මංගල යෝජනා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,457
    36,687
    113
    කෑගල්ල
    ඔවා දාන්න එපා යකෝ ඔවාගේ ගිහින් යමක් කරගන්න පුළුවන්න මේකේ thread ද ද ඔවා අහන්නේ නෑ.

    ලංකාදීපේ බලපන්. ඔය මොනවා බැලුවොත් වැඩක් නෑ මුන ගැන පයියවල් හිත හිතා ඉන්නේ නැතිව number එක අරන් ටෝක් කරපං. නැතිවනම් ඔවාගෙන් බැලුවා කියලා බෙන් කියලා හම්බ වෙන්නේ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,069
    50,376
    113
    සේදවත්ත
    ඔවා දාන්න එපා යකෝ ඔවාගේ ගිහින් යමක් කරගන්න පුළුවන්න මේකේ thread ද ද ඔවා අහන්නේ නෑ.

    ලංකාදීපේ බලපන්. ඔය මොනවා බැලුවොත් වැඩක් නෑ මුන ගැන පයියවල් හිත හිතා ඉන්නේ නැතිව number එක අරන් ටෝක් කරපං. නැතිවනම් ඔවාගෙන් බැලුවා කියලා බෙන් කියලා හම්බ වෙන්නේ නෑ.
    ඔය මොක තිබ්බත් මුන්ට බෑ බන් මුං ගෑනුන්ට කතා කරන්න බයයි