මංගල සිහිනය ... ට අත්වැලක්.

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මංගල සිහිනය ... ට අත්වැලක්.

    අද ඔයාලට දෙන්නේ මම මෙතෙක් දුන් Software වලට වඩා වෙනස් ආකාරයේ Software එකක් ..
    මේ Software බදින්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා .
    :)

    මේ Software එකෙන් ඉතා පහසුවෙන් Wedding Album එකක් සංස්කරණය කර ගන්න පුළුවන්.

    ඒ වගේම Wedding Album එකට background music එක ඉතා පහසුවෙන් Add කර ගන්න පුළුවන්....

    wedding-albums (1).jpg

    මේ තමයි Software එක ......

    Wedding Album Maker Gold 3.23

    1aa.jpg

    2bb.jpg


    මේ Software එකේ අළුත්ම සංස්කරණයක් තමයි මේ ..........



    WinApp | Wedding Album Maker Gold 3.23 | 24.5 MB




    features

    *wedding photo album with background music

    *Looking for slideshow software to share your lovely moments with family and friends

    *you can use your CD or DVD burner to make high quality photo slide show DVD disc in less than half an hour by yourself.

    *There's no need for other CD or DVD burning software

    *Burn your slideshow with DVD motion menus and transition effects to DVD and watch it on TV using your DVD player.

    * Highest Resolution Format On TV

    *Professional Hollywood-style DVD Menu Templates



    මේ Software එකට කිසිම burning software එකක් අවශ්‍ය වෙන්නේ නැ .. ඒ විතරක් නෙවෙයි
    image Highest Resolution Support කරන නිසා Image එක Quality එක උපරිමයි ..
    තව ඕනේ නම් Wedding Album එක DVD Player එකෙනුත් බලන්න පුළුවන් .



    3cc.jpg

    (මේ software එක FULL VERSION එකක් නිසා තවත් පහසුයි ...)

    DOWNLOAD


    http://www.filesonic.com/file/1283954724


    මෙන්න තව ලින්ක් එකක් ..


    http://www.wupload.com/file/29232235


    කැමති ලින්ක් එකකින් Download කර ගන්න ...

    එහෙනම් try කරලා බලන්නකෝ ...... :):):):)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇල්බම් හදන්න ඉස්සෙල්ලා බඳින්න කෙල්ලක් හොයාගන්න එපැයි බං
    එල පෝස්ට් එක ඉතින්
    පස්සේ ඕනි වෙයි
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඇල්බම් හදන්න ඉස්සෙල්ලා බඳින්න කෙල්ලක් හොයාගන්න එපැයි බං
    එල පෝස්ට් එක ඉතින්
    පස්සේ ඕනි වෙයි
    පස්සෙ ඔන වෙයි නෙ:baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ පොස්ට් එකක් .... අලුත බඳින අයට වැදගත් වෙයි :P