මංගල යෝජනාවක්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං.. මට අහන්න ප‍්‍රශ්නයක් තියෙනව... මේක උඹට ඇවිත් තියෙන ප‍්‍රශ්නයක් ද දන්නෙ නැහැ... තව ආපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්න...

    ප‍්‍රපෝසල් එකක් බලන්න ගියාම.... කෙල්ල සාමාන්‍යයෙන් හොදයි කියල පේනව... පෙනුම අවුලක් නැහැ... හිතට කැමැත්තකුත් තියෙනව... පවුල් පසුබිමත් හොඳයි... දෙමාපියන්ගෙත් කැමැත්ත තියෙනව...

    හැබැයි... කෙල්ල එක්ක කතා බහ කරද්දි... කෙල්ල වැඩිය මගෙන් ප‍්‍රශ්න කරන් නැත්තන්.... කෙල්ලට වැඩිය මගෙ දේවල් අහල බලන්න උනන්දුවක් නැත්තන්.. හැමතිස්සෙම මම ම කතා කලොත් ඇරෙන්න... කෙල්ලගෙ උවමනාවෙන් මට කතා කරන්නෙ නැත්තන්.... ඒ කෙල්ල එක්ක කනෙක්ෂන් එකක් හදාගන්න අමාරුයි නේද? දැන් මම උනන්දුවෙන් කෙල්ලට කතා කරල විස්තර අහල බලනකොට.... කෙල්ලටත් ඒ වගේ මං ගැන විස්තර අහල බලන්න උවමනාවක් නැති බව පේනව නම්.... නිකම්වත් මට කතා කරන්නෙ නැත්තන් මම කතා කරනකම්ම ඉන්නව නම්... ඒ කෙල්ල හරියන්නෙ නෑ නේද?

    කෙල්ලව හිතට අල්ලල ගිහිං තිබුණත්.... කෙල්ල ඒ විදිහට වැඩ කරනව නම්... ටිකක් හරි කෙල්ලගෙ උනන්දුවක් මම ගැන හොයන්න ඔ්නෙ කියන දේ පෙන්නුම් කරන්නෙ නැති නම්... ඒ කෙල්ල එක්කෝ මට කැමති නැහැ නැත්තන් ඇත්තටම උවමනාවක් නැහැ කියන අදහසද එතන තියෙන්නෙ? එහෙම තියෙද්දි දෙමව්පියන්ගේ කීම අහල ඒ වගේ කෙල්ලෙක් මැරි කරගන්න එක කබලෙන් ලිපට වැටුණා වගේ වෙයි නේද?
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    umba kedenek balanna giyada?? mama nam ekai giye eka nam wadiya feel une na eth mama ekata kamathi..
     
    keepayak beluwa... mata hithata set una samaharu mata kemathi une na... ekko kendara galapune na... ekko mata hithata allala giye na... wedipurama mata allala giye nathi eka thama itin une... godak welawata hoda gathi pawathum, katha baha, adahas hoda aya hitiya... namuth uba kiwwa wage matath feel une na... mata ekkenek kiyala tibba 4 k 5 k balala nm hamben na... hariyata thamange adahas ekka hariyana ekak dekak click wenna nam 25 k 30 k wath balanna yanna wenawa kiyala...
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529

    දැන් ලංකාවේ ඕනෑම දෙයක් වැඩිය ෆිට් /ෆීල් /සෙට් වෙන්නේ නෑ බන්. වැඩිය ඕනේ නෑ කඩේකට ගිහින් ලියුම් කවරයක් ගනින්කෝ. එක්කෝ එකේ ලියුම දාන සිදුර ඇලවිල, එහෙම නැත්නම් ගම් දාරේ නෑ, කොටසක් ඇලවිල නෑ. ඔය මොකුත්ම නැත්නම් අඩුම තරමේ ලියුම දාල කවරේ ගම් ගාල අලෙව්වම ඇතුලේ ලියුම එක්කම කවරේ අලවෙනවා. :lol:
    ඒක නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා වෙන්නේ.
     
