මංගල අයවැය පරාදිනයිලු බන්....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

    ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරදී ඇත්තේ රටේ ස්වෛරීත්වය නැති කිරීමෙන් පසු බවත් ඔහු පවසයි.​

    තම ආණ්ඩුව යටතේ ස්වෛරී ආර්ථිකයක අයවැයක් බලා ගත හැකි වන්නේ 2029 වසරේදී බවද ඔහු තවදුරටත් කියා සිටියේය.​

    පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.​


    https://lankacnews.com/ඉදිරි-වසර-තුනම-imf-අපේ-අයවැයක/
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    මූත් කතා කරන්න දන්නේ නැති පිස්සෙක් තමයි .

    වෙන උන් ආර්ථිකේ ගැන කතා කරන එක ට තියන කුහක කමට හීනමාන කාරයා හැමතිස්සෙම , "ආර්ථික ඔස්තාර්" කියිල කියනව හැම වචන 5කට වගේ සැරයක් . හර්ෂයා කෝප් එකේ පුටුවේ ඉන්න එකටත් මූට අවුල් වගේ කතා කරන ටෝන් එකෙන් තේරෙන්නේ .

    පාර්ලිමේන්තුවේත් ඊයේ බලු කෙදිරිලි වගේ මොකද්ද එකක් කියනව ඇහුන . පැහැදිලිවම හීනමාන කාරයෙක් .
     
    • Like
    Reactions: AKI-SL

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,039
    113
    2dGLmyk.jpeg