මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මල්ලි චරිතවත් and ගුණවත් ද? මත්පැන් පානය කරන් නැද්ද? සිගර්ට් බොන්නේ නැද්ද ? නගින් නැද්ද ? දහම් පාසල් ගොස් තිබේ ද? රැවුල මදිද? මල්ලි කළුයි ද? කැතයි ද? මල්ලි කොටයි ද?

    ඉහත ප්‍රශ්න සියල්ලට පිළිතුර ඔව් නම් PM එකක් දාන්න.... අල්ලපු ගෙදර ආච්චිව set කල් හැක්......
    :ROFLMAO: Whuotto

    මට නම් තේරෙන්නේ නැ. කැල්ලක් Talk කරගන්න බැරි එවුන් ලංකාවේ මෙච්චර ඉන්නවද
    උබලටත් හොද වැඩේ අඩු කුලේ විදිහට ගැනු හොයන්න යනවට

    ------ Post added on Nov 19, 2022 at 8:22 PM


    ------ Post added on Nov 19, 2022 at 8:28 PM


    ------ Post added on Nov 19, 2022 at 8:28 PM
     
    • Wow
    Reactions: Hasitha22

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
    අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
    කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
    අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
    මම එහෙම හම්බ වෙලා තියෙනවා..
    සමහර නාකි තාත්තලා තමා කේස්..😆
    Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
    මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
    කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
    මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
    උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
    පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
    අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
    wena rataka inna ads wala dana kello serama wage kethaine
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    wena rataka inna ads wala dana kello serama wage kethaine
    කළු කැත කොට බඩ මහත උන් තමා 90%..
    එහෙන් මෙහෙන් ශේප් ඒව ඉන්නවා 👍
    කළු උනාට දොදොල් හරි රහයි වගේ ඒව.. 😋
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    Mindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
    proposal.lk බැලුව... වැඩක් නෑ.
    කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.

    Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්, උන්ට 100ක් තිබ්බොත් උන් හොයන්නේ 1000ක කොල්ලෙක්. අපිට කැමැති වෙන්නේ දුප්පත්... ජොබක් නැති.... වැඩකට නැති එකක් විතරයි. එක්කෝ යාලු වෙයන්.... එක්කෝ වෙන රටකින් වගේ බලපන්.... 🤷‍♂️
    ඔව් බන් එපා වෙනවා
     
    • Like
    Reactions: kinkon