    එක නෙමෙයි බන්. දැන් උබ කතා බහ කරලා උබට එක ෆිට් වෙන්නේ නෑ කියල තේරුනාම උබ කොහොමද ශේප් එකේ එක උන්ට දැනුම් දෙන්නේ ? පොඩ්ඩක් විස්තර කරපංකෝ.
     
    ammooo mama nam meka bandagannawa kohoma hari 20k 30k nam balanne naa..
     
    ow ow :D ekanam atta..
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ammooo mama nam meka bandagannawa kohoma hari 20k 30k nam balanne naa..

    එහෙම කියන්න එපා බන්, උබේ ඉරණම්කාරී ඔයිට වඩා ඉටිකිරිස් එකක් නම් උබ පලවෙනි එකම බදගත්තම උබට ඒ චාන්ස් එක මිස් වෙනවා. කොට්ටෝරුවෙක් උනත් බෙනයක් හදන්න ගස් කීයකට නම් තට්ටු කරලා බලනවද බන්, (මේ කියන්නේ අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුව ගැන නෙමෙයි).
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එක නෙමෙයි බන්. දැන් උබ කතා බහ කරලා උබට එක ෆිට් වෙන්නේ නෑ කියල තේරුනාම උබ කොහොමද ශේප් එකේ එක උන්ට දැනුම් දෙන්නේ ? පොඩ්ඩක් විස්තර කරපංකෝ.

    Oka proposal waladi mehemai ban.... godak welawata kollage paththen uththarayak enakan kellage paththen balan innawa...

    itin balala karala e dawasema kiyala enawa ikmaninma balala kiyannam kiyala... passe itin e balanna giya family eke hatiyata...

    ekko uththarayak nodi hitiyama egollonta itin therenawa kohomath kemathi na kiyana eka... samahara aya call karala ahanawa putha mokada kiwwe kiyala... ethakota itin kiyanwa putha wachanayak kiwwe naha me wenakal e nisai call ekak dunne naththe kiyala...

    ethakota hith riden nathuwa paniwide yanawa kemeththak na kiyala....

    naththan ammala egollonta katha karala danum denawa putha mukuth kiwwe na yojanawa gena eya kemathi na wage kiyala...

    ehema shape ekak thama danna thiyenne itin....
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ammooo mama nam meka bandagannawa kohoma hari 20k 30k nam balanne naa..

    Naa ban... samahara wita palawenima ekkena hariyannath puluwan waradinnath puluwan.... 20 k 30 k one naa.. eth aduma tharame 5 k 6 k wath balanna giyama ubata therei tikak kellonge widiha... dan palaweni paarama hambunu kella ube pinak nisa hoda wennath puluwan... karumayak nam bandata passe thamai pala denna patan ganne... enisa thawa keepayak baluwa kiyala wereddak na
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් ලංකාවේ ඕනෑම දෙයක් වැඩිය ෆිට් /ෆීල් /සෙට් වෙන්නේ නෑ බන්. වැඩිය ඕනේ නෑ කඩේකට ගිහින් ලියුම් කවරයක් ගනින්කෝ. එක්කෝ එකේ ලියුම දාන සිදුර ඇලවිල, එහෙම නැත්නම් ගම් දාරේ නෑ, කොටසක් ඇලවිල නෑ. ඔය මොකුත්ම නැත්නම් අඩුම තරමේ ලියුම දාල කවරේ ගම් ගාල අලෙව්වම ඇතුලේ ලියුම එක්කම කවරේ අලවෙනවා. :lol:
    ඒක නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමා වෙන්නේ.

    උඹ කියන්නෙ මූ බලන්න යන කෙල්ලගෙත් එහෙමයි කියලද....?
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Naa ban... samahara wita palawenima ekkena hariyannath puluwan waradinnath puluwan.... 20 k 30 k one naa.. eth aduma tharame 5 k 6 k wath balanna giyama ubata therei tikak kellonge widiha... dan palaweni paarama hambunu kella ube pinak nisa hoda wennath puluwan... karumayak nam bandata passe thamai pala denna patan ganne... enisa thawa keepayak baluwa kiyala wereddak na

    ow umba hari....:confused::confused:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ow umba hari....:confused::confused:

