මංගල කියපු කතාව ගැන සතුටු වෙනවලු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,176
    113
    34
    Kalutara
    මංගල කියපු කතාව ගැන සතුටු වෙනවලු

    මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නොවන බව තව වතාවක් පවසන බව ද පැවසු අමාත්‍යවරයා ක්‍රිස්තියානි ,මුස්ලිම්, හින්දු ජනතාව ලාංකිකයින් බවත් ඔවුන් සියලු දෙනා පළමු පන්තියේ එක හා සමාන පුරවැසියන් බවත් කියා සිටියේය.

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පැවසීම ගැන තමා යලිත් සතුටු වන බවද මෙහිදී ඔහු මාධ්‍යට කියා සිටියේය.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    e manussaya kiwwe natath e hamoma ehema thamai.. me rate ipaduna nam hamotama sama aithiya thiyenawa... agama jathiya kulaya wadak na.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පළමු පන්තියේ හුකන්නාලා ඔය කෙලලා ඇරියේ 250 කට.දැන් ඒක මතකත් නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    e manussaya kiwwe natath e hamoma ehema thamai.. me rate ipaduna nam hamotama sama aithiya thiyenawa... agama jathiya kulaya wadak na.
    ඔව් එහෙම උනාට මුට ඕන එක නෙවෙයි බන්
    මුගේ පරමාර්ථය වෙන එකක්

    83 දීත් ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සුන්ට දෙමල මිනිස්සුන්ට හිංසා කරන්ඩ/භිෂණය ඕන උනේ නැ
    ගොඩක් දෙමල මිනිස්සුන්ට සිංහල මිනිස්සු ආරක්ෂාව දුන්නා ගෙවල්වල හංගගෙන

    සුළු පිරිසකට තමා ඕන උනේ භිෂණය
    තනිකරම දේශපාලන ගේමක් ගියේ ඒ අතරට දෙමල මිනිස්සුන්ගේ දේපල ඔක්කොම කොල්ල කැවා
    රත්තරන් බඩු කඩ පිටින් කොල්ල කැවා

    එකේ අතුරු ඵලයක් විදිහට තමා LTTE එක ඔච්චර ශක්තිමත් වෙලා යුද්ධය උඩුදිව්වේ

    දේශපාලුවෝ පෞද්ගලික වාසියක් බලාගෙන කරන දේවල් අනාගත පරපුරට තව අවුරුදු ගණන් විදවන්ඩ වෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නොවන බව තව වතාවක් පවසන බව ද පැවසු අමාත්‍යවරයා ක්‍රිස්තියානි ,මුස්ලිම්, හින්දු ජනතාව ලාංකිකයින් බවත් ඔවුන් සියලු දෙනා පළමු පන්තියේ එක හා සමාන පුරවැසියන් බවත් කියා සිටියේය.

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පැවසීම ගැන තමා යලිත් සතුටු වන බවද මෙහිදී ඔහු මාධ්‍යට කියා සිටියේය.

    Napunsaka hutta. Ponnayek una eka ganath sathutu wenawa kiyapu ponnayane

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඒ යකා කියන එක ඇත්ත. ආණ්ඩුක‍්‍රම විවස්ථාවම ඕක කියලා තියෙනවනි. ආගම, ජාතිය, කුලය වගේ දේවල් අනුව කවුරුත් වෙනස් නෑ සමානයි කියලා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් එහෙම උනාට මුට ඕන එක නෙවෙයි බන්
    මුගේ පරමාර්ථය වෙන එකක්

    83 දීත් ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සුන්ට දෙමල මිනිස්සුන්ට හිංසා කරන්ඩ/භිෂණය ඕන උනේ නැ
    ගොඩක් දෙමල මිනිස්සුන්ට සිංහල මිනිස්සු ආරක්ෂාව දුන්නා ගෙවල්වල හංගගෙන

    සුළු පිරිසකට තමා ඕන උනේ භිෂණය
    තනිකරම දේශපාලන ගේමක් ගියේ ඒ අතරට දෙමල මිනිස්සුන්ගේ දේපල ඔක්කොම කොල්ල කැවා
    රත්තරන් බඩු කඩ පිටින් කොල්ල කැවා

    එකේ අතුරු ඵලයක් විදිහට තමා LTTE එක ඔච්චර ශක්තිමත් වෙලා යුද්ධය උඩුදිව්වේ

    දේශපාලුවෝ පෞද්ගලික වාසියක් බලාගෙන කරන දේවල් අනාගත පරපුරට තව අවුරුදු ගණන් විදවන්ඩ වෙනවා

    ow eka aththa muntath ona dan yuddayak... me rate inna godak ewunta yuddayak nathuwa paluwen ban inne... unta theren na mewa..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    e manussaya kiwwe natath e hamoma ehema thamai.. me rate ipaduna nam hamotama sama aithiya thiyenawa... agama jathiya kulaya wadak na.

