මංගල බජට් එක

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    මොනවද ඉතින් ඔක්කොම අඩු කරයි අර වැඩි කරපුවා. ආයෙම සතියකින් වැඩි කරයි උත්සව ඔක්කොම ඉවර වෙලා කතා පවත්වලා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Itn eke kiwwa naya gewana ekata thamai budget eke mul thana denne...
    Kela nathuwama arinna thamai yanne..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    100 වැඩි කරලා බජට් එකෙන් 10 අඩු කරනවා මෝඩ ටෝයියෝ රැවටෙනවා ඉතින්

    චන්දෙන් පස්සේ ආයේ 100 කින් වැඩි කරනවා :lol::lol::lol:

    නැත්නම් මැති ඇමති උන්නන්සේලට මාස 6 න් 6ට කාර් ගන්නේ කොහොමද ?:rofl::P

    ඕක තමයි සිරිලන්කන් බජට් :dull:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බඩු මිලත් අඩු කරල ගොඩක් ඒව 1KG රුපියල් 1කින්..ටොපී කෑ හැකි :love:

    ඒක නිකන් හරියට පෙට්‍රල් ෂෙඩ් එක ලගට කිලෝමීටර් තුනක් විතර පොලිමේ ඈවිත් රුපියල් 1000 තෙල් ගෑහුවා වගේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක නිකන් හරියට පෙට්‍රල් ෂෙඩ් එක ලගට කිලෝමීටර් තුනක් විතර පොලිමේ ඈවිත් රුපියල් 1000 තෙල් ගෑහුවා වගේ

    :( ලද දෙයින් සතු‍ටු වෙමු තමා මෙලෝ රහක් නැතත්!