    Uba denatath kiwwa ne feel une naa kiyala... e feel wen naththe ube kemethi akamathi dewal anuwa ne... itin ewa awilla machan uba mathupitin dakina dewal thama godak ma.... keepa denek balanna kiyanne mathupitin dakina deta wada athulin inna kellage aththama gathi guna... adahas... ewath ekka galapagannai one karanne... aniwa penuma api one kenek balanawa ne... eth tikak hithala balanna... ubata udin feel una kella aththatama ube adahas ekka galapune nathi kenek nam... marry karala uba kohoma jiwath weida? ubata thaniyen hitapu kaale hodai kiyala hithei... ehema wenna one na... thaman ekata jiwath wenna thoraganna kella aduma tharame tikak hari thamnta click wena kellek wenna epai..... feel une nathi kellata kemathi wela jiwath wenna ubata hoda wiswasayak thiyenawa nam ok machan... wede digatama aran yanna... kisima aulak na....
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    serious ahanne monawage dewal ahaida egollo magen??:rolleyes:

    umba monawa ahida kiyala kiyanam. dan oya kella mita kalin kollo ekka ekata inda na kiyala sure kataganin. Pettiya ok da kiyala sure kataganin. kiss karalada, polu ehema uralada hile gahalada kiyala katawen allaganin ahala kelinma ahanepa.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Uba denatath kiwwa ne feel une naa kiyala... e feel wen naththe ube kemethi akamathi dewal anuwa ne... itin ewa awilla machan uba mathupitin dakina dewal thama godak ma.... keepa denek balanna kiyanne mathupitin dakina deta wada athulin inna kellage aththama gathi guna... adahas... ewath ekka galapagannai one karanne... aniwa penuma api one kenek balanawa ne... eth tikak hithala balanna... ubata udin feel una kella aththatama ube adahas ekka galapune nathi kenek nam... marry karala uba kohoma jiwath weida? ubata thaniyen hitapu kaale hodai kiyala hithei... ehema wenna one na... thaman ekata jiwath wenna thoraganna kella aduma tharame tikak hari thamnta click wena kellek wenna epai..... feel une nathi kellata kemathi wela jiwath wenna ubata hoda wiswasayak thiyenawa nam ok machan... wede digatama aran yanna... kisima aulak na....

    ow ban eth ane manda ban thama api chat kere kere katha kera kera innawa...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචං.. මට අහන්න ප‍්‍රශ්නයක් තියෙනව... මේක උඹට ඇවිත් තියෙන ප‍්‍රශ්නයක් ද දන්නෙ නැහැ... තව ආපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්න...

    ප‍්‍රපෝසල් එකක් බලන්න ගියාම.... කෙල්ල සාමාන්‍යයෙන් හොදයි කියල පේනව... පෙනුම අවුලක් නැහැ... හිතට කැමැත්තකුත් තියෙනව... පවුල් පසුබිමත් හොඳයි... දෙමාපියන්ගෙත් කැමැත්ත තියෙනව...

    හැබැයි... කෙල්ල එක්ක කතා බහ කරද්දි... කෙල්ල වැඩිය මගෙන් ප‍්‍රශ්න කරන් නැත්තන්.... කෙල්ලට වැඩිය මගෙ දේවල් අහල බලන්න උනන්දුවක් නැත්තන්.. හැමතිස්සෙම මම ම කතා කලොත් ඇරෙන්න... කෙල්ලගෙ උවමනාවෙන් මට කතා කරන්නෙ නැත්තන්.... ඒ කෙල්ල එක්ක කනෙක්ෂන් එකක් හදාගන්න අමාරුයි නේද? දැන් මම උනන්දුවෙන් කෙල්ලට කතා කරල විස්තර අහල බලනකොට.... කෙල්ලටත් ඒ වගේ මං ගැන විස්තර අහල බලන්න උවමනාවක් නැති බව පේනව නම්.... නිකම්වත් මට කතා කරන්නෙ නැත්තන් මම කතා කරනකම්ම ඉන්නව නම්... ඒ කෙල්ල හරියන්නෙ නෑ නේද?