    රටේ ලොකු ප්‍රශ්නයක් තියෙද්දි මංගලය මේ වගේ දෙයක් කිය කියා යන්නෙ මොනවහරි වෙන අරමුණක් හිතේ තියාගෙන වෙන්න ඕනි..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ ලොකු ප්‍රශ්නයක් තියෙද්දි මංගලය මේ වගේ දෙයක් කිය කියා යන්නෙ මොනවහරි වෙන අරමුණක් හිතේ තියාගෙන වෙන්න ඕනි..

    Aniwa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ සිංහල අපගෙ රටයි
    මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙණ රටයි
    අප හද පණ ගැහෙන රටයි
    මුළු ලොව ඒ රටට යටයි

    අහස සිඹින ගිරි කඳුරු (ම්. ම්. ම්. ම්.)
    අහස සිඹින ගිරි කඳුරු
    පොළව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු
    එරට අසිරි සිරි එයුරු

    මවු බිම වෙනුවෙන් පොරණේ
    දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි ඒ දෙරණේ
    මිණි කැට මුතු ඇට මැවුනේ

    සමනොළ ගිරි වළලු බිමේ //
    බුදු සිරිපා පිපෙන හිමේ
    සම කරුණා ගුණ මහිමේ
    අප උපතින් ලද උරුමේ

    සමනොළ ගිරි වළලු බිමේ //
    මුනි සිරිපා පිපෙන හිමේ
    සම කරුණා ගුණ මහිමේ
    අප උපතින් ලද උරුමේ

    මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි
    මුළු ලොව ඒ රටට යටයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි හමන් ජාතකයක් නැතිව ඉපදිලා කරුමෙට වැනෙන උන්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔව් එහෙම උනාට මුට ඕන එක නෙවෙයි බන්
    මුගේ පරමාර්ථය වෙන එකක්

    83 දීත් ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සුන්ට දෙමල මිනිස්සුන්ට හිංසා කරන්ඩ/භිෂණය ඕන උනේ නැ
    ගොඩක් දෙමල මිනිස්සුන්ට සිංහල මිනිස්සු ආරක්ෂාව දුන්නා ගෙවල්වල හංගගෙන

    සුළු පිරිසකට තමා ඕන උනේ භිෂණය
    තනිකරම දේශපාලන ගේමක් ගියේ ඒ අතරට දෙමල මිනිස්සුන්ගේ දේපල ඔක්කොම කොල්ල කැවා
    රත්තරන් බඩු කඩ පිටින් කොල්ල කැවා

    එකේ අතුරු ඵලයක් විදිහට තමා LTTE එක ඔච්චර ශක්තිමත් වෙලා යුද්ධය උඩුදිව්වේ

    දේශපාලුවෝ පෞද්ගලික වාසියක් බලාගෙන කරන දේවල් අනාගත පරපුරට තව අවුරුදු ගණන් විදවන්ඩ වෙනවා

    :yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒ යකා කියන එක ඇත්ත. ආණ්ඩුක‍්‍රම විවස්ථාවම ඕක කියලා තියෙනවනි. ආගම, ජාතිය, කුලය වගේ දේවල් අනුව කවුරුත් වෙනස් නෑ සමානයි කියලා

    :love::D:yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඔය කතාව මේ වෙලාවේ කියන්න ඕන දෙයක්ද? දැන් බලහන් බෞද්ධ ක්‍රිස්තියානි සහ අන්තවාදී නොවන මුස්ලිම් යන ජනකොටස් එක පොදු මතයකට ඇවිත් ඉන්නේ. මේවගේ ප්‍රකාශයක් කලාම මේ ජාතීන් අතර ආයිමත් අර ගොඩ නැගුනු හොද හිත පලදු වෙනවා. මූට ඕන එහෙම තත්ත්වයක් ඇති කරන්නයි. ඒකයි පුන පුනා ඔය කාරණය ඉස්මතු කරන්නේ...
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Eeta passe Sinhala un kulappu karala thambinta gassawala pitarata unta kiyanawa mata mona tharjana thibbath baya nethiwa eththa kiyanawa kiyala. Sinhala aya jaathiwaddeyi ei nisa apita mehe aarakshawak naa kiyala.
    Dollars talking friends. Oya den UN eken niwedana ewala thiyenne