මංගල_කිංකිණි

nooby

Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    සැලරිත් ලොකු හොදක් නෑ බං Grade I වෙනකන් උපරිම 75 ක් 80 ක් ඒත් ඉතින් කන කට්ට එක්ක ඕක මොකක්ද

    aluthen giya unuth 80 pannala gannawa OT ekka bn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    රූම් ඇදලා ෆොටෝ ගහගෙන කෙල කරගත්තු, කෙනෙකුත් සෙට් වුණා proposal.....මුලින් කිව්වේ නෑ.අතෑරලත් අවුරුදු දෙකකට පස්සේ කිව්වෙ.


    WTF :baffled::baffled::baffled:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සැලරිත් ලොකු හොදක් නෑ බං Grade I වෙනකන් උපරිම 75 ක් 80 ක් ඒත් ඉතින් කන කට්ට එක්ක ඕක මොකක්ද

    මචන් රිදිලා.උඹට ඇටෙන්ඩන්ට් කමට කීයක් හොයන්න පුලුවන්ද මාසෙකට ඕටි එක්ක.:D
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    pissuda yako pattama hoda kello
    innawa ambanaka..


    e nisa wikara nokara wadeta bahapan..:)
    කෙල්ලො සබ්ජෙක්ට් එකේදී මගෙ වෙලාව හොදම නෑ බන්, මොකක් හරි එකකට අත ගහන්න හැදුවොත් ඒක කෙලවෙනවා, ඒකයි බය:dull:
    :yes::yes::yes::yes:
    Aniva family background eka balapan. ayyala mallila akkala nangila korana ewwa. amma thaththa mokada karanne. evva avul nam epaa.
    e ekkama kellage background ekath hoyala balapan. lassana nam kannada kiyala ahuwata lassana poddak vath nathi ekak badinna epaa ban. :)
    අනිවා ලස්සන නම් ටිකක් හරි තියෙන්න ඕනේ බන්:D, එල මචෝ:)
    pada sho eka wadi ban observer eke unge..
    owa koranna ba apita.. :no:
    :rolleyes::rolleyes::rofl:
    backside deela job gaththa un inna puluwan parissamin:D:D
    අනිවා ඉන්නවා ඇති, ඒකනේ බය:eek:
    31යි. 2016 ඉදලා හොයනවා දැන් හොයන එක අතෑරලා එපාවෙලාම. කඩෙටයි ගෙදරටයි හිරවෙලා ඉන්නවා
    අඩේ:dull::dull:
    සිරාවට අහන්නේ 29ක් යනකන් කෙල්ලෙක් සෙට් උනෙම නැද්ද ? මම ඔයාට වඩා බාලයි..කරපු කෑලි ගාන මට මතකත් නෑ
    වැඩක් නෑ බන් කතා කරලා, මගෙ personalty එකේ මොකක් හරි අවුලක් ඇති. අනික් අවුල තමයි, බැහැලම ට්‍රයි කරන්නෙ නෑනේ, පොඩ්ඩක් හරි recjection එකක් පෙන්නුවාම පසුබහිනවා:rolleyes::nerd:
    පස් පංගුවම බොන කරන්න තියන හැම කුපාඩි වැඩේම කරන උන්ට කෑලි සෙට්වෙනවා. හැම පෝයටම සිල් ගන්න බිත්තර කියල කේක් කෑල්ලක් වත් කන්නෙ නැති බියර් එකක් අල්ලන්නෙ වත් නැති කොල්ලො වේලෙනවා...ගෑනු පිරිමින්ගේ බලන්නේ පිටින් විතරයි උන්ට අනික් එවා අදාල නෑ කලින් කිව්ව වගෙ මගේ යහලුවෝ 4ක් ඉන්නව උපාසක මහත්තුරු එකෙක්ට ශෙඩ් එකකුත් තියනවා. අනික් උන්ටත් සල්ලි තියනවා ඒත් මොකක් හරි අඩුවක් ඇති ගෑනු හොයන.
    සිරා කතාව බන්, ඒකත් හැටි බලපන්කෝ, යකෝ මන් අවුල් වැඩකට කරලා කරන්නෙ බොන එක තමයි, ඒකත් ලොකුවට නෑ, ඔය party එකක්, යාලුවො සෙට් එකක් සෙට් උනාම බොනව ඉතින්:dull:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඔහොම තමයි බං හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ , සල්ලි තියෙන එකාට වෙන දෙයක් අඩුපාඩුයි , ඒවා තියෙන එකාට සල්ලි නෑ

    මගේ යාලුවෙක් ඉන්නවා දැන් 35 ට කිට්ටුයි තවම සෙට් උනේ නෑ , හැබැයි නාන්න සල්ලි
    අනිවා බන්, මම ඉගෙන ගත්තා, හොඳ ජොබ් එකකුත් තියේ,:dull:
    කැම්පස් එකේ දි දෙකකට ට්‍රයි කරා, ලත් තැනම ලොප්:no:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    Paththare watena ewa waahana wagema tamai...ekko sawuththu wela wikunaganna beri ewwa ...naththan normal buyer kenekta afford keranna beri tharan ganan ewa...middle category ewa wikinila :P

    Umba mona category ekeda?
    සවුත්තු වෙලා විකුනනන් බැරි කැටගරි වෙන්න ඕනේ බන්, නැත්තම් මෙච්චර කල් වේලි වෙලී ඉඳී යෑ:rolleyes::rofl:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මෙවා සේරම කර්ම කලින් ආත්මවල කරපු. චාටර් එවුන්ට ගුණයහපත් අය හම්බෙනව නන් තමා. මට සෙට් කරගන්න තිබ්බා නමුත් කලේ නෑ දැන් තනියෙන් ඉන්න වෙනවා. මම කලින් වැඩක කලෙ international bank එකක එකේ නයිට් එකෙන් අයින් වෙන්න වුනා අමාරු හින්දා ඊට පස්සෙ ඉතින් තාත්තගෙ කඩෙට හේත්තුවෙලා ඉන්නවා :sorry::sorry:
    මේ කතාව නම් ඇත්ත බන්:yes:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28

    මොකක් හරි අඩුපාඩුවක් නිසා තමා පත්තරෙට එන්නෙ :yes::yes::yes::yes:.

