dgree eka external nam no chance machn
private university nam no chance
private university nam no chance
not truedgree eka external nam no chance machn
private university nam no chance
ehenam pakatada katha kare kiyala ahanna epeiඒක ගෑනියෙක් කතා කලා
දුව පීඒච් ඩී ලු , මල්ලි ඩිග්රි නම් අව්ල්ලු .. ස්ටේටස් අවුල්ලු ..
මල්ලි චරිතවත් and ගුණවත් ද? මත්පැන් පානය කරන් නැද්ද? සිගර්ට් බොන්නේ නැද්ද ? නගින් නැද්ද ? දහම් පාසල් ගොස් තිබේ ද? රැවුල මදිද? මල්ලි කළුයි ද? කැතයි ද? මල්ලි කොටයි ද?
ඉහත ප්රශ්න සියල්ලට පිළිතුර ඔව් නම් PM එකක් දාන්න.... අල්ලපු ගෙදර ආච්චිව set කල් හැක්......
dan wayasha keeyadaiskole kale scene karapu eka adan giye nathi eka dan thama matath therenne...
Too late da manda
wena rataka inna ads wala dana kello serama wage kethaineමංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
මම එහෙම හම්බ වෙලා තියෙනවා..
සමහර නාකි තාත්තලා තමා කේස්..
Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
Ow ithin un lassana una nam a raten kollek hoyagannawane. Katha nisa thami adu kule Lankan ekek hoyanne..wena rataka inna ads wala dana kello serama wage kethaine
කළු කැත කොට බඩ මහත උන් තමා 90%..wena rataka inna ads wala dana kello serama wage kethaine
Aa owneOw ithin un lassana una nam a raten kollek hoyagannawane. Katha nisa thami adu kule Lankan ekek hoyanne..![]()
private unwa ganan ganne natte ai bn api kaludaaththa yako
ඔව් බන් එපා වෙනවාMindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
proposal.lk බැලුව... වැඩක් නෑ.
කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.
Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්, උන්ට 100ක් තිබ්බොත් උන් හොයන්නේ 1000ක කොල්ලෙක්. අපිට කැමැති වෙන්නේ දුප්පත්... ජොබක් නැති.... වැඩකට නැති එකක් විතරයි. එක්කෝ යාලු වෙයන්.... එක්කෝ වෙන රටකින් වගේ බලපන්....![]()
Ow bn Gov nam dn class ekath balanwadgree eka external nam no chance machn
private university nam no chance


siraadaOw bn Gov nam dn class ekath balanwa
General pass nam sorry.com![]()
Mangala kinkini nam kohomda danne na....issrahat ekath wateisiraada


ethakota mechchra campus walin out wena kello ai macn kohewat hoyaganna natte.Mangala kinkini nam kohomda danne na....issrahat ekath watei
mage yaluwekge love eka breakup wuna oya wage scene eka nisa gedrain akamthi wela![]()