මංගල ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනයට ආවේ චන්ද්‍රිකා එක්ක........ඒ කාලේ මංගල කිව්වොත් මතක් වෙන්නේ තවලම්.....සුදු නෙළුම් .....ඒ චන්ද්‍රිකාගේ සාම ක්‍රියාදාමය සාර්ථක කරගන්න කියලා සිංහල ජනතාව බලය බෙදීමට එකඟ කරගන්න ගෙනිච්ච වැඩ පිළිවෙල........ලස්සන සුදු නෙළුම් සිංදු එහෙමත් ති්බබා........88-89 එජාප භීෂණ කාලේ එක්ක මේ අය කියන දේවල් වැඩියෙන් අහන්නත් රටේ මිනිස්සු පුරුදු වුණා.........ඒ තමයි මංගල ගේ ආරම්භය...........
හැබැයි අනුරුද්ධ රත්වත්තේ නම් මැන්ට කැමති වුණේ නැ........යුද්ධය දිනන්න අවශ්‍ය පිරිස් බලය නැති වෙන්නේ මංගලගේ ගොන්පාට් නිසා බව රත්වත්තේ කෙලින්ම කිව්වා...........