    එක්කො සැරයි එකට ඉන්න බෑ රන්ඩු
    එක්කො ලෙඩ(dipression)
    එක්කො බබ්බු වගෙ කිසි දෙයක් කරන්නෙ දන් නෑ
    එක්කො දෙමාපියන්ගෙ බලේට බදිනවා සල්ලිවලට වෙන එකෙක් ඉන්දැද්දි
    එක්කො මෙලො පෙනුමක් නෑ කලුයි මහතයි වයස පාටයි
    එක්කො කලින් කොල්ලගෙන් බූට් කාලා කඩාගෙන
    එක්කො කේන්දර පස්සෙන් දුවන එවුන් 100%
    උඹට හොඳ experience වගේ:rofl:, කතාව ඇත්ත:yes:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    menna mewa balapan oya prosposal walin enawa nam

    1.Depression thiyanawada kiyala kellata, thiyanawa nam jeewitheta bandinna epaa ube life ekama iwaraiyi hondeee :sorry::sorry::sorry:

    2. Sex gana katha kaloth ewata patta akamathi da kiyala

    3. Igena gatha school eka (moka monawa kiuwath meka nam sahenna balapanawaa)

    :yes::yes:
    depression තියෙන එකක් බැන්දා කියන්නෙ මල ගෙයක් තමා:dull:

    එල මචන්:D
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හයියො සංසාරෙ මටත් බය ඔය කෙලිය මටත්වේද කියලා:oo:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    පත්තර වලින් ඉතින් හම්බෙන 80 %ක්ම අම්බානක් යක්කු තමයි. ඉතිරි 19.9 % පෙර වැරදි සහිත හදිසියට ට්‍රක් එකක් උනත් පාක් කරන්න පුලුවන් අය. 0.1% ක් ඉන්නවා රුවයි, ගුණයි, පතිවතයි ඔක්කොම හොද උන්.
    කාලා වරෙන්කෝ, බය කරන්න එපා බන්:dull::rolleyes:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    නර්ස්ලා ඩොක්ටර්ස්ලා නම් පෞද්ගලිකව මම අනුමත කරන්නෙ නෑ. ඒක මගේ පෞද්ගලික මතය වෙන්න පුලුවන්. මෙන්න හේතු ටික.
    1. අපිට අසනීපයක් උනාම උන් ගනන් ගන්නෙ නෑ කෙයාරින් මදි. ඔලුවෙ කැක්කුමක් ආවත් හිතන්නෙ අපෝ ඕක පොඩි දෙයකක්නෙ කියලා. උණක් ගැනුනත් එච්චරයි.
    2. පට්ට බිසී ලයිෆ් එකක් උන්ට තියෙන්නෙ. විශේශයෙන් නර්ස්ලා. ෆැමිලි සපෝර්ට් ඕනෙමයි නැත්නම් ලමයින්ට ඩේ කෙයා පිහිට තමයි.
    3. නිකන් වෙලාවටත් පට්ට ස්ට්‍රෙස් එකේ ඉන්නෙ.
    4. වෝර්ඩ් එකේ මැරිලා මැරිලා ගෙදර එන්නෙ ඉතින් ගෙදරත් රෙස්ටින් තමයි සෙක්ස් ලයිෆ් ගැන ඒ නිසා කතා නොකර ඉමු.
    5. නයිට් ඩියුටි, ඔන්කෝල් එක්ක අඩුම තරමෙ ගෙදරත් නෑ සමහර දාට.
    :yes::yes:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    badinna epa ban athal iwarai
    එහෙම කේස් එකකුත් තියේ තමයි, ඒත් දැන් කල් පැනගෙන එන්නේ බන්, දැන් බැන්දෙ නෑ කියන්නේ, ආයෙ ජීවිත් කාලෙම නොබැද ඉන්න එක තමා හොඳ:dull:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    FYI මම තවම බැදලා නෑ හොදේ. එන අවුරුද්දෙ marry කරන්න හිතන් ඉන්නෙ. නන් මෙඩිකල් ෆීල්ඩ් එකෙන්. ඕනෙ නම් නර්ස් කෙනෙක් බදින්නත් පුලුවන් මම වචනෙ දෙනකන් ඉන්නෙ කොල්ලව අතඇරලා එන්න. :rofl: නර්ස් කෙනෙක් බැන්දම හරියටම කොහොමද තත්වෙ කියල ඕනෙනම් අපෙ Sri_sampath අයියට PM එකක් දාහන්.
    වට් ද පක්:rofl:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    පත්තරේ ඒවා හරි ගියේ නෑ...නර්ස්ලානම් ඉන්නවා ගොඩක්. අඩුපාඩු වැඩී.
    මමම වැඩේට බැස්සා...
    ගුඩ් ලක්:D
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    රූම් ඇදලා ෆොටෝ ගහගෙන කෙල කරගත්තු (
    from her boyfriends) , කෙනෙකුත් සෙට් වුණා proposal.....මුලින් කිව්වේ නෑ.අතෑරලත් ( I refused,) අවුරුදු දෙකකට පස්සේ කිව්වෙ.
    :shocked::shocked::angry::dull: