මංජුලගේ අනාවැකිය....
අහම්බෙන් මම මේ clip එක දැක්කේ.මම මේව විශ්වාස කරන්නෙ නෑ...
ඒත් එහෙම කිව්වේ කොහොමද...?


අහම්බෙන් මම මේ clip එක දැක්කේ.මම මේව විශ්වාස කරන්නෙ නෑ...
ඒත් එහෙම කිව්වේ කොහොමද...?



Last edited:



mu mahindage bath gottane . mu danne nadda un issarahata karanna inna ewa![]()






ඕක ඇත්ත උනා නම් ඉතින් MY3 මැරෙනවා කියලා එයා කියපු එකත් ඇත්ත වෙයි... බලාගෙන ඉමු රටට හොද නිවුස් එකක් ඉක්මනටම අහන්න පුළුවන් වෙයි..
අහම්බෙන් මම මේ clip එක දැක්කේ.මම මේව විශ්වාස කරන්නෙ නෑ...
ඒත් එහෙම කිව්වේ කොහොමද...?![]()
ලොල් බන්.. ලන්කාවෙ ජෝශිත කාරයො 100ක් විතර ඔහොම මිඩියා වලට ටෝක් දෙනව... ඉතින් සම්බාවිතාවය අනුව ඔය විදියට එකක් දෙකක් ලාවට හරියන්න පුලුවන්...![]()

ඕක ඇත්ත උනා නම් ඉතින් MY3 මැරෙනවා කියලා එයා කියපු එකත් ඇත්ත වෙයි... බලාගෙන ඉමු රටට හොද නිවුස් එකක් ඉක්මනටම අහන්න පුළුවන් වෙයි..


ඒ කියන්නෙ උඹම පිලිගන්නව ලංකාවෙ ඇත්තටම අනාවැකියක් කියන්න පුලුවන් ජ්යෝතිශ්ය දන්න අය පොඩ්ඩක් හරි ඉන්නව කියල![]()
![]()
මම කිව්වෙ කනාවට හරියන්න පුලුවන් කියල....
meka sapthambr wenakm thiyeyi ,wuchika rasiye kuja senauru inna ekayi me wata hethuwa,pawathina rajayata godk kes wenawa ,kuja iwath wimath ekka meka adu weyi 88/89 kaleth 71/ 70 mehema thibba kala wala ratta godk prsna wela thinawa ,meka 10 yedenne ,me dawas wala rate hadahanataමෙයා හැම අවුරුද්දෙම ඔහොම කතා හෙන තොගයක් කියනව පැය ගානක් තිස්සෙ. දැන් මොකක් හරි උන ගමන් අර කියපු හෑල්ලෙන් තප්පර තිහක් කපල පෙන්නනව ඔන්න කිව කියල. ඕනෙම ස්වභාවික අස්වාභාවික අනතුරක් කවර් වෙනව ඒ කියන හෑල්ලට![]()
අනික කියන්නෙ ගිනි ගැනීමක් ගැන නෙ. උනේ පිපිරීමක් නෙ. ගින්නෙන් පිපිරිම පටන්ගත්තට ආමි කැම්ප් එකටයි ගෙවල් වලටයි හානි උනේ පිපිරීම් වලින් නෙ. ගින්නෙන් නෙවේ නෙ.

මේ අවුරුද්දේ ගිනි බය දැනෙනවා කියන ඒක ලොකු සීන් එකක් නෙවෙයි. හැම අවුරුද්දෙම කොහෙහරි ලොකු ගින්නක් ඇතිවෙනවා. මුන් කරන්නේ ඒක මූ කිව්ව එක කියල ගහපල පෙන්නන ඒක. කනා පාරවල් ගහන්නේ, හරියන පොඩි ප්රමාණය පෙන්නවා, වරදින විශාල ප්රමාණය දන්නේ නෑ වගේ ඉන්නවා. ඕකට කියන්නේ සුලභ දුශ්ටි අගතිය කියල. 
Video එක බලපන්.ඕව බලන්නේ මොකෙන්ද ඉතිං ලංකාවේ කේන්දරේ අරන්දmeka sapthambr wenakm thiyeyi ,wuchika rasiye kuja senauru inna ekayi me wata hethuwa,pawathina rajayata godk kes wenawa ,kuja iwath wimath ekka meka adu weyi 88/89 kaleth 71/ 70 mehema thibba kala wala ratta godk prsna wela thinawa ,meka 10 yedenne ,me dawas wala rate hadahanata
රටකට කොහොමද කේන්දර හදන්නේ උපන් වෙලාවක් නෑ නෙ 