    කෙල්ලව හිතට අල්ලල ගිහිං තිබුණත්.... කෙල්ල ඒ විදිහට වැඩ කරනව නම්... ටිකක් හරි කෙල්ලගෙ උනන්දුවක් මම ගැන හොයන්න ඔ්නෙ කියන දේ පෙන්නුම් කරන්නෙ නැති නම්... ඒ කෙල්ල එක්කෝ මට කැමති නැහැ නැත්තන් ඇත්තටම උවමනාවක් නැහැ කියන අදහසද එතන තියෙන්නෙ? එහෙම තියෙද්දි දෙමව්පියන්ගේ කීම අහල ඒ වගේ කෙල්ලෙක් මැරි කරගන්න එක කබලෙන් ලිපට වැටුණා වගේ වෙයි නේද?
    kellage hithe wena ekek innawa wage scene ekakda danne ne. poddak hoyala balapan, gewal walin affairs kadala karana scene oni tharam thiyenava neh. umba kiyana evva hodata ahan innavada? nathnam ekath oniwata epaawatada?
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    keepayak beluwa... mata hithata set una samaharu mata kemathi une na... ekko kendara galapune na... ekko mata hithata allala giye na... wedipurama mata allala giye nathi eka thama itin une... godak welawata hoda gathi pawathum, katha baha, adahas hoda aya hitiya... namuth uba kiwwa wage matath feel une na... mata ekkenek kiyala tibba 4 k 5 k balala nm hamben na... hariyata thamange adahas ekka hariyana ekak dekak click wenna nam 25 k 30 k wath balanna yanna wenawa kiyala...

    kiyak baluwat wedak na umba mulin balanne kanda ne. mat ehemai anit ewunut ehemai. kanda awul natam topic ekak line karala balapan eki a gena hitana widiya. umba dapan eka eka widiye talk tikak. eki dena asnswer balapan umbata maching da kiyala. awul nam hemita palayan amlata aran.dena asnwer umbata machting nam cvontinue karapan mokada kello nwa balanna giyama un nati actions mawala pennanne. ewata rawatennepa. kala balanna bane un hondaida narakada koi wageda kiyala. a nisa talk karalama balapan.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    kellage hithe wena ekek innawa wage scene ekakda danne ne. poddak hoyala balapan, gewal walin affairs kadala karana scene oni tharam thiyenava neh. umba kiyana evva hodata ahan innavada? nathnam ekath oniwata epaawatada?

    machanla tani aten clap karanna bane. kellagen kelinma ahapan oya wadiye kata karanne nadda natam hite akamatenda kiyala. podak bandakka tikak dapan lissanna kella nikama topic ekata ei. mata 3 k set wuna oya wage un okkotama gedarin love eka kadala mukku magul set karanna gahapu geta. kalpanawen. Un bandagattat umba wedata giyama parana lover awit fuck karala love karala yanawa ganata. a nisa kalpanawen.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ ගොල්ලෝ වැඩිය මුකුත් අහන්නේ නැ....
    මතක ඇතුව ඔය ගිහින් ඒ කිට්ටුවෙන් කොල්ලෙක් දෙන්නෙක් සෙට් කර ගන්න ...
    ශේප් එකේ උන්ට පොඩ්ඩක් අඩියක් දීල වටේ පිටෙන් පොඩ්ඩක් සොයල බලන්න...
    කලබල වෙන්න එපා
    නෝමල් එකේ ගිහින් දිසන්ට් විදියට කල බිල එන්න
    වැඩිය පැණි හලන්න යන්න එපා
    මතක ඇතුව family background and chracter details ganna
    ඕව සොයන්නේ නැතුව මම සයින් එකක් ගහල දැන් හොද ටොපියක් කනවා

    මේ ගැන කියපන් :)

    ඔයා මත්දුව්‍යව වලට ඇබ්බැහි වෙලාද අහපන්
    අසබ්‍යය චිත්‍රපට නරබනවද අහපන්
    ක්ලබ් ගානේ ඇවිදිනවද අහපන්
    කොල්ලෝ කීයකට බුට් තියලා තියනවද අහපන්
    කඩා ගත්තේ අවුරැදු කීයෙන්ද? අහපන්:P

    ඔය ටික ඇහුවට පස්සේ උයා මාත් එක්ක තරහද අහපන් තරහා නෑ කිවුවොත් එකිව බැදපන් ප්‍රස්න වලට මොන උත්තරේ හම්බ උනත් ඒකිට හොද ඉවසීමක් තියනවා ආයේ දෙකක් නෑ

    ඔක්කොම අහන්න කලින් ළඟම ඉස්පිරිතාලේට කිලෝමීටර් කීයද අහපන් :P