උබලා පුළුවන් නං කියපන්ලා
අම්මා තාත්තා නැති උන දවසට
කාත් කවුරුවත් නැතුව ජිවිතේ
survive වෙන්න විදියක්
කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට
උබලා පුළුවන් නං කියපන්ලා
අම්මා තාත්තා නැති උන දවසට
කාත් කවුරුවත් නැතුව ජිවිතේ
survive වෙන්න විදියක්
කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට
උබලා පුළුවන් නං කියපන්ලා
අම්මා තාත්තා නැති උන දවසට
කාත් කවුරුවත් නැතුව ජිවිතේ
survive වෙන්න විදියක්
කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට
බලං ගියාම එළකිරියෙ ගොඩක් ඉන්නේ අවුරුදු තිහ පැනලත් එකම කෙල්ලෙක්වත් හිටපු නැති එවුන්නෙ.
මේ ලංකාවෙ සාමාන්‍ය පිරිමි සමාජයෙම ඉරණමද?![]()

ඒකට මචන් වික්ටර් බලපන්කෝ. වයස 70 ගානක් වෙලත් ඔය අවුරුදු 30 ක කෙල්ලෙක් බැන්දේ . එලකිරියේ එවුන්ට වැඩ බෑ වගේ
තිස්පහ හතලිහ වෙද්දි පිරිමි කෙනෙක්ගෙ සෙක්ශුවල් ෆීලින්ග්ස් ගොඩක් වැඩි වෙනවා මචන්. එතකොට ගොඩදෙනෙක්ට ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්න කෙනෙක් ඕන වෙනවා. මෙතන තමයි බදින එක කල් දාපු තනිකඩ පිරිමින්ගෙ ටර්නින් පොයින්ට් එක.![]()

උබලා පුළුවන් නං කියපන්ලා
අම්මා තාත්තා නැති උන දවසට
කාත් කවුරුවත් නැතුව ජිවිතේ
survive වෙන්න විදියක්
කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට

Aniwaryenma partner kenek one bro

සිරාවට, මටත් දැනගන්න ඕනේඋබලා පුළුවන් නං කියපන්ලා
අම්මා තාත්තා නැති උන දවසට
කාත් කවුරුවත් නැතුව ජිවිතේ
survive වෙන්න විදියක්
කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට

ඉපදුනේ තනියම උනාට ඉපදුනාට පස්සෙ survive වෙන්න බෑනේ තනියමipadune taniyama nam marenne taniyama nam mokatda bn partner la.![]()

මෙවා සේරම කර්ම කලින් ආත්මවල කරපු. චාටර් එවුන්ට ගුණයහපත් අය හම්බෙනව නන් තමා. මට සෙට් කරගන්න තිබ්බා නමුත් කලේ නෑ දැන් තනියෙන් ඉන්න වෙනවා. මම කලින් වැඩක කලෙ international bank එකක එකේ නයිට් එකෙන් අයින් වෙන්න වුනා අමාරු හින්දා ඊට පස්සෙ ඉතින් තාත්තගෙ කඩෙට හේත්තුවෙලා ඉන්නවා![]()





උබලා පුළුවන් නං කියපන්ලා
අම්මා තාත්තා නැති උන දවසට
කාත් කවුරුවත් නැතුව ජිවිතේ
survive වෙන්න විදියක්
කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට
බලං ගියාම එළකිරියෙ ගොඩක් ඉන්නේ අවුරුදු තිහ පැනලත් එකම කෙල්ලෙක්වත් හිටපු නැති එවුන්නෙ.
මේ ලංකාවෙ සාමාන්‍ය පිරිමි සමාජයෙම ඉරණමද?![]()


.තිස්පහ හතලිහ වෙද්දි පිරිමි කෙනෙක්ගෙ සෙක්ශුවල් ෆීලින්ග්ස් ගොඩක් වැඩි වෙනවා මචන්. එතකොට ගොඩදෙනෙක්ට ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්න කෙනෙක් ඕන වෙනවා. මෙතන තමයි බදින එක කල් දාපු තනිකඩ පිරිමින්ගෙ ටර්නින් පොයින්ට් එක.![]()



with lots of money.
