මචං.. මට අහන්න ප්‍රශ්නයක් තියෙනව... මේක උඹට ඇවිත් තියෙන ප්‍රශ්නයක් ද දන්නෙ නැහැ... තව ආපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්න...
ප්‍රපෝසල් එකක් බලන්න ගියාම.... කෙල්ල සාමාන්‍යයෙන් හොදයි කියල පේනව... පෙනුම අවුලක් නැහැ... හිතට කැමැත්තකුත් තියෙනව... පවුල් පසුබිමත් හොඳයි... දෙමාපියන්ගෙත් කැමැත්ත තියෙනව...
හැබැයි... කෙල්ල එක්ක කතා බහ කරද්දි... කෙල්ල වැඩිය මගෙන් ප්‍රශ්න කරන් නැත්තන්.... කෙල්ලට වැඩිය මගෙ දේවල් අහල බලන්න උනන්දුවක් නැත්තන්.. හැමතිස්සෙම මම ම කතා කලොත් ඇරෙන්න... කෙල්ලගෙ උවමනාවෙන් මට කතා කරන්නෙ නැත්තන්.... ඒ කෙල්ල එක්ක කනෙක්ෂන් එකක් හදාගන්න අමාරුයි නේද? දැන් මම උනන්දුවෙන් කෙල්ලට කතා කරල විස්තර අහල බලනකොට.... කෙල්ලටත් ඒ වගේ මං ගැන විස්තර අහල බලන්න උවමනාවක් නැති බව පේනව නම්.... නිකම්වත් මට කතා කරන්නෙ නැත්තන් මම කතා කරනකම්ම ඉන්නව නම්... ඒ කෙල්ල හරියන්නෙ නෑ නේද?
කෙල්ලව හිතට අල්ලල ගිහිං තිබුණත්.... කෙල්ල ඒ විදිහට වැඩ කරනව නම්... ටිකක් හරි කෙල්ලගෙ උනන්දුවක් මම ගැන හොයන්න ඔ්නෙ කියන දේ පෙන්නුම් කරන්නෙ නැති නම්... ඒ කෙල්ල එක්කෝ මට කැමති නැහැ නැත්තන් ඇත්තටම උවමනාවක් නැහැ කියන අදහසද එතන තියෙන්නෙ? එහෙම තියෙද්දි දෙමව්පියන්ගේ කීම අහල ඒ වගේ කෙල්ලෙක් මැරි කරගන්න එක කබලෙන් ලිපට වැටුණා වගේ වෙයි නේද?

ekanam atta..