ඒ ගොල්ලෝ වැඩිය මුකුත් අහන්නේ නැ....
මතක ඇතුව ඔය ගිහින් ඒ කිට්ටුවෙන් කොල්ලෙක් දෙන්නෙක් සෙට් කර ගන්න ...
ශේප් එකේ උන්ට පොඩ්ඩක් අඩියක් දීල වටේ පිටෙන් පොඩ්ඩක් සොයල බලන්න...
කලබල වෙන්න එපා
නෝමල් එකේ ගිහින් දිසන්ට් විදියට කල බිල එන්න
වැඩිය පැණි හලන්න යන්න එපා
මතක ඇතුව family background and chracter details ganna
ඕව සොයන්නේ නැතුව මම සයින් එකක් ගහල දැන් හොද ටොපියක් කනවා



link ekak nadda machan...exam ekakata yanawata wada amarui wage matanam face kerelama na mama kalin me wage..ada dawal call ekak awe ammagen office innakota sunday kauda enna kiyala eeye mage fb eka illagena ammagen egollange amma maath baluwa kellanam aulak na mata wada tikak educated wage ekai scene eka..monawa ahaida danne nane egollange gederin..
ඔයා මත්දුව්‍යව වලට ඇබ්බැහි වෙලාද අහපන්
අසබ්‍යය චිත්‍රපට නරබනවද අහපන්
ක්ලබ් ගානේ ඇවිදිනවද අහපන්
කොල්ලෝ කීයකට බුට් තියලා තියනවද අහපන්
කඩා ගත්තේ අවුරැදු කීයෙන්ද? අහපන්
ඔය ටික ඇහුවට පස්සේ උයා මාත් එක්ක තරහද අහපන් තරහා නෑ කිවුවොත් එකිව බැදපන් ප්‍රස්න වලට මොන උත්තරේ හම්බ උනත් ඒකිට හොද ඉවසීමක් තියනවා ආයේ දෙකක් නෑ
Labugediya මෙම්බර්ගේ ත්‍රෙඩ් එකක් ඇති සියලු දේ ගැනම
link ekak nadda machan...exam ekakata yanawata wada amarui wage matanam face kerelama na mama kalin me wage..ada dawal call ekak awe ammagen office innakota sunday kauda enna kiyala eeye mage fb eka illagena ammagen egollange amma maath baluwa kellanam aulak na mata wada tikak educated wage ekai scene eka..monawa ahaida danne nane egollange gederin..
මගේ සූටි දැනුමේ හැටියට උපදෙසක් දෙන්නම්....
කොන්ඩේ වැදගත් විදියට කපල, හොඳට පීරලා යන්න...
ජෙල් ගාල විකාර කරලා යන්න එපා...
ඒ වගේම රැවුලත් කපන්න...
ඔයා දැනගන්න ඕන රැවුල කපන රටාවට අනුව මුහුණේ පෙනුම වෙනස් වෙනවා කියලා....
දරුණු නපුරු පෙනුමක් එන විදියට යන්න එපා...
පුළුවන් නම් ෆුල් ෂේව් කරන්න...
නැත්නම් දැක්ක ගමන් එපා වේවි...
අත් දෙක දිගට අඳින්න....
ඩෙනිම් කලිසමට වඩා වැදගත් වෙන්නේ කළු කලිසමක් අඳිනවා නම් තමයි....
මතක ඇතිව අයන් කරන්න....
ඊළඟට හොඳට පොලිෂ් කරලා සපත්තු දෙකක් දාන්න...
ඔයාලගේ ගෙදරින් යන අයත් ඒ වගේම පිළිවෙලට යන්න ඕන...
බුලත් කනවා නම්, ඒ දවසේ නොකා ඉන්න ඒක හොඳයි...
විට කන්නේ නැත්නම් බලන්න කියලයි කෙල්ලෝ ගෙවල් වලට කියන්නේ...
ඒ වගේම සිගරට් බොනව නම් ඒකත් එදාට කරන්න එපා...
කලින් දවසේ අරක්කු වත් බොන්න එපා...
කෙල්ලෝ කියන්නේ හරිම සියුම් දෙයක් පවා දැනෙන කොටසක්....
ඒ නිසයි එහෙම කිවුවේ....
බබල් ගම් වගේ එවුව කකා ගියෝතින් හිතාවි මගදී කොටයක් ඇදලා තමයි එන්නේ කියලා...
බස් එකේ යන්නත් එපා...
පුද්ගලික වාහනයක යන්න...
මතක ඇතිව කලිසමට බෙල්ට් එකක් දාන්න...
බඩ ලොකුයි වගේ නම් තව බෙල්ට් එකක් අමතරව තියාගන්න...
නැත්නම් එක පාරක් මල් බබාට උනා වගේ හැට්ට කටු හොයන්න වෙයි...
ටයි දාන්න අවශ්‍ය නැහැ...
බෝ වගේ එවුව ඕන නැහැ....
අම්ම යනවනේ, එයාට සාරියක් අඳින්න කියන්න...
අක්කල නංගිලා යනවා නම් වැදගත් විදියට අඳින්න කියන්න...
චාම් විදියට...
ඔරලෝසුවක් තියේනම් ඒකත් අතේ බැඳ ගන්න....
අනවශ්‍ය විදියට නූල් කෑලි අතේ ඔතාගෙන යන්න එපා...
මුද්දක් නැති තරමට හොඳයි....
එහෙට යද්දී, අතර මගදී එහෙට කියන්න තව යන්න තියෙන්නේ කොච්චර දුරකද කියලා...
ඒ දේ ගෙදර වැඩිහිටියෙක් කරනවා නම් හොඳයි....
ගෙදරට ඇතුල් වෙද්දී අම්මලට මුල් තැන දෙන්න....
ආචාර කරලා වාඩි වෙන්න...
කිවුවෝතින් මිසක් සැප පහසු සැටි හොයන් යන්න එපා....
ප්‍රසන්ට් එකක් ගන්නවනේ...
ගැටෝ එකක් වගේ දෙයක් හොඳයි....
වාඩි වෙලා ඉන්න අතරේ කාමර වලට එබෙන්න යන්න එපා...
වහලේ සිවිලිම මනින්න වගේ බල බල ඉන්නත් එපා....
ඒ ඉන්නෙත් දෙමවුපියෝ.....
වැඩිහිටියෝ....
වැඩේ හරි ගියෝතින් ඔයාගේ දෙවැනි අම්මයි තාත්තයි....
ඒ නිසා බය වෙන්න එපා...
කලබල වෙන්නත් එපා...
උසාවියේ වගේමයි....
අවශ්‍ය දේ විතරයි...
අනවශ්‍ය දේ කතා කරන්න එපා...
ඇත්ත කතා කරන කොල්ලොන්ට ඒ අය කැමතියි....
කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්,
ඒක අරගන්න....
ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා...
ඊට පස්සේ ඔයා ඒක ඒ එක්කම එන එයාගේ අම්මට දෙන්න...
වඳිනකොට සුපුරුදු පරිදි නැවෙද්දී හැට්ටේ අස්සෙන් බලන්න යන්න එපා හොඳේ....
ඒ වගේම නැගිට්ටවන්නත් යන්න එපා...
ඊට පස්සේ ඔයාලගේ පවුලේ අනිත් අයටත් ආචාර කරාවි...
පස්සේ තේ වෙලාවේදී, සුපුරුදු පරිදි කන්න....
නාන්න යන්න නම් එපා...
ඒ කියන්නේ වැලමිට ලඟට එනකන් බත් කන්න එපා...
අමාරුනම් හෙමින් කන්න....
උදේට කෝපි එකක් බිල යන්න...
නැත්නම් කන අතරේ පඩ යාවි....
කන වෙලාවේදි කෙල්ලටත් ආරාධනා කරන්න ඔයාලත් එක්කම කන්න....
අමතක උනා වගේ කකුල වද්දවන්න යන්න එපා...
එතකොට දන්නවා කුකුළා තමයි කියලා...
කාල ඉවර වෙලා නැගිටිද්දී පුටුව පස්සට කරන්නත් අමතක කරන්න එපා....
ඔයාල දෙන්නට ඊට පස්සේ කතා කරන්න අවස්තාවක් ලැබේවි...
ඒ වෙලාවේදී ;
වයස කීයද,
උස කීයද,
ජොබ් එකක් කරනවද,
ඇයි ඉහලට ඉගෙන ගත්තේ නැත්තේ,
ඉහලට ඉගෙන ගෙන නම් තව ඉගෙන ගන්න සුබ පතන්න,
ඔයාගේ ජොබ් එකේ විස්තර,
එයාගේ පවුලේ විස්තර,
කොන්ඩේ වවපු කෙනෙක් නම්, තව වැවුවනම් තව ලස්සනයි වගේ එයාගේ හිතට වදින විදියට කතා කරන්න....
දෙපිට කැපෙන කතා කියන්න යන්න එපා...
ඒවා පුළුවන් තීන්දු උනාම....
ඒ වගේම කලින් කිවුව වගේ කෙල්ලගේ යාලුවෝ ඇවිත් හිටියෝතින් එබී එබී බලන්න යන්න එපා...
විශේෂයෙන් කෙල්ලගේ කුක්කු දෙක දිහා නොබලා ඉන්නවා නම් තමයි වඩාත් හොඳ....
මම නම් එක පාරක් දැකල, කිවුව ඒකිගේ මාලේ ලස්සනයි කියල....
නොන්ඩිනෙ නැත්නම්...
වාඩි වෙලා ඉන්නකොට උනත් කකුල් දෙක පළල් කරගෙන ඉන්න එපා....
කිට්ටු කරගෙන ඉන්න...
අන්තිමට දවල් කෑම වෙලාව වෙනකොට, ඔයාල දෙන්න ගොඩක් හිතින් එකිනෙකාට කැමති වෙලා ඉඳීවි....
ගෙදරින් පිටත් වෙන්න කලින් මතක ඇතිව දුන්න වගේ නැතිව,
හොඳට දන නමස්කාරය ඇතිව දෙමවුපියන් හා වැඩිහිටියන් වඳින්න.....
එයාල අකමැති උනත්, ඔයාගේ ගැන තියෙන පැහැදීම අගය වැඩි වේවි....
ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා....
මටත් තියෙනවා ගොඩක් අත්දැකීම් මනමාලියෝ බලන්න ගිහිං...
ඒ ඇසුරෙන් දැම්මේ....
කොල්ලනේ...උඹලා කවුද මනමාලියෝ බලන්න ගිහින් තියෙන්නේ..මම මේ ඉරිදා කෙනෙක්ව බලන්න යනවා
..ගියාම මොනවද බන් කතා කරන්න තියෙන්නේ....??
![]()
පාරේ නිතරම දකින ලඩි වගේ නෙමෙයි, ගෙවල් වල හොදට පාක් කරලා තියන සුපිරි බෙන්ස්, අවුඩි තියනවා. ඒවා ඉතින් හිමින් සීරුවේ ගොඩදාගන්න පුළුවන්. ඔය ලදරන් වලට කරගහපු හාදයෝ තමා proposal වල හොද ගෑනු නෑ කියල දොඩවන්නේ.
පාරේ නිතරම දකින ලඩි වගේ නෙමෙයි, ගෙවල් වල හොදට පාක් කරලා තියන සුපිරි බෙන්ස්, අවුඩි තියනවා. ඒවා ඉතින් හිමින් සීරුවේ ගොඩදාගන්න පුළුවන්. ඔය ලදරන් වලට කරගහපු හාදයෝ තමා proposal වල හොද ගෑනු නෑ කියල දොඩවන්නේ.

මමත් දැකලා තියේ මැස්සෝවත් වහලා නැති කෙල්ලෝ ඉන්නවා පොපොසල් සෙට් කරනකම් අම්මලා! මේකෙත් ඉන්නවා මැස්සෙක්වත් වහන් නැති කොල්ලෝත් පොපොසල් එකක් ගෙදරින් හොයලා දෙනකම් බොරැද මං කියන්නේ 
Katata hakurubaayakin ghnna watinwa kiypu kathawata.
වටේ ගිය නැති ලස්සන උනුත්් ඉන්නව බන් සද්දක් බද්දක් නැතිව

පාරේ නිතරම දකින ලඩි වගේ නෙමෙයි, ගෙවල් වල හොදට පාක් කරලා තියන සුපිරි බෙන්ස්, අවුඩි තියනවා. ඒවා ඉතින් හිමින් සීරුවේ ගොඩදාගන්න පුළුවන්. ඔය ලදරන් වලට කරගහපු හාදයෝ තමා proposal වල හොද ගෑනු නෑ කියල දොඩවන්නේ.

මම ඉස්සෙල්ලාම එළකිරිය ගැන දැන ගත්තේ මේක ඉන්න මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ගෙන්. මෙච්චර දවසක් ගෙස්ට් කෙනෙක් විදියට මේකට සැරින් සැරේ එනවා.ඇවිත් පුළුවන් වෙලාවට හොඳ යමක් තිබ්බොත් බලනවා.මේ දවස් වල මම ලොකු ගැටළුවකින් ඉන්නේ. මාව බලන්න මේ ඉරිදා ගෙදරට කෙනෙක් එනවලු.අපේ අම්මලගේ පිස්සු වැඩනේ.. මට තාම බඳින්න වයසකුත් නෑ..අනික ටිකක් නිදහසේ ඉන්න කැමතියි.එත් අම්මලගේ වචන වලට පිටුපාන්නත් බැහැනේ.ඉතිං මට ලොකු උදව්වක් ඕනේ වෙනවා සේකේ ඉන්න අයගෙන්..එදාට මම කොහෙමද ඉන්න ඕනේ.අඳින්න ඕනේ මොකක්ද ? කතා කරන්නේ මොනවද ? අනේ මට නම් තේරෙන්නේ නෑ...මෙව්වා අම්මල අහන්නත් බෑ
මේ අපේ ගේම් කරය නේද ?
උබ බදින්නද යන්නේ සහෝ...
උබ සුපිරි වැඩ්ඩ නිසා අපෙන් අහන්න දෙයක් නැනේ
කෙල්ලෙක් සෙට් උනේ නැද්ද ලව් කරලා බදින්න

mokak.game karaya???





wadiyenma parents la thamai kathaa karanne. umbata kathaa karanna chance ekak aavoth normal dewal kathaa karapan ithin. Iskole, degree, job eka, age eka wage dewal. eeta passe nikanma continue wei kathaawa![]()
උබ නේද බන් එකව්න්ට් 7 විතර තියාගෙන හිටියේ...
game karaya kiyala thread damme...
mata matakay...
![]()