මංගල කියපු කතාව ගැන සතුටු වෙනවලු
මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නොවන බව තව වතාවක් පවසන බව ද පැවසු අමාත්‍යවරයා ක්‍රිස්තියානි ,මුස්ලිම්, හින්දු ජනතාව ලාංකිකයින් බවත් ඔවුන් සියලු දෙනා පළමු පන්තියේ එක හා සමාන පුරවැසියන් බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පැවසීම ගැන තමා යලිත් සතුටු වන බවද මෙහිදී ඔහු මාධ්‍යට කියා සිටියේය.