හෙට මංගලගෙ මංගල බජට් එක. මොනව වෙයිද දන්නේ නෑ.
Faded Member Oct 20, 2017 1,365 165 0 ☠Dark World☠ Nov 8, 2017 #1 හෙට මංගලගෙ මංගල බජට් එක. මොනව වෙයිද දන්නේ නෑ.
M Mawathagama Well-known member May 5, 2016 7,041 3,880 113 Nov 8, 2017 #3 මොනවද ඉතින් ඔක්කොම අඩු කරයි අර වැඩි කරපුවා. ආයෙම සතියකින් වැඩි කරයි උත්සව ඔක්කොම ඉවර වෙලා කතා පවත්වලා.
මොනවද ඉතින් ඔක්කොම අඩු කරයි අර වැඩි කරපුවා. ආයෙම සතියකින් වැඩි කරයි උත්සව ඔක්කොම ඉවර වෙලා කතා පවත්වලා.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 8, 2017 #5 Itn eke kiwwa naya gewana ekata thamai budget eke mul thana denne... Kela nathuwama arinna thamai yanne..
Itn eke kiwwa naya gewana ekata thamai budget eke mul thana denne... Kela nathuwama arinna thamai yanne..
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Nov 8, 2017 #6 100 වැඩි කරලා බජට් එකෙන් 10 අඩු කරනවා මෝඩ ටෝයියෝ රැවටෙනවා ඉතින් චන්දෙන් පස්සේ ආයේ 100 කින් වැඩි කරනවා නැත්නම් මැති ඇමති උන්නන්සේලට මාස 6 න් 6ට කාර් ගන්නේ කොහොමද ? ඕක තමයි සිරිලන්කන් බජට්
100 වැඩි කරලා බජට් එකෙන් 10 අඩු කරනවා මෝඩ ටෝයියෝ රැවටෙනවා ඉතින් චන්දෙන් පස්සේ ආයේ 100 කින් වැඩි කරනවා නැත්නම් මැති ඇමති උන්නන්සේලට මාස 6 න් 6ට කාර් ගන්නේ කොහොමද ? ඕක තමයි සිරිලන්කන් බජට්
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 8, 2017 #7 බඩු මිලත් අඩු කරල ගොඩක් ඒව 1KG රුපියල් 1කින්..ටොපී කෑ හැකි
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Nov 8, 2017 #8 kinkon said: බඩු මිලත් අඩු කරල ගොඩක් ඒව 1KG රුපියල් 1කින්..ටොපී කෑ හැකි Click to expand... ඒක නිකන් හරියට පෙට්‍රල් ෂෙඩ් එක ලගට කිලෝමීටර් තුනක් විතර පොලිමේ ඈවිත් රුපියල් 1000 තෙල් ගෑහුවා වගේ
kinkon said: බඩු මිලත් අඩු කරල ගොඩක් ඒව 1KG රුපියල් 1කින්..ටොපී කෑ හැකි Click to expand... ඒක නිකන් හරියට පෙට්‍රල් ෂෙඩ් එක ලගට කිලෝමීටර් තුනක් විතර පොලිමේ ඈවිත් රුපියල් 1000 තෙල් ගෑහුවා වගේ
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 8, 2017 #10 malakadss said: ඒක නිකන් හරියට පෙට්‍රල් ෂෙඩ් එක ලගට කිලෝමීටර් තුනක් විතර පොලිමේ ඈවිත් රුපියල් 1000 තෙල් ගෑහුවා වගේ Click to expand... ලද දෙයින් සතුටු වෙමු තමා මෙලෝ රහක් නැතත්!
malakadss said: ඒක නිකන් හරියට පෙට්‍රල් ෂෙඩ් එක ලගට කිලෝමීටර් තුනක් විතර පොලිමේ ඈවිත් රුපියල් 1000 තෙල් ගෑහුවා වගේ Click to expand... ලද දෙයින් සතුටු වෙමු තමා මෙලෝ රහක් නැතත්!