මංගල කිංකිනි නෙමෙයි එත් මාත් ප්‍රොපෝසල් ම්... ම්හ්... My sexy Wife![]()



මොකද බං උනේ??apooo bohoma parismata machn owain hoyala marry karaddi... family eka gana hodata hoyapn. nattam amaruwe....
math amaruwe watuna.. dan kara kiyagnna deyk natiwa inne..
Academically and professionally qualified smart caring son from respectable family is sought by B/K professional parents for their fair pretty daughter 5’1’’ 32 years CA employed in Australia. She is a dual citizen and will inherit assets in Australia and in Sri Lanka. Caste immaterial reply with horoscope. mav88114@gmail.com
Ausi pr nathi eun try![]()


කේන්දර කාරයෝ නම් එක් එක හරුප කියනව බන්මටත් දැන් 31යි.කෙල්ලෝ එක්ක යාලුවෙලත් හිටියා.දැන් මුකුත් නෑ.ඔක්කෝටම කෙල උනා.පස්සේ හිතා ගත්තා යාලු වෙලා බදින්නේ නෑ කියලා.වැඩේ කියන්නේ අම්ම කේන්දරේ බලලා හැම තැනින්ම කියලා යාලු උන ඒවා බදින්න එපා හරියන්නේ නෑ කියලා.අනිවා ප්‍රොපොස් එකකින්ම බදින්න කියලා.මන් නම් විශ්වාස කරන්නෙ නෑ ඒත් උන ඒවා එක්ක බැලුවම විශ්වාස නොකරත් බෑ.දැන්නම් හොයන්වා ගෙදරින්.

පිස්සු බන් උන්ට, ඕවා ගැන් හිතලා බඳින් උන් කොහොමද බන් එකට ජීවත් වෙන්නේ, හරියට business agreement එකක් ගැහුවා වගේනේMangala kinkini. Eken katha karala mage yaluwekta uta letters enavalu dowry eka laksha 50 laksha 75 and two land car anam manam okkoma. Ai ban ehema sallith ekka kellek kasada bandala denne.? Hariyata kunu wechcha ewa vikunananva wagene

උඹේ ලක් එක බන්, මගේ වෙලාව හොඳ නෑ බන්, අහුවෙන්නෙම මරාල වලටpraposal badapan. mage love eka 3 years tibuna. gewal wala case ekak saha welawal case ekak nisa eka kela una. taniyama athal eke yaluwo ekka bibi fun eke hitya. gedarin paththareta dala kohoma hari mama wadiya kamathi une naha.eth antimata gedara aya mage number eka deela katha karana unta. mata whatsapp walata eka eka photo ewanawa.patta lassana kello hitiya.eth antimata (dan mage wife ge amma) call karala katha karagana.passe api godak kalayak asraya karala banda. praposal unata antimata love karala bande.adatath athal eke innawa.eki mata wada igena gena thiyenne eth kawadawath eki uda yanne naha.hodata katha karala meet wela hoyala balala. awl case nathnam. badapan. nathnam epa. mage kalin eka banda nam mama melahakata devorse wela. mage welawa hoda una.e nisa rasata kemak kala sepe innawa paduwe.
ekama hoda ubata choice ekak thiyeanwa.

බොට තව කොච්චර කල් තියෙනවාද බොල,
මඟුලක් කතා කරනවා පොඩි එකා
බොට තව කොච්චර කල් තියෙනවාද බොල,මඟුලක් කතා කරනවා පොඩි එකා
![]()