oka sri ge ahanne nathuwa wena kenek ge ahuwanm athamai honda if you know what i mean.

oka sri ge ahanne nathuwa wena kenek ge ahuwanm athamai honda if you know what i mean.

මගෙත් නෝනා පොඩ්ඩ ප්‍රොපෝසල් ... අපි 2නා අන්තිමට
බැන්දේ ලව් කරලා... නොගිය තැනක් නැහැ නොකරපු දෙයක්
නැහැ බඳින්න කළින්..
කොටින්ම ...![]()
නෑ වැඩක් නැහැ ඒවා කියලා.
ඒ නිසා හොඳ ලස්සන අහිංසක , (දඟ කෙල්ලෙක් )බැඳපන් ..![]()

නර්ස්ලා ඩොක්ටර්ස්ලා නම් පෞද්ගලිකව මම අනුමත කරන්නෙ නෑ. ඒක මගේ පෞද්ගලික මතය වෙන්න පුලුවන්. මෙන්න හේතු ටික.
1. අපිට අසනීපයක් උනාම උන් ගනන් ගන්නෙ නෑ කෙයාරින් මදි. ඔලුවෙ කැක්කුමක් ආවත් හිතන්නෙ අපෝ ඕක පොඩි දෙයකක්නෙ කියලා. උණක් ගැනුනත් එච්චරයි.
2. පට්ට බිසී ලයිෆ් එකක් උන්ට තියෙන්නෙ. විශේශයෙන් නර්ස්ලා. ෆැමිලි සපෝර්ට් ඕනෙමයි නැත්නම් ලමයින්ට ඩේ කෙයා පිහිට තමයි.
3. නිකන් වෙලාවටත් පට්ට ස්ට්‍රෙස් එකේ ඉන්නෙ.
4. වෝර්ඩ් එකේ මැරිලා මැරිලා ගෙදර එන්නෙ ඉතින් ගෙදරත් රෙස්ටින් තමයි සෙක්ස් ලයිෆ් ගැන ඒ නිසා කතා නොකර ඉමු.
5. නයිට් ඩියුටි, ඔන්කෝල් එක්ක අඩුම තරමෙ ගෙදරත් නෑ සමහර දාට.
අපේ අයිය කෙනෙක් ඉන්නව ඌ ලගදි Nurse කෙනෙක්ව බැන්දෙ.. ඌ දැන් කන කට්ට දැක්කම nurse ල බදින එක එපා වෙනව.. duty time එකක් නැති නිසා ගෙදර වැඩත් ගොඩක් අවුල් වෙලා තිඑන්නෙ.. දැන්නම් උට එපා වෙලා..
Nurse ලගෙ salary එකනම් හොදයි.. එච්චර තමයි හොදකට තියෙන්නෙ.
Mathath hoyanawa ban :/

Posh decent widiyata wate yana kello![]()
apooo bohoma parismata machn owain hoyala marry karaddi... family eka gana hodata hoyapn. nattam amaruwe....
math amaruwe watuna.. dan kara kiyagnna deyk natiwa inne..

uba හෙන පොඅරක් නෙහ් ඉතින්

අපේ අයිය කෙනෙක් ඉන්නව ඌ ලගදි Nurse කෙනෙක්ව බැන්දෙ.. ඌ දැන් කන කට්ට දැක්කම nurse ල බදින එක එපා වෙනව.. duty time එකක් නැති නිසා ගෙදර වැඩත් ගොඩක් අවුල් වෙලා තිඑන්නෙ.. දැන්නම් උට එපා වෙලා..
Nurse ලගෙ salary එකනම් හොදයි.. එච්චර තමයි හොදකට තියෙන්නෙ.
මටත් දැන් 31යි.කෙල්ලෝ එක්ක යාලුවෙලත් හිටියා.දැන් මුකුත් නෑ.ඔක්කෝටම කෙල උනා.පස්සේ හිතා ගත්තා යාලු වෙලා බදින්නේ නෑ කියලා.වැඩේ කියන්නේ අම්ම කේන්දරේ බලලා හැම තැනින්ම කියලා යාලු උන ඒවා බදින්න එපා හරියන්නේ නෑ කියලා.අනිවා ප්‍රොපොස් එකකින්ම බදින්න කියලා.මන් නම් විශ්වාස කරන්නෙ නෑ ඒත් උන ඒවා එක්ක බැලුවම විශ්වාස නොකරත් බෑ.දැන්නම් හොයන්වා ගෙදරින්.