මංගල යෝජනාවක්

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    කෝ අද වැඩේට ගියාද ?

    ow giya aulak na wage.....ara thread eke tibba taram treditional naha kambare indan bulath aran awe na mulunma awilla piligatteth eya...hiks...ona hamadema ahagatta..aulak na wage..yankota ape ammata eyalage tatta kiwwa uththare kiyanna kiyala call kerela..mama thaama kalpana kerenawa..man kiwwa fb eken reqst ekakuth dannam kiyala ..ha kiwwa man thaama damme na eth..heheh
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මෙහෙම seen එකක් තියෙනවා මචන්ලා...කෙල්ලක් ඉන්නවා හිටපු කොල්ලා රවට්ටලා ගිහින්..රවට්ටලා කිව්වේ Only Love..දැන් කොල්ලෝ පෙන්න බැ.අහන අහන එකාට බැ කියනවා.කෙලින්ම ගෙදරට ගිහින් talk කරන්න කියල බැලුවේ.මුලින්ම වැඩිහිටියෝ යවලා පස්සේ මම යන්න. Any Advice ??

    Any advice
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ow giya aulak na wage.....ara thread eke tibba taram treditional naha kambare indan bulath aran awe na mulunma awilla piligatteth eya...hiks...ona hamadema ahagatta..aulak na wage..yankota ape ammata eyalage tatta kiwwa uththare kiyanna kiyala call kerela..mama thaama kalpana kerenawa..man kiwwa fb eken reqst ekakuth dannam kiyala ..ha kiwwa man thaama damme na eth..heheh

    Request ekak damma kiyala avulak ne. Maath FB eken thamai passe wade karagena giye. Mulin gedarata kiyala idin FB eken poddak aduragena innam kiyala. Eyaala hoyala dunna eka neh :)
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    මට නම් ඔය ප්‍රපෝසල් කෙල්ලො බලන්න යන්න බයයි බන්. මට අඳින්න ලංකටුත් නෑ. පයිය නැග්ගොත් විනාසයි. අම්මලත් ළඟ ඉද්දි. :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට නම් ඔය ප්‍රපෝසල් කෙල්ලො බලන්න යන්න බයයි බන්. මට අඳින්න ලංකටුත් නෑ. පයිය නැග්ගොත් විනාසයි. අම්මලත් ළඟ ඉද්දි. :D

    ගොන්නුන්ට මොන පොපොසල්ද කරත්තෙට බදින්න ඉස්සල්ලා ඇට දෙක තලලා දානවා මිසක්:P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලෙඩ ගැන අනිවා උඹ අහපන් .. පිස්සු හැදිල යාන්තම් හොඳ උනා විතරයි ගෑනු බන්දල දෙනව .. ඒක නිසා බලාගෙන .. ඊට පස්සේ හනිමූන් දවසෙ පිස්සු තදවෙලා උඹේ බිජ්ජ කඩල කයි
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ලෙඩ ගැන අනිවා උඹ අහපන් .. පිස්සු හැදිල යාන්තම් හොඳ උනා විතරයි ගෑනු බන්දල දෙනව .. ඒක නිසා බලාගෙන .. ඊට පස්සේ හනිමූන් දවසෙ පිස්සු තදවෙලා උඹේ බිජ්ජ කඩල කයි

    hahaha...ela ela...😉😉😉
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ලෙඩ ගැන අනිවා උඹ අහපන් .. පිස්සු හැදිල යාන්තම් හොඳ උනා විතරයි ගෑනු බන්දල දෙනව .. ඒක නිසා බලාගෙන .. ඊට පස්සේ හනිමූන් දවසෙ පිස්සු තදවෙලා උඹේ බිජ්ජ කඩල කයි

    :yes: ආශ්‍රය කරන්න ඕන අඩුම ගානේ අවුරුද්දක් වත්. නිකන් බල්ලො ක්‍රොස් කරනවා වගේ නැත්තම් ප්‍රෙපා්සලුත්. :D
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මෙහෙම seen එකක් තියෙනවා මචන්ලා...කෙල්ලක් ඉන්නවා හිටපු කොල්ලා රවට්ටලා ගිහින්..රවට්ටලා කිව්වේ Only Love..දැන් කොල්ලෝ පෙන්න බැ.අහන අහන එකාට බැ කියනවා.කෙලින්ම ගෙදරට ගිහින් talk කරන්න කියල බැලුවේ.මුලින්ම වැඩිහිටියෝ යවලා පස්සේ මම යන්න. Any Advice ??

    මට plan එකක් දෙන්නකෝ මේකට විසදුමක් ...........නින්ද යන්නේ නැ බන් හැමදාම හම්බ වෙනවා....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මචන් උඹ ටිකක් පස්සෙන් පලයන්. තේරැන් කරල දිපන්. මන්නන් කියන්නෙ ගෙදරට යන්න එපා එක පාරට. ඕන කෙනෙක්ට ඔලුව ආපහු හැදෙන්න කාලෙ ඕන. කල් දීපන්. මාස තුනක්වත් දිපන්. එකෙක් ගියාම හැරැන ගමන් තව කොල්ලෙක් හොයා ගන්න කෙල්ලෙක්නන් කොහොමත් වැඩක් නැනෙ.

    ඊට පස්සෙත් බැ කියනවනන් බලෙන් ආදරේ ගන්න යන්න එපා. බැන්දට පස්සෙත් ඉස්සෙල්ල කොල්ල මතක් වෙන නිසා ඇඳට නොයන කෙල්ලො ඉන්නව. මානසික ලෙඩ්ඩු.

    මන් ඔය කෙල්ල ගැන දන්නැ. ඒත් කෙල්ලෙක් බැ බැ කියනවනන් love විතරක් නොකරපු කෙනෙක් වෙන්නත් පුලුවන්.

    කල් දීලා තිරණයක් ගනින්.
     
    Last edited:

    උබේ කතාව ඇත්ත දැන් ගෙදරින් කවුද එකෙක් propose කරලලු එකට මුකුත් කියල නැ..touch එකේ ඉන්නත් බැ බන් කොල්ලෝ එක්ක කථා කරන්නේ නැ.එයාගේ හොදම යාලුවට කියල වටින් අහල බැලුවා මෙහෙම යාලුවෙක් අහනව කියල බෑ ම තමා කියන්නේ අනේ මන්ද බන්
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මොනවා හරි කියපල්ලකෝ තව විසදුම්