මංගලා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන්ගල එක්ක චන්ද්‍රිකා, රනිල් , මහින්ද තුන්දෙනාම එකතු වෙලා තියේ. එස්බී එක්කත් එහෙමයි රාජිත එක්කත් එහෙමයි...

    එහෙව් නායකයෝ අපිට හිටියේ...
    බලමු ඊළග එකා මක් කොරයිද කියලා😂😂😂
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මචන් උඹ හොඳට ලියල තියෙනව. මන් උඹේ කලින් threads කියවලත් තියෙනව. උඹට හොඳ දැනුමක් වගේම හොඳ information source එකක් තියෙන බවක් පේනව. පුලුවන්නම් මේ වගේම මහින්ද රජයට හා පවුලට එල්ල වුනු චෝදනා ගැනත් ඇත්ත එලි කරල thread එකක් දාන්නවනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. උදා: ලසන්ත ඝාතනය, තජුඩීන් ඝාතනය, මිග් ගනුදෙනුව වගෙ.

    හරි වැරැද්ද කොයි පැත්තෙ උනත් උඹ දන්න ඇත්ත දාපන්. මොකද මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න තියෙන අවස්ථා හරි අඩුයි. බොරුව විතරයි හැම තැනම රජ කරන්නේ.:yes:
     
    • Like
    Reactions: D_Mad

    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මචන් උඹ හොඳට ලියල තියෙනව. මන් උඹේ කලින් threads කියවලත් තියෙනව. උඹට හොඳ දැනුමක් වගේම හොඳ information source එකක් තියෙන බවක් පේනව. පුලුවන්නම් මේ වගේම මහින්ද රජයට හා පවුලට එල්ල වුනු චෝදනා ගැනත් ඇත්ත එලි කරල thread එකක් දාන්නවනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. උදා: ලසන්ත ඝාතනය, තජුඩීන් ඝාතනය, මිග් ගනුදෙනුව වගෙ.

    හරි වැරැද්ද කොයි පැත්තෙ උනත් උඹ දන්න ඇත්ත දාපන්. මොකද මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න තියෙන අවස්ථා හරි අඩුයි. බොරුව විතරයි හැම තැනම රජ කරන්නේ.:yes:

    :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් උඹ හොඳට ලියල තියෙනව. මන් උඹේ කලින් threads කියවලත් තියෙනව. උඹට හොඳ දැනුමක් වගේම හොඳ information source එකක් තියෙන බවක් පේනව. පුලුවන්නම් මේ වගේම මහින්ද රජයට හා පවුලට එල්ල වුනු චෝදනා ගැනත් ඇත්ත එලි කරල thread එකක් දාන්නවනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. උදා: ලසන්ත ඝාතනය, තජුඩීන් ඝාතනය, මිග් ගනුදෙනුව වගෙ.

    හරි වැරැද්ද කොයි පැත්තෙ උනත් උඹ දන්න ඇත්ත දාපන්. මොකද මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න තියෙන අවස්ථා හරි අඩුයි. බොරුව විතරයි හැම තැනම රජ කරන්නේ.:yes:

    ඇත්තටම මචං ඒක නම් සිරාම වැඩ තමා..
    මූට නියම නොලෙජ්1ක් තියනව කියල තේරෙනවා.. දාපන්කෝ මචෝ සේරම විස්තර
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26058881_9b7e56a971_z.jpg

    මේකත් මංගලගෙ වැඩක් තමයි