගේ තෑගි විදියට ලැබෙනවා. ඉතින් ඇත්තටම මගේ අතින් වියදම් උනේ ඔතනින් බාගයයි. අනික එක දවසක් විතරක් නිසා දෙපැත්තෙන් සම සමව තමයි වියදම් කරේ. එතකොට හිතාගන්නකෝ යන වියදම. මිලියන දෙකක් මුලින් හොයාගන්න ඕන. ඒක ඇත්ත. නමුත් මංගල්ලෙට පස්සේ ගණන් හදල බැලුවොත් හිතන තරම් ලොකු වියදමක් ගිහින් නැහැ. :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මෙකයි නෑයෝ එක්ක ගණුදෙනු කරන්න ඕන ගොඩක් පරිස්සමින් විශේෂයෙන් ඔය මැදිවියේ කට්ටිය, තරුණ අය නං ඕව ගණන් ගන්නෑ. සමහර අය ගණං මතක තියාගන්නව අපි ඊට පස්සෙ ඒ අයගේ වෙඩින් එකකදි අඩු ගානක් දීල සමහර විට මහ එවුන්ට මීටර් වුනොත් ඒව කෙලින්ම මූනට කියන්නෑ ඒත් හිතේ තියාගන්නව මම අත්දැකීමෙන් කියන්නෙ ඕං

    ඔය වගේ නෑයෝ නම් තරහා වෙන එකම තමයි හොඳ. නිකං හිතලා බලපං මගුලක් ගනිද්දි නය වෙනවානම් එතනම ලොකු අවුලක් තියෙනවානේ. තනිකරම හීනමානය තියෙන්නේ මගුලක් ගනිද්දී
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Honeymoon A80

    1Rs150,000.00Rs150,000.00Rs15,500.00Rs5,000.00

    මොකක්ද බං මේ සීන් එක 1යි 50 ක් දාලා 15 කින් වැඩේ ඉවර කරලා තියෙන්නේ.?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Honeymoon A80

    1Rs150,000.00Rs150,000.00Rs15,500.00Rs5,000.00

    මොකක්ද බං මේ සීන් එක 1යි 50 ක් දාලා 15 කින් වැඩේ ඉවර කරලා තියෙන්නේ.?

    පසුවට පසුවට.:rofl::